මකුළුවො පන්නන්න උදව්වක් !

Jul 14, 2014
237
32
0
කන්ධ පිරිත උදේ හවා කියපන්...පිරිත හරියට කියවෙන්න වාර 3000 වඩා කියන්න ඕනේ...දවස ගානේ කියාගෙන පලයන්...එතකොට උඹට ඔය තියෙන සංසාර ගත දෝසෙ මග ඇරිලා සියලු සත්ව බිය නැතිවෙලා...ආරක්ෂාව සැලසෙයි...:yes::yes::yes:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

හිට් ලයින් චෝක් ? :O
ගූගල් කලා.. එහෙම එකක් හොයාගන්න බැරිවුනානෙ බං o_O

කූඹින්ටනම් කරන්නෙ නිකං හුනුකූරකිං ඉරක් අඳින එක.. උන්ට ඒක උඩින් යන්න බෑ.. උන් වෙන පාරක් හොයාගන්නව..

ගුලක් තියෙනවනං ගුල වටේ වික්ස්, සිද්ධාලේප වගේ දෙයක් ගානව.. උන් එතකොට ගුල අතෑරල යනව..
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
බුදු අම්මේ මන් ඇහුවමයි මෙහෙම මකුළු ප්‍රශ්නයක්....ඔයා මුලින්ම මකුළු සැට් ඒක එන තැන හොයා ගන්න....නැත්නම් හැමදාම ඔය මල කරදරේ තියෙයි....ඊට පස්සේ ඒක වටේට මොකක් හරි කරන්න...එතකොට හරි...බොහෝ දුරට තැබිලි පාට දිමියෝ ඉන්නේ අන්න උන් දාපුවම මකුළුවෝ යනවා...දිමි ගෝටයක් ගෙනත් දාන්න එතනට...ඔයාට පව්ත් නැහැ..මකුළු ප්‍රශ්නෙත් ඉවරයි...දිමියෝ ආවට මකුළුවෝ මැරෙන නැහැ

දිමියෝ ඇස් කනව මිනිසුන්ගෙ, කොහොමද මු නිදන් ඉද්දි කැවොත්
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දිමියෝ ඇස් කනව මිනිසුන්ගෙ, කොහොමද මු නිදන් ඉද්දි කැවොත්

මන් කියලා තියෙන දේ ආයෙත් බලන්න:yes::yes:.මකුළුවෝ එන්න පටන් ගන්න ත්නකටයි දාන්න කියන්නේ...උන් ඉන්න එක තැනක් තියෙනව..එතනින් තමයි ඒක එකා එන්නේ....එතැනටයි දන්නා ඕන..කාමරේට නෙමේ:sorry::sorry::sorry:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හිට්ලයින් එක හරියන්නේ නෑ බන් මකුළුවන්ට. උන්ගේ අඬු දිග නිසා ඌ ලයින් එක උඩින් පැනල යනවා. කුම්බ්නට කැරපොත්තන්ට තමයි හිට්ලයින් චෝක් හරියන්නෙ

    මටත් ඕක මාහ කරදරයක් බං දැල් කඩල ඉවරයක් නෑ කම්මැලියි..

    ඉස්සර පොඩි කාලේ මම ඉස්කෝලේ යද්දී අපෙ ගෙයින් එලියට යන පාරේ හරහට බැඳලා තියෙනවා තඩි දැලක්. මම හැමදාම උදේට එලියට යද්දී ඔකේ පැටලෙනවා :angry:
    ඊට පස්සේ හෙල්ලෙන්නේ නැතිව රිවස් ජියර් එක දාල පස්සට එනවා. ඇවිත් එක යටිං යනවා. එෆා වෙනවා ඌ හැමදාම එක බඳිනවා.

    කාම්බරේට මකුළුවෝ එන්නේ නැතිවෙන්න පර්මනන්ට් ක්‍රමයක් නැත්ද මචං? උන්ට ජිවත් වෙන්ඩ අයිතියක් තිබ්බට බං අපේ රෙදි අස්සෙම උ වියන් බඳින්න එන එක හරි වාත කෙස් එකක් බං. කොච්චර කැඩුවත් ආයේ එනවා :dull:
     
    Jul 14, 2014
    237
    32
    0
    මන් කියලා තියෙන දේ ආයෙත් බලන්න:yes::yes:.මකුළුවෝ එන්න පටන් ගන්න ත්නකටයි දාන්න කියන්නේ...උන් ඉන්න එක තැනක් තියෙනව..එතනින් තමයි ඒක එකා එන්නේ....එතැනටයි දන්නා ඕන..කාමරේට නෙමේ:sorry::sorry::sorry:

    මකුළුවෝ එන්නේ වාරියපොළ ඉඳන් නංගි...:rofl::rofl::rofl::rofl:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ?
    ඒක ගැහුවහම එන්නැද්ද බං ?

    ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/
    මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ..
    එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?

    උබත් මම වගේ තමඊ බන්. මමත් පට්ට බයයි පොඩි කාලේ . ඒ කාලේ කලේ බයට මැරුවා .:sorry::sorry::sorry: දැනුත් පොඩි බයක් තියෙනවා .:rolleyes::rolleyes: එත් දැන් මරන්නේ නැ පව් නේ බන් . :(:(
    පිගානක් සයිස් උන් ඉන්නවා නම් ගිනස් වාර්තාවක් . කොහොම හරි අල්ල ගනින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුටු තැන චප්ප කරලා දාපන්
    අල්ල අමරන්න කතාව මකුළුවන්ට බයයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හිට්ලයින් එක හරියන්නේ නෑ බන් මකුළුවන්ට. උන්ගේ අඬු දිග නිසා ඌ ලයින් එක උඩින් පැනල යනවා. කුම්බ්නට කැරපොත්තන්ට තමයි හිට්ලයින් චෝක් හරියන්නෙ

    මටත් ඕක මාහ කරදරයක් බං දැල් කඩල ඉවරයක් නෑ කම්මැලියි..

    ඉස්සර පොඩි කාලේ මම ඉස්කෝලේ යද්දී අපෙ ගෙයින් එලියට යන පාරේ හරහට බැඳලා තියෙනවා තඩි දැලක්. මම හැමදාම උදේට එලියට යද්දී ඔකේ පැටලෙනවා
    ඊට පස්සේ හෙල්ලෙන්නේ නැතිව රිවස් ජියර් එක දාල පස්සට එනවා. ඇවිත් එක යටිං යනවා. එෆා වෙනවා ඌ හැමදාම එක බඳිනවා.

    කාම්බරේට මකුළුවෝ එන්නේ නැතිවෙන්න පර්මනන්ට් ක්‍රමයක් නැත්ද මචං? උන්ට ජිවත් වෙන්ඩ අයිතියක් තිබ්බට බං අපේ රෙදි අස්සෙම උ වියන් බඳින්න එන එක හරි වාත කෙස් එකක් බං. කොච්චර කැඩුවත් ආයේ එනවා

    අනේ මන්ද බං.. ඊයෙ හුලං කපොලු ටික සීල් කලා.. දැන් ජැනේලෙ තියෙන කවුලු ටික සීල් කලා.. කාමරේට හුලං පොදක් එන්න විදිහක් නෑ :/

    රෑට නිදාගන්න කලින් ජනේලෙ දිහා බලාගෙන ටික වෙලාවක් ජනේලෙ ඇරල තියන්න ඕනෙ..

    මෙහෙ නං එන්නෙ දැක් බඳින එව්වො නෙමේ බං..
    අර තඩි කළු උන් බං.. උන් දැලක් දාගෙන යන තැන් වල යනව විතරයි.. දැන් බඳිනවනං දැකල නෑ..

    උබත් මම වගේ තමඊ බන්. මමත් පට්ට බයයි පොඩි කාලේ . ඒ කාලේ කලේ බයට මැරුවා . දැනුත් පොඩි බයක් තියෙනවා . එත් දැන් මරන්නේ නැ පව් නේ බන් .
    පිගානක් සයිස් උන් ඉන්නවා නම් ගිනස් වාර්තාවක් . කොහොම හරි අල්ල ගනින්

    :O අඩෝ සිරාවට ? පිඟානක් සයිස් කිව්වෙ ඌ අඬු ඔක්කොම දිග ඇරගෙන ඉන්දැද්දි..

    මාත් ජීවිතේට දැකපු තඩිම එකා තමා පෙරේද දැක්කෙ..

    මට නං මරන්න ලඟට යන්නවත් බෑ බං :/ දකිද්දිත් පපුව ගැහෙන්න ගන්නව බං හැතැම්මක් දිව්ව වගේ :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් උඹලගෙ ගෙදර වටේටත් පොඩ්ඩක් සුද්ද කරල දාපන්. ගෙදර බිත්තියට ගෑවෙන අතු තියෙනව නම් ඒව කපල දාපන්.

    ගෙදර කාලෙකින් පේන්ට් කරලා නැත්තම් පේන්ට පාරක් දීපන්. පේන්ට් වල සැරට උන් කාලෙකට එන්නෙ නෑ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai

    මකුළුවෙක් දැක්කාම කෝමද බං නිදාගන්නෙ ? :O
    පෙරේද නාල ඉවර වෙලා කාමරේට එද්දි තඩි මකුළුව. කෑම පිඟානක් විතර ඇති බං කළු පාට..
    කෑගහගන්නවත් පණ නැතුව ගියා බං.. :/
    [/QUOTE]

    ඈ බන් පිගානක් සයිස් මකුලුවො ඉන්නවද බන්??:baffled: එච්චර ලොකු මකුලුවො උබ කන්න බොන්න දීලා හදපු එවුන්ද?:oo: මොකද බන් ඔච්චර බය වෙන්නේ.. :D උන් පුන්චි පුන්චි සත්තු තමයි අල්ලගෙන කන්නේ..:yes: උබ වගේ එවුන්ව උන් කන්නෙ නෑ බන් බය වෙන්න එපා:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් උඹලගෙ ගෙදර වටේටත් පොඩ්ඩක් සුද්ද කරල දාපන්. ගෙදර බිත්තියට ගෑවෙන අතු තියෙනව නම් ඒව කපල දාපන්.

    ගෙදර කාලෙකින් පේන්ට් කරලා නැත්තම් පේන්ට පාරක් දීපන්. පේන්ට් වල සැරට උන් කාලෙකට එන්නෙ නෑ.

    :( වටේම සුද්ද කරන්න නම් බෑ බං.. ගෙයි ගෑවෙන ජම්බෝල අත්තක්නම් තියෙනව.. ඒ හරියෙ තමා මකුළුවො වැඩිනම්..
    පේන්ට් කල්ල නම් තාම මාස පහක්වත් නෑ බං.. ඔහොම පේන්ට් වලිං නවත්තන්නනං සතියෙන් සතියට පේන්ට් කරන්න වෙයි..

    ඈ බන් පිගානක් සයිස් මකුලුවො ඉන්නවද බන්?? එච්චර ලොකු මකුලුවො උබ කන්න බොන්න දීලා හදපු එවුන්ද? මොකද බන් ඔච්චර බය වෙන්නේ.. උන් පුන්චි පුන්චි සත්තු තමයි අල්ලගෙන කන්නේ.. උබ වගේ එවුන්ව උන් කන්නෙ නෑ බන් බය වෙන්න එපා

    ඔව් බං.. අර කළු සද්ධන්ත උන්ගෙන් හෙන ලොකු එකෙක්.

    මාව කන්නෑ කියල දන්නව බං.. නිකමට "arachnophobia" කියල ගූගල් පාරක් දාපං.. භය මොකද කියල දැනගන්න පුළුවන් :(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    බුදු අම්මේ මන් ඇහුවමයි මෙහෙම මකුළු ප්‍රශ්නයක්....ඔයා මුලින්ම මකුළු සැට් ඒක එන තැන හොයා ගන්න....නැත්නම් හැමදාම ඔය මල කරදරේ තියෙයි....ඊට පස්සේ ඒක වටේට මොකක් හරි කරන්න...එතකොට හරි...බොහෝ දුරට තැබිලි පාට දිමියෝ ඉන්නේ අන්න උන් දාපුවම මකුළුවෝ යනවා...දිමි ගෝටයක් ගෙනත් දාන්න එතනට...ඔයාට පව්ත් නැහැ..මකුළු ප්‍රශ්නෙත් ඉවරයි...දිමියෝ ආවට මකුළුවෝ මැරෙන නැහැ

