මකුනු දෑල් කෑඩීම පවක්ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මකුනු දෑල් කෑඩීම පවක්ද?

    1)මාගෙ කමරයේ මකුනු දෑල් බෑදී ඈත.ඒවා කඩා ඉවත් කිරීම පවක්ද?

    2)එසේ කිරිමෙන් මකුනන්ගේ ගෙවල් කඩීමක් සිඩුවෙන බවත් එය පාප කර්මයක් බවත් මට කෙනෙකු පවසන ලදි.එසෙ නම් කාමරයේ මකුනු දෑල් ඉවත් කරන්නෙ කෙසෙද?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සරලම උත්තරේ තමයි චේතනා හම් බික්කවේ කම්මං වදාමි කියන එක ... මේක තෙරුන් ගන්න බැරි නං උබ බුද්දාගම අත ඇරලා වෙන ආගමකට පලයන් ...
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සරලම උත්තරේ තමයි චේතනා හම් බික්කවේ කම්මං වදාමි කියන එක ... මේක තෙරුන් ගන්න බැරි නං උබ බුද්දාගම අත ඇරලා වෙන ආගමකට පලයන් ...
    :yes::yes:

    බුදුන් වහන්සේත් වදාරලා තියෙනවා තමන් ඉන්න තැන පිරිසිදුවට පිලිවෙලට තියා ගන්න කියලා.ඉතිං අපේ චේතනාව අපේ නිවස / කාමරය පිරිසිදුකර ගැනීම නේ. මකුනන් මැරීම නෙමේනේ..
     
    Ganegconsul

    Member
    Nov 26, 2012
    90
    11
    0
    1)මාගෙ කමරයේ මකුනු දෑල් බෑදී ඈත.ඒවා කඩා ඉවත් කිරීම පවක්ද?

    2)එසේ කිරිමෙන් මකුනන්ගේ ගෙවල් කඩීමක් සිඩුවෙන බවත් එය පාප කර්මයක් බවත් මට කෙනෙකු පවසන ලදි.එසෙ නම් කාමරයේ මකුනු දෑල් ඉවත් කරන්නෙ කෙසෙද?

    dan oya kiyanne oyaage kaamare makulu dal walin pirila kiyalada? ayyo sansaare! makul dal hadenakan hitiye ayi? hodama de thamayi makul dal hadenna kalin thamange waasasthaanaya pirisiduwa thiya ganeema. ;)

    e kiyanne dinapatha pirisidu kireema
    sathipatha pirisidu kireema
    aduma gaane maasekata sarayakwath thamange kaamare pirisidu kara ganna ona

    maasekata sarayakwath pirisidu kale nathi wunaama thamayi ohoma wenne. makuno kese wethath dan oyaa kohomada ohoma kaamareka inne? doowili ekathu wunaama leda wenawalu. :yes:

    ithin dan mechchara kal makunanta nawaathan deepu eke eliyata daanna hoda nahane. egollanta sudusu wena waasasthaanayak hoyala dunnoth narakada?:D
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::D:D:yes:
    Oya Lassanata katha karanawane Koeda affa oya.?
    ;)
     
    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    මකුනු දෑල් කඩීමේදී මකුනෙකු මිය ගියොත් එ නිසා ප්‍රන ගාත අකුසලයක් සිඩු උනි නම් එහි විපාකය මොන වගෙ විය හකිද? මකුන යනු තිරිසන් සතෙකි.එ නිස එමගින් ලබෙන විපකය එතරම් දරුනු වීමට ඉඩ නහ නෙද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මකුනු දෑල් කෑඩීමෙදී මකුනෙකු මිය ගියොත් පවක් සිඩුවේ නම් ලෙඩකට බෙහෙත් ගනීමෙදීත්/වගා කිරිමේදී කෘමි නශක යෙදීමේදීත් සතුන් මිය යනව නේද ?
     
    Ganegconsul

    Member
    Nov 26, 2012
    90
    11
    0

    උබ බුද්දාගම අත ඇරලා වෙන ආගමකට පලයන් ...
    Dan ohoma kiyanna epa. mokada dannawada me wage paw pin gana hithana aya inna eka kochchara deyakda? :yes:Amma thaaththa aduranne nati ayane wadipura inne. poddak igena gaththata passe hithanne serama dannawa kiyala. karana dewal kawada hari gewanna wenawa kiyala hithanne nahane.

    සරලම උත්තරේ තමයි චේතනා හම් බික්කවේ කම්මං වදාමි කියන එක ... මේක තෙරුන් ගන්න බැරි නං

    බුදුන් වහන්සේත් වදාරලා තියෙනවා තමන් ඉන්න තැන පිරිසිදුවට පිලිවෙලට තියා ගන්න කියලා.ඉතිං අපේ චේතනාව අපේ නිවස / කාමරය පිරිසිදුකර ගැනීම නේ. මකුනන් මැරීම නෙමේනේ..
    Dan oya dennama kiyapuwa atta. Eth me prashne ahana aya owa kawada kiyawayida manda. ;) Oya de mona baashaawenda danne naha kiyanna ona? Maath thawa eka sarayak kiyala balannan.

    Dan lamayo chethanaawa thamayi karmaya. Oyage chethanaawa sathun mareemada nathinam pirisidu kireemada? Chethanaawa waradi nam tamayi paw sidda wenne. Ane aaye nam uththara kiyawanne nathiwa prashna ahanna epa :no: ape kaale ganath poddak hithanna ;)
     
    Last edited: