බුදු අම්මේ මන් ඇහුවමයි මෙහෙම මකුළු ප්‍රශ්නයක්....ඔයා මුලින්ම මකුළු සැට් ඒක එන තැන හොයා ගන්න....නැත්නම් හැමදාම ඔය මල කරදරේ තියෙයි....ඊට පස්සේ ඒක වටේට මොකක් හරි කරන්න...එතකොට හරි...බොහෝ දුරට තැබිලි පාට දිමියෝ ඉන්නේ අන්න උන් දාපුවම මකුළුවෝ යනවා...දිමි ගෝටයක් ගෙනත් දාන්න එතනට...ඔයාට පව්ත් නැහැ..මකුළු ප්‍රශ්නෙත් ඉවරයි...දිමියෝ ආවට මකුළුවෝ මැරෙන නැහැ
දිමියෝ ඇස් කනව මිනිසුන්ගෙ, කොහොමද මු නිදන් ඉද්දි කැවොත්

.මකුළුවෝ එන්න පටන් ගන්න ත්නකටයි දාන්න කියන්නේ...උන් ඉන්න එක තැනක් තියෙනව..එතනින් තමයි ඒක එකා එන්නේ....එතැනටයි දන්නා ඕන..කාමරේට නෙමේ




මන් කියලා තියෙන දේ ආයෙත් බලන්න.මකුළුවෝ එන්න පටන් ගන්න ත්නකටයි දාන්න කියන්නේ...උන් ඉන්න එක තැනක් තියෙනව..එතනින් තමයි ඒක එකා එන්නේ....එතැනටයි දන්නා ඕන..කාමරේට නෙමේ
![]()




අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ?
ඒක ගැහුවහම එන්නැද්ද බං ?
ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/
මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ..
එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?


දැනුත් පොඩි බයක් තියෙනවා .
එත් දැන් මරන්නේ නැ පව් නේ බන් . 

රේවතී;17065141 said:මකුළුවෝ එන්නේ වාරියපොළ ඉඳන් නංගි...![]()









හිට්ලයින් එක හරියන්නේ නෑ බන් මකුළුවන්ට. උන්ගේ අඬු දිග නිසා ඌ ලයින් එක උඩින් පැනල යනවා. කුම්බ්නට කැරපොත්තන්ට තමයි හිට්ලයින් චෝක් හරියන්නෙ
මටත් ඕක මාහ කරදරයක් බං දැල් කඩල ඉවරයක් නෑ කම්මැලියි..
ඉස්සර පොඩි කාලේ මම ඉස්කෝලේ යද්දී අපෙ ගෙයින් එලියට යන පාරේ හරහට බැඳලා තියෙනවා තඩි දැලක්. මම හැමදාම උදේට එලියට යද්දී ඔකේ පැටලෙනවා
ඊට පස්සේ හෙල්ලෙන්නේ නැතිව රිවස් ජියර් එක දාල පස්සට එනවා. ඇවිත් එක යටිං යනවා. එෆා වෙනවා ඌ හැමදාම එක බඳිනවා.
කාම්බරේට මකුළුවෝ එන්නේ නැතිවෙන්න පර්මනන්ට් ක්‍රමයක් නැත්ද මචං? උන්ට ජිවත් වෙන්ඩ අයිතියක් තිබ්බට බං අපේ රෙදි අස්සෙම උ වියන් බඳින්න එන එක හරි වාත කෙස් එකක් බං. කොච්චර කැඩුවත් ආයේ එනවා
උබත් මම වගේ තමඊ බන්. මමත් පට්ට බයයි පොඩි කාලේ . ඒ කාලේ කලේ බයට මැරුවා . දැනුත් පොඩි බයක් තියෙනවා . එත් දැන් මරන්නේ නැ පව් නේ බන් .
පිගානක් සයිස් උන් ඉන්නවා නම් ගිනස් වාර්තාවක් . කොහොම හරි අල්ල ගනින්

