මකුලුවන්ට බය නැති අය
Spider Versus Snake
A Golden silk orb-weaver spider can grow up to 5-6.9 cm (2-2.7 in) in body length, not counting the span of its legs. They spin strong yellow webs that are very large and can reach a meter in diameter. A large, strong web can mean only one thing: large, strong prey. These spiders don’t waste their time with the smallest insects and have been known to feed on birds and snakes.
මේ තඩි මකුලුවන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මුන් ගොඩක් ගොදුරු කරගන්නේ මේ වගේ ලොකු සත්තු ලු. මේ video එකත් බලන්න
ඒක නෙමේ එලකිරි එකේ ඉන්නවද spider phobia තියන අය? (මකුලුවන්ට බය කට්ටිය)
මට පොඩි කාලේ තිබ්බ,

පට්ට බයයි මකුලුවන්ට, හැබැයි මේ වෙනකොට ඒක නිකන්ම නැති වෙලා. දැනුත් ටිකක් බයයි 

. +8