ලමයින්ට යෝගට් දෙන අම්මලාට!!!

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    Natural Yogurt kiyanne monawada ? brands monawada?

    Natural Yogurt කියන්නේ කිසිම දෙයක් නොදා හදන ඒවා, pasteurised කිරි විතරයි ගන්නේ.

    https://en.wikipedia.org/wiki/Yogurt

    රස කාරක සීනි සහ කෘතීම දේවල් දාන්නේ නැහැ. ඔය ගම්වල කන මී කිරි තමා හොඳම example එක. මෙහෙ තියෙන brand නම් මචන් ලංකාවේ නැතුව ඇති ඒත් අනිවා natural yogurt ඇති මචන් super market වල. දැන් තියෙන trend එකේ හැටියට පිට රට ගොඩක් දේවල් ලංකාවේ තියෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල.ඒත් දෙමල මිනිස්සුන්ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල මිනිස්සු ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල මිනිස්සු ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..
    :lol::lol:

    ගොන්පාට්.. ගෙයිගෙම්බෙක් ලියපු පෝස්ට් එකක්.. යකෝ කිරිවල පිරිසිදුකම බලන ටෙස්ට් එකක් තියෙනව. "lactometer test". ඕක හැම ගොවිජන කිරි එකතුකිරිමේ මධ්‍යස්තානයම තියෙනව. කිරිවල වතුර ටිකක් වැඩි උනත් ෆේල් වෙනව. ඕක ටෙස්ට් කරන්න මහලොකු වෙලාවක්වත්, කොස්ට් එකක්වත් යන්නෙ නෑ. youtube කරපියව්.. ගොවිජන මධ්‍යස්තානෙ හැමදාම කිරි එකතුකරනව නියම ක්‍රමේට. දන්නෙ නැති උන් ප්‍රාදේශීය ගොවිජන මධ්‍යස්තානයට ගිහින් බලපියව්. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    lactometer එකෙං කරන්නෙ ඝනත්වය මනින එක. ඝනත්වය සමාන ද්‍රව වල lactometer එක ගිලෙන්නෙ සමාන ප්‍රමාණ වලිං. ද්‍රවයේ අන්තර්ගතය අදාල වෙන්නෑ.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    මෙහෙත් ඔහොම තමා බන්, මම පොඩ්ඩට දෙන්නේ නැහැ. Yogurt කන්න ඕන නම් natural Yogurt එක අරගෙන ඒකට පලතුරු පොඩ්ඩක් කපල දාල දෙනවා. ඒක තමා හොඳම විදිය. Natural Yogurt වල මුකුත් නැහැ, pasteurised කරපු කිරි වලින් හදපු එක ගනිල්ලා. Greek Style තියෙනවා නම් ඒක ගනිල්ලා

    Ade mokadda bn Natural Yogurt kiyanne adamai ahuwe.. Koheda ganna tiyenne? Monawada brands?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    lactometer එකෙං කරන්නෙ ඝනත්වය මනින එක. ඝනත්වය සමාන ද්‍රව වල lactometer එක ගිලෙන්නෙ සමාන ප්‍රමාණ වලිං. ද්‍රවයේ අන්තර්ගතය අදාල වෙන්නෑ.
    හා.. ද්‍රවයේ අන්තර්ගතය වෙනස් වෙද්දි එකෙ ඝ්නත්වය නොවෙනස්ව පවතී කියල මම අප්ඩෙට් උනා.

    පිරිසුදු කිරිවලයි ගොමයි, චූයි, වතුරයි දාපු කිරිවලයි ගනත්වයත් එකමයි කියල මෙහෙම්මම අප්ඩෙට් වුනාට කමක් නැද්ද..??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හා.. ද්‍රවයේ අන්තර්ගතය වෙනස් වෙද්දි එකෙ ඝ්නත්වය නොවෙනස්ව පවතී කියල මම අප්ඩෙට් උනා.

    පිරිසුදු කිරිවලයි ගොමයි, චූයි, වතුරයි දාපු කිරිවලයි ගනත්වයත් එකමයි කියල මෙහෙම්මම අප්ඩෙට් වුනාට කමක් නැද්ද..??

    හා.. ද්‍රවයේ අන්තර්ගතය වෙනස් වෙද්දි එකෙ ඝ්නත්වය නොවෙනස්ව පවතී කියල මම අප්ඩෙට් උනා.

    පිරිසුදු කිරිවලයි ගොමයි, චූයි, වතුරයි දාපු කිරිවලයි ගනත්වයත් එකමයි කියල මෙහෙම්මම අප්ඩෙට් වුනාට කමක් නැද්ද..??

    වැරදියි.
    කලවං කරන දේවල් ගානට කලවං කරල ඝනත්වය සමාන කරගන්න පුලුවන්.
    උදා: කලවං කලාට පස්සෙ ඝනත්වය d (d < නියම කිරි වල ඝනත්වය) වෙලා නං උඹට තියෙන්නෙ තව e කියල ඝනත්වයක් තියෙන (e>d) තව ද්‍රවයක් කලවං කරන්න. එහෙම කලවං කරං යද්දි ඝනත්වය ආයෙ වැඩි වෙනව.

    p = (vd + ue)/(v+u) සමීකරණෙ graph එක ගහල බලපංකො. උඹටම පෙනෙයි වෙන දේ.
    v මුලිං තිබ්බ මිශ්‍රණයේ පරිමාව
    u කලවං කරපු ද්‍රවයේ පරිමාව
    d මුලිං තිබ්බ මිශ්‍රණයේ ඝනත්වය
    e කලවං කරපු ද්‍රවයේ ඝනත්වය

