මකුළු කකුළුවා..........

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මකුළු කකුළුවා..........

    ලොව ලොකුම අත්රෝපොඩා වංශයේ සත්වයා දන්නවද කව්ද කියලා.

    6015255.jpg

    අන්න එයා තමයි මෙන්න මේ මකුළු කකුළුවා (Japanese spider crab ).මෙයාගේ වාර්තා වෙන අන්දමට අඬු දෙකක් අතර දිග මීටර් 3.8 ක් එ කියන්නේ අඩි 12කටත් වඩා දිග වෙනවා කියලා තමයි කියන්නේ.

    71637Japanese-spider-crab-biggest.jpg

    ම්ගොල්ලෝ සාමන්යෙන් ජීවත් වෙන්නේ ජපාන ආශ්‍රිත මුහුදේ හා තායිලන්තය අසන්න මුහුදේ
    .
    13189ocean299japspi_002.gif

    මකුළු කකුළුවාට හමු වන්නේ ඉතා ගැඹුර මුහුදු සීමාවන් වල පමණයි.මීටර් 600 ක් පමණ ගැඹුරු මුහුදේත් මෙයාලව හම්බවෙලා තියෙනවා.අදික පීඩනයක් යටතේ ජීඅත් වෙන මෙයාලව ගොඩට ගත්තම ඇවිදින්ද කරන්ඩ වැඩිය අඬු පඬු හොල්වන්ඩ එහෙම අමාරුයි.හැබැයි මෙයහේ අඩුවකට අහුවුනොත් ඉතින් ලේසි වෙන්නේ නෑ.

    96952images.jpg

    9458011.jpg

    2335422.jpg

    කෑමට ගන්නේ හුඟක් අනික් කකුළුවෝ වගේම බෙල්ලන් හා මැරුණු වෙනත් සතුන්ගේ කොටස් තමයි.මෙයාල අවුරුදු 100 ක් විතර ජීවත් වෙනවා.
    ම්ගොල්ලන් ලෝකෙට හඳුන්වලා දීල තියෙන්නේCoenraad Jacob Temminck කියන මේ විද්‍යාඥයා 1836 දී .

    5615033.jpg

    නමුත් ඊට පෙර සම්ප්‍රදායික ජපන් ධිවරයන්ට මෙය හම්බ වෙලා තියෙනවා විතරක් නෙමෙයි කෑමටත් අරගෙන තියෙනවා. දන්නවනේ ජපානේ මුහුදු කෑම එක එක විදිහට කන්ද ප්‍රසිද්ධයි නේ.මෙයාලට දැනට තියෙන ලොකුම තර්ජනයත් එකම තමයි.

    9985144..jpg

    මෙන්න මගේ කලින් සත්තු ගැන ත්‍රෙඩ්

    සත්තුන්ගේ වැඩ ...http://www.elakiri.com/forum/showthread.php?t=1531519

    සත්තුන්ගේ වැඩ ..අංක 2 http://www.elakiri.com/forum/showthread.php?t=1531872

    මිරිදියේ මාරයා.... http://www.elakiri.com/forum/showthread.php?t=1530648

    මිරිදියේ මාරයා....
    අංක http://www.elakiri.com/forum/showthread.php?t=1531120

    සයිබීරියානු රුදුරු මිනීකන්නා .......
    http://www.elakiri.com/forum/showthread.php?t=1529238

    දඩයක්කාර චිම්පන්සියෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1530382

    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........http://www.elakiri.com/forum/showthread.php?t=1529661

    වෙච්චි දෙයක් .... http://www.elakiri.com/forum/showthread.php?t=1530171

    මොකද මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයාගන්න එක
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,635
    549
    113
    Here on earth..

    Supiri!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියම විස්තරයක් මල්ලියා ,,,,
    අළුත් කොල්ලෙකුගෙන් මේවගේ ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක් දකින්ඩත් ආසයි.
    ඔහොම යමු කොල්ලා,,,,
    බොහෝම ස්තුතියි .................

    ...+7...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නියම විස්තරයක් මල්ලියා ,,,,
    අළුත් කොල්ලෙකුගෙන් මේවගේ ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක් දකින්ඩත් ආසයි.
    ඔහොම යමු කොල්ලා,,,,
    බොහෝම ස්තුතියි .................

    ...+7...

    ස්තුතියි.:Dමගේ එකම අරමුණ උඹට කියන්ඩ නුවන් බුවා ...කොහොමහරි සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක.:cool: