මක්කැයි මේ එක පාරටම එලකිරියට උනේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
    මතක නැද්ද ඕකම උනා රනිල් අගමැති කරද්දී. :lol: :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,159
    113
    දෙහිවල
    මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
    දිනුම්ද? මේකද මිනිස්සු එකතුවුන ගමන? පිස්සෝ වගේ ගෙවල් යටත්කරගෙන දගලන එක?

    මිනිස්සු එකතුවුනේ දේශපාලනය ගාවාගන්නේ නැතුව ගමනක් යන්න. නැතුව එක එක උසි ගන්නපු මංකොල්ල කෑමකට නෙමේ.

    දැන් මට බැනපන් 5000යි කියලා. හැබැයි 5000 මදි මට, 9000ක් වත් ඕන.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
    ගොඩක් අන්තරේට මේ දවස් වල බනින්නේ කරන්නම දෙයක් නෙති නිසා, මහා එකා පන්නල දැමම, එක හොද නෑ කියන්න බෑ රෙද්දක් ඇදගෙන. අන්තරේට හරි ජෙප්පොන්ට හරි බනින්න ඕන වේදනාව නෙති වෙන්න.
    උන්ගේ වේදනාව සාධාරනයි කටු දෙන්න මහා එකා නෑ වහල්ලුන්ට අනුකම්පා කරමු මේ වෙලාවේ, පව් උන්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Rip Sri Lanka magenam UK ticket eka ready Toyyo bayyo thopi okkoma merila palayan Kalakanni
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ලෝ වෙනයි බඩු වෙනයි වගේ තමයි බං අරගලකාරයෝ වෙනයි IRC කාරයෝ වෙනයි 😁පටලගන්න එපා පටලන එකත් මේ ප්ලෑන් ඒකේම කොටසක් 😁😁
     
    • Haha
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • මොන දිනුම්ද පෙරැට්ටො ටික සමාජවාදී ලබ්බවල් උස්සගෙන ඇවිත්. එහෙමෙහෙ දුව දුව ගොං තර්ක දදා ගම කනව. උං හොඳ බැරැක්ක කඩන්නයි කදුළු ගෑස් කන්නයි ගෙවල් අල්ලන්නයි විතරයි වගේ.
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මම හිතුවේ අරගලකරුවෝ 2019ට වගේ රිවස් කරයි කියල. දැනටත් සමහර අරගල කණ්ඩායම් 70ට වගේ රිවස් කරලා.
    EE622888-9F7A-4C23-9F1F-49BF7B599F17.jpeg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොන දිනුම්ද පෙරැට්ටො ටික සමාජවාදී ලබ්බවල් උස්සගෙන ඇවිත්. එහෙමෙහෙ දුව දුව ගොං තර්ක දදා ගම කනව. උං හොඳ බැරැක්ක කඩන්නයි කදුළු ගෑස් කන්නයි ගෙවල් අල්ලන්නයි විතරයි වගේ.
    un thamai aragalaya kapu ponna pataw tika
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙච්චර දවසක් අරගල කරමු කිය කියා හිටපු මේකේ එකාල ඇයි මේ අරගලය දිනාගෙන එද්දි නන් දොඩවන්නේ?
    නායකයක් නැති සන්විදායනයක් නැති, වගකීමක් නැති රස්තියාදුකාරයෝ සෙට් එකක් තැන් තැන් වල බලය අල්ලන යන එක ගැන උබට සතුටුද