මකුණන්ට මොකද කරන්නේ

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
humalaya pest dialuth karanne oya seen ekada koheda :oo:

දාන්නේ නැ බන්. මහන්සි වෙලා නිදා ගන්න ආවහම එකෙත් මකුණෝ ඉදල කනවා කියන්නේ හුකන්න හිතනවා නේ බ්න් :(
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
දාන්නේ නැ බන්. මහන්සි වෙලා නිදා ගන්න ආවහම එකෙත් මකුණෝ ඉදල කනවා කියන්නේ හුකන්න හිතනවා නේ බ්න් :(

:yes::sorry: wadka nh kaha kaha epa wenawa dadiya bibili seen wage wenawa :sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙට්ටේ පිටින් ගිනි තියපන් ඕකුන් බෝ උනොත් වසල හමාරයි :baffled: කොහු මෙට්ටයක් වගේ නං අන්තිම භයානකයි. අනික් මෙට්ට උනත් ෂුවර් නෑ එකෙක් හිටියත් ඇති ආය බෝවෙනවා :oo:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අව්වේ තියපන් මැට්‍රස් එක. මකුණෝ අලවපන් සෙලෝටේප් අරන්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    15928352.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Kerosene (BHUMITHEL) is the best treatment. Just spray kerosene where bugs hide, and you will see results in seconds. Make sure to stay away from kerosene sprayed room/ beds/ mattresses/ chairs for few hours, otherwise you may smell like kero too.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    appo okun bo unoth aye yawanna patta amaruyi ban, jarama jathiyak. Metta walyi, net walayi, aye putuwakawath ida ganna be ewageth innawa:angry:. Ape boarding eke idala, bodime ayithikaraya kawuda ekekwa gennala beheth wagayak gehuwa mulu boarding ekatama. sathi dekak wage api boadime htiyeth ne beheth wala serata. ita passe thamyi wada wela giye. Hebeyi masa ganak ara beheth wala sera thibba:frown: