මකුලුවන්ට බය නැති අය

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මකුලුවන්ට බය නැති අය

    Spider Versus Snake

    spider%20vs%20snake.jpg


    10170997_801211359899877_4142635243956720835_n.jpg


    A Golden silk orb-weaver spider can grow up to 5-6.9 cm (2-2.7 in) in body length, not counting the span of its legs. They spin strong yellow webs that are very large and can reach a meter in diameter. A large, strong web can mean only one thing: large, strong prey. These spiders don’t waste their time with the smallest insects and have been known to feed on birds and snakes.

    මේ තඩි මකුලුවන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මුන් ගොඩක් ගොදුරු කරගන්නේ මේ වගේ ලොකු සත්තු ලු. මේ video එකත් බලන්න




    ඒක නෙමේ එලකිරි එකේ ඉන්නවද spider phobia තියන අය? (මකුලුවන්ට බය කට්ටිය)
    මට පොඩි කාලේ තිබ්බ, :oo::lol::lol: පට්ට බයයි මකුලුවන්ට, හැබැයි මේ වෙනකොට ඒක නිකන්ම නැති වෙලා. දැනුත් ටිකක් බයයි :oo::P


     
    • Like
    Reactions: B_i_n_g_o

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ හෙන අප්‍රිය සත්තු ජාතියක් බං.. මකුළුවො, කැරපොත්තො, පත්තෑයො, කුරුමිණියො පට්ට අප්‍රියයි..