එච්චර ලොකු මකුලුවො උබ කන්න බොන්න දීලා හදපු එවුන්ද?
මොකද බන් ඔච්චර බය වෙන්නේ..
උන් පුන්චි පුන්චි සත්තු තමයි අල්ලගෙන කන්නේ..
උබ වගේ එවුන්ව උන් කන්නෙ නෑ බන් බය වෙන්න එපා
මචන් උඹලගෙ ගෙදර වටේටත් පොඩ්ඩක් සුද්ද කරල දාපන්. ගෙදර බිත්තියට ගෑවෙන අතු තියෙනව නම් ඒව කපල දාපන්.
ගෙදර කාලෙකින් පේන්ට් කරලා නැත්තම් පේන්ට පාරක් දීපන්. පේන්ට් වල සැරට උන් කාලෙකට එන්නෙ නෑ.
වටේම සුද්ද කරන්න නම් බෑ බං.. ගෙයි ගෑවෙන ජම්බෝල අත්තක්නම් තියෙනව.. ඒ හරියෙ තමා මකුළුවො වැඩිනම්..ඈ බන් පිගානක් සයිස් මකුලුවො ඉන්නවද බන්?? එච්චර ලොකු මකුලුවො උබ කන්න බොන්න දීලා හදපු එවුන්ද? මොකද බන් ඔච්චර බය වෙන්නේ.. උන් පුන්චි පුන්චි සත්තු තමයි අල්ලගෙන කන්නේ.. උබ වගේ එවුන්ව උන් කන්නෙ නෑ බන් බය වෙන්න එපා

බුදු අම්මේ මන් ඇහුවමයි මෙහෙම මකුළු ප්‍රශ්නයක්....ඔයා මුලින්ම මකුළු සැට් ඒක එන තැන හොයා ගන්න....නැත්නම් හැමදාම ඔය මල කරදරේ තියෙයි....ඊට පස්සේ ඒක වටේට මොකක් හරි කරන්න...එතකොට හරි...බොහෝ දුරට තැබිලි පාට දිමියෝ ඉන්නේ අන්න උන් දාපුවම මකුළුවෝ යනවා...දිමි ගෝටයක් ගෙනත් දාන්න එතනට...ඔයාට පව්ත් නැහැ..මකුළු ප්‍රශ්නෙත් ඉවරයි...දිමියෝ ආවට මකුළුවෝ මැරෙන නැහැ


... සත්තු හැමෝම යාළුවො කියල හිතපන්
... යාළුවො කියල හිතන්නම බැරි නම්, හතුරො කියල හිතාගෙන මෝර්ටීන් එකක් අරන් දීපන් වැඩේ
... මොනා උනත්, ඔය ඉන්නෙ, ගිය ආත්මෙ ඔයාගෙ ජීවිතේ බේරුව හොඳම යාලුවෙක් වෙන්නත් පුළුවන්, ඔයාගෙ ගිය ආත්මෙ ආදරණිය බිරිඳ, පෙම්වතිය වෙන්නත් පුළුවන්, ගිය ආත්මෙ ඔයා හීනෙන් වගේ බය වෙලා අඬද්දී ඔයාව නැලෙව්ව ඔයාගෙම අම්ම තාත්ත වෙන්නත් පුළුවන්, ඒක ගැන හිතල වැඩ කරන්න ... 


හිට්ලයින් එක හරියන්නේ නෑ බන්
ඉස්සර පොඩි කාලේ මම ඉස්කෝලේ යද්දී අපෙ ගෙයින් එලියට යන පාරේ හරහට බැඳලා තියෙනවා තඩි දැලක්. මම හැමදාම උදේට එලියට යද්දී ඔකේ පැටලෙනවා
ඊට පස්සේ හෙල්ලෙන්නේ නැතිව රිවස් ජියර් එක දාල පස්සට එනවා. ඇවිත් එක යටිං යනවා. එෆා වෙනවා ඌ හැමදාම එක බඳිනවා.![]()

හපනවද කියල දන්නෑ බං.. මට කොහොමත් මකුළුවෙක් දැක්කාම ඌව පන්නන්න කොස්සෙ කොනෙං අල්ලගෙනවත් හරියට ලං වෙන්න බෑ.. ඉතිං හපන ගානට කොහෙ ලං වෙන්නද ? :/
:/ ඇඟට ගැහුවොත් මකුළුවත් මැරෙයිනෙ බං.. අනික ඔය බෝතලයක් අරං මකුළුවට ගහන්න ඌ ගාවට ලංවෙන්න කොහොමටවත් බෑ.. කොස්සෙන් පන්නන්න කොස්ස කොනකිං අල්ලං ලංවෙන්නෙත් පණ භයෙන්..
මොකක්ද හිට් ලයින් චොක් කියන්නෙ ?
ඒව කොහෙද ගන්න තියෙන්නෙ ?


අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ?
ඒක ගැහුවහම එන්නැද්ද බං ?
ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/
මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ..
එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?
