ලමයින්ට යෝගට් දෙන අම්මලාට!!!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමා හරකො කිව්වෙ හදාගන්න මිශ්‍රණය කිරිවල ඝනත්වයට සමාන උනාට වැඩක් නෑ ඒක කිරිවගේ නැත්නම්. ඝනත්වය සමාන හැමදේම කිරි නෙමේනෙ. සරලයි. ආයිත් රිප්ලයි කරන්නෙ නෑ.

    ඉතිං බං ඒක කිරි වගේ වෙන්න හදාගත්තෑකි කියල කියන්නෙ. රසෙයි සුවඳෙයි ලොකු වෙනසක් නැතුව ඝනත්වය සමාන වෙන්න හදාගත්තාම හොයන්න බෑ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒත් දෙමල මිනිස්සුන්ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල මිනිස්සු ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු..

    :cool: :love:
    විශ්වාසයන් වල වැදගත්කම

    :yes::yes:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අය්යෝ කෙල ගන්නෙ නැතිව පැහැදිලි කරලා කියපල්ල කන්න ඔනෙ මොනාද එපා මොනාඩ කියල,
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    ජිවිතේට ගොවිජන එකට කිරි අරන් ගිහින් නැති හරකෙකුට කිරි වල පිරිසිදුකම පැහැදිලි කරනවට වඩා ඒ හරකව පට්ටිදාන එක ලේසියි. :yes:

    ඒක තමා හරකො කිව්වෙ හදාගන්න මිශ්‍රණය කිරිවල ඝනත්වයට සමාන උනාට වැඩක් නෑ ඒක කිරිවගේ නැත්නම්. ඝනත්වය සමාන හැමදේම කිරි නෙමේනෙ. සරලයි. ආයිත් රිප්ලයි කරන්නෙ නෑ.

    මෝඩද මිනිහෝ නැත්නම් උපන් හැටිද.. ලැක්ටොමීටර් එක කියන්නෙ කිරිවල පිරිසිදු බව මනින එක සාධකයක්. ඇයි ඉන්න උන් රොබෝලද පැහැය, ගද සුවද අදුරන්න බැරි. ගෙයිගෙම්බෙක් ලියපු පෝස්ට් එකක් කිව්වෙ ඒකයි. ඒකට හරියන එකෙක් උබත්.. :lol::lol:


    uba kiri walata hujja karala wikunana ekekda koheda :rofl::lol: ekai lactometer eka hariyatama hari gagaa kochchara kiwwath haminenne thawa :rofl:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.