    උඹට තියෙන්නෙ u වෙනස් කරන්න p = කිරිවල නියම ඝනත්වය එනකං. එතකොට lactometer දැම්මාම පෙන්නන්නෙ කිරිවල ගිලෙන ප්‍රමාණෙමයි.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මෙහෙත් ඔහොම තමා බන්, මම පොඩ්ඩට දෙන්නේ නැහැ. Yogurt කන්න ඕන නම් natural Yogurt එක අරගෙන ඒකට පලතුරු පොඩ්ඩක් කපල දාල දෙනවා. ඒක තමා හොඳම විදිය. Natural Yogurt වල මුකුත් නැහැ, pasteurised කරපු කිරි වලින් හදපු එක ගනිල්ලා. Greek Style තියෙනවා නම් ඒක ගනිල්ලා

    prices kohomada
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    වැරදියි.
    කලවං කරන දේවල් ගානට කලවං කරල ඝනත්වය සමාන කරගන්න පුලුවන්.
    උදා: කලවං කලාට පස්සෙ ඝනත්වය d (d < නියම කිරි වල ඝනත්වය) වෙලා නං උඹට තියෙන්නෙ තව e කියල ඝනත්වයක් තියෙන (e>d) තව ද්‍රවයක් කලවං කරන්න. එහෙම කලවං කරං යද්දි ඝනත්වය ආයෙ වැඩි වෙනව.

    p = (vd + ue)/(v+u) සමීකරණෙ graph එක ගහල බලපංකො. උඹටම පෙනෙයි වෙන දේ.
    v මුලිං තිබ්බ මිශ්‍රණයේ පරිමාව
    u කලවං කරපු ද්‍රවයේ පරිමාව
    d මුලිං තිබ්බ මිශ්‍රණයේ ඝනත්වය
    e කලවං කරපු ද්‍රවයේ ඝනත්වය

    උඹට තියෙන්නෙ u වෙනස් කරන්න p = කිරිවල නියම ඝනත්වය එනකං. එතකොට lactometer දැම්මාම පෙන්නන්නෙ කිරිවල ගිලෙන ප්‍රමාණෙමයි.
    මෝඩද මිනිහෝ නැත්නම් උපන් හැටිද.. ලැක්ටොමීටර් එක කියන්නෙ කිරිවල පිරිසිදු බව මනින එක සාධකයක්. ඇයි ඉන්න උන් රොබෝලද පැහැය, ගද සුවද අදුරන්න බැරි. ගෙයිගෙම්බෙක් ලියපු පෝස්ට් එකක් කිව්වෙ ඒකයි. ඒකට හරියන එකෙක් උබත්.. :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෝඩද මිනිහෝ නැත්නම් උපන් හැටිද.. ලැක්ටොමීටර් එක කියන්නෙ කිරිවල පිරිසිදු බව මනින එක සාධකයක්. ඇයි ඉන්න උන් රොබෝලද පැහැය, ගද සුවද අදුරන්න බැරි. ගෙයිගෙම්බෙක් ලියපු පෝස්ට් එකක් කිව්වෙ ඒකයි. ඒකට හරියන එකෙක් උබත්.. :lol::lol:

    Lactometer is a cylindrical vessel made by blowing a glass tube. One side of glass tube looks like a bulb filled with mercury and another side is thin tube with scale. For milk testing, lactometer is dipped in milk which we are testing. In lactometer, the point up to which it sinks in the pure milk is marked after that put in water and marked at the point up to which it sinks in water. It sinks less in milk than water because as we know milk is denser than water.

    පාට සුවඳ වෙනස් කලහැකි බං.
    සමීකරණෙත් එක්ක ඝනත්වය ඕනෙ ගානට වෙනස් කරගන්න විදිහ පැහැදිලි කරල තියෙද්දි තේරෙන්නැත්තං ඉතිං මට කරන්න දෙයක් නෑ
    උඹ කියන්නෙ ඇත්ත කියල පිළිගන්න වෙනව
     
    ජිවිතේට ගොවිජන එකට කිරි අරන් ගිහින් නැති හරකෙකුට කිරි වල පිරිසිදුකම පැහැදිලි කරනවට වඩා ඒ හරකව පට්ටිදාන එක ලේසියි. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජිවිතේට ගොවිජන එකට කිරි අරන් ගිහින් නැති හරකෙකුට කිරි වල පිරිසිදුකම පැහැදිලි කරනවට වඩා ඒ හරකව පට්ටිදාන එක ලේසියි. :yes:

    කිරි වල පිරිසිදු කම මනින එක වැඩ කරන හැටි බං කියල තියෙන්නෙ. ඝනත්වය බලන්නෙ. ඝනත්වය අපිට ඕනෙ විදිහට කලවං කරල වෙනස් කරන්න පුලුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    කිරි වල පිරිසිදු කම මනින එක වැඩ කරන හැටි බං කියල තියෙන්නෙ. ඝනත්වය බලන්නෙ. ඝනත්වය අපිට ඕනෙ විදිහට කලවං කරල වෙනස් කරන්න පුලුවන්
    ඒක තමා හරකො කිව්වෙ හදාගන්න මිශ්‍රණය කිරිවල ඝනත්වයට සමාන උනාට වැඩක් නෑ ඒක කිරිවගේ නැත්නම්. ඝනත්වය සමාන හැමදේම කිරි නෙමේනෙ. සරලයි. ආයිත් රිප්ලයි කරන්නෙ නෑ.