    ඊට පස්සෙ දිමියො අයින් කරන්නෙ ඔයා ඇවිල්ලද ? :P:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,710
    5,916
    113
    මකුළුවන්ට ඔච්චර බය ඇයි බන් ... උඹ කොහෙද ඉන්නෙ ? මෝර්ටීන් ෆාස්ට් කිල් ගහපන් බිත්තියේ මකුළුවා ඉන්න තැනට අඩි 3 වත් පල්ලෙහායින්, ඌ මැරෙන්නෙ නෑනෙ සැරට යන්න යයි :yes:... සත්තු හැමෝම යාළුවො කියල හිතපන් :P... යාළුවො කියල හිතන්නම බැරි නම්, හතුරො කියල හිතාගෙන මෝර්ටීන් එකක් අරන් දීපන් වැඩේ :rofl: ... මොනා උනත්, ඔය ඉන්නෙ, ගිය ආත්මෙ ඔයාගෙ ජීවිතේ බේරුව හොඳම යාලුවෙක් වෙන්නත් පුළුවන්, ඔයාගෙ ගිය ආත්මෙ ආදරණිය බිරිඳ, පෙම්වතිය වෙන්නත් පුළුවන්, ගිය ආත්මෙ ඔයා හීනෙන් වගේ බය වෙලා අඬද්දී ඔයාව නැලෙව්ව ඔයාගෙම අම්ම තාත්ත වෙන්නත් පුළුවන්, ඒක ගැන හිතල වැඩ කරන්න ... :rofl::rofl::P
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    හිට්ලයින් එක හරියන්නේ නෑ බන්
    ඉස්සර පොඩි කාලේ මම ඉස්කෝලේ යද්දී අපෙ ගෙයින් එලියට යන පාරේ හරහට බැඳලා තියෙනවා තඩි දැලක්. මම හැමදාම උදේට එලියට යද්දී ඔකේ පැටලෙනවා :angry:
    ඊට පස්සේ හෙල්ලෙන්නේ නැතිව රිවස් ජියර් එක දාල පස්සට එනවා. ඇවිත් එක යටිං යනවා. එෆා වෙනවා ඌ හැමදාම එක බඳිනවා.:dull:

    Ow ban, math riwas ekata awith wena thenakin yanawa.. :D
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    හපනවද කියල දන්නෑ බං.. මට කොහොමත් මකුළුවෙක් දැක්කාම ඌව පන්නන්න කොස්සෙ කොනෙං අල්ලගෙනවත් හරියට ලං වෙන්න බෑ.. ඉතිං හපන ගානට කොහෙ ලං වෙන්නද ? :/

    :/ ඇඟට ගැහුවොත් මකුළුවත් මැරෙයිනෙ බං.. අනික ඔය බෝතලයක් අරං මකුළුවට ගහන්න ඌ ගාවට ලංවෙන්න කොහොමටවත් බෑ.. කොස්සෙන් පන්නන්න කොස්ස කොනකිං අල්ලං ලංවෙන්නෙත් පණ භයෙන්..

    මොකක්ද හිට් ලයින් චොක් කියන්නෙ ? o_O
    ඒව කොහෙද ගන්න තියෙන්නෙ ?

    තද දුබුරු තඩි අගල් 2ක් විතර දිග ඉගිලෙන කැරපොත්තෝ එනෙනේ නැද්ද??? මගේ කාමරේට එනවා බන්...හැමදාම 2 ගානේ වගේ...ගැනී මිනිහයි වෙන්න ඇති....කරුමේ කියන්නේ එළියේ තියන toilet එකටත් එනවා බන් රෑට...උඩින් ඇවිත් ඇගේ වහනවා....කොහොමද ආතල් එක....අප්පෝ මතක් වෙද්දී මයිල් කෙලින් වෙනවා...:dull::oo:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    අඩෝලා.. මෝටීන් ෆාස්ට් කිලර් ?
    ඒක ගැහුවහම එන්නැද්ද බං ?

    ඕවගෙ ඊයම් එහෙමත් තියෙනවද දන්නෑ නේ බං :/
    මකුළුව මරන්න නං බෑ බං.. මොක්කු වුනත් උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනෙ..
    එන්න පුළුවන් තැන් වලට ස්ප්‍රේ කලොත් ඉන් එතනිං එහාට එන්නැතුව ඉඳියිද බං ?

    මෝටීන් ගැහුවොත් ඉතිං ඔන් ද ස්පොට්, ගෑඋනත් මැරෙනවා, ගහපුවාම සුවඳට හොයාගෙන ඇවිත් මැරෙන්නෙ,... :eek: