මක්කම තෙරපුණු ලාංකිකයෙක් මරුට - සිරුර හමුŠ
සෞදි අරාබියාවේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ ශ්රී ලාංකික යුවළේ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇතැයි සෞදියේ ශ්රී ලංකා තානාපති කාර්යාලය මගින් දැනුම් දී ඇත.
ඒ අනුව එරට රජය විසින් ඔහුගේ සිරුර සෞදියේදී මිහිදන් කිරීමට කටයුතු යොදා ඇති බව ද සදහන්.
කෙසේ වෙතත් එම අනතුරින් අතුරුදන් වූ කාන්තාව සොයා තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මක බවයි එම ආරංචි මාර්ග පැවසුවේ.
වැල්ලවත්ත ප්රදේශයේ පදිංචි යුවළක් එම අනතුරට මුහුණ පා ඇත.
(උපුටා ගැනීම දිනමිණ)
- See more at: http://offair.nethfm.com/article/27169#sthash.8WzHZBFf.dpuf