මක් කොලල්ලද අලේ මන්දා...

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මක් කොලල්ලද අලේ මන්දා...

    මක් කොලල්ලද අලේ මන්දා...
    Sri%20Lankan%20Cartoon%20Blood%20Letter.jpg


    [0]

    බූන්දි| සඳුදා, ඔක්තොම්බර් 7, 2013| 08:23:25



    (ලේ වලින් දිවුරූ දකුණේ කට ඇති අලි පුතා, කරණමක් ගසා සන්ධානයෙන් දකුණු පළාත් මහ ඇමති කමට ඉල්ලීමට සලකා බලමින් සිටියි.
    -කසු කුසු පුවතක්)


    මා වැනි බිළින්ඳා
    වර වර ළඟට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන නිරිඳෝ වෙන කොයින්දා

    සිරිත් ගිය හින්දා
    ඇතුළෙත් කචල් හින්දා

    ලෙයින් ලිවු හින්දා
    මක් කොලල්ලද අලේ මන්දා...
    Iwarayi.jpg




    PenIcon.jpg
    Surath | සුරත්
     
    Last edited: