මකුළු කකුළුවා..........
ලොව ලොකුම අත්රෝපොඩා වංශයේ සත්වයා දන්නවද කව්ද කියලා.
අන්න එයා තමයි මෙන්න මේ මකුළු කකුළුවා (Japanese spider crab ).මෙයාගේ වාර්තා වෙන අන්දමට අඬු දෙකක් අතර දිග මීටර් 3.8 ක් එ කියන්නේ අඩි 12කටත් වඩා දිග වෙනවා කියලා තමයි කියන්නේ.
ම්ගොල්ලෝ සාමන්යෙන් ජීවත් වෙන්නේ ජපාන ආශ්‍රිත මුහුදේ හා තායිලන්තය අසන්න මුහුදේ
.
මකුළු කකුළුවාට හමු වන්නේ ඉතා ගැඹුර මුහුදු සීමාවන් වල පමණයි.මීටර් 600 ක් පමණ ගැඹුරු මුහුදේත් මෙයාලව හම්බවෙලා තියෙනවා.අදික පීඩනයක් යටතේ ජීඅත් වෙන මෙයාලව ගොඩට ගත්තම ඇවිදින්ද කරන්ඩ වැඩිය අඬු පඬු හොල්වන්ඩ එහෙම අමාරුයි.හැබැයි මෙයහේ අඩුවකට අහුවුනොත් ඉතින් ලේසි වෙන්නේ නෑ.
කෑමට ගන්නේ හුඟක් අනික් කකුළුවෝ වගේම බෙල්ලන් හා මැරුණු වෙනත් සතුන්ගේ කොටස් තමයි.මෙයාල අවුරුදු 100 ක් විතර ජීවත් වෙනවා.
ම්ගොල්ලන් ලෝකෙට හඳුන්වලා දීල තියෙන්නේCoenraad Jacob Temminck කියන මේ විද්‍යාඥයා 1836 දී .
නමුත් ඊට පෙර සම්ප්‍රදායික ජපන් ධිවරයන්ට මෙය හම්බ වෙලා තියෙනවා විතරක් නෙමෙයි කෑමටත් අරගෙන තියෙනවා. දන්නවනේ ජපානේ මුහුදු කෑම එක එක විදිහට කන්ද ප්‍රසිද්ධයි නේ.මෙයාලට දැනට තියෙන ලොකුම තර්ජනයත් එකම තමයි.
මෙන්න මගේ කලින් සත්තු ගැන ත්‍රෙඩ්
සත්තුන්ගේ වැඩ ...http://www.elakiri.com/forum/showthread.php?t=1531519
සත්තුන්ගේ වැඩ ..අංක 2 http://www.elakiri.com/forum/showthread.php?t=1531872
මිරිදියේ මාරයා.... http://www.elakiri.com/forum/showthread.php?t=1530648
මිරිදියේ මාරයා.... අංක http://www.elakiri.com/forum/showthread.php?t=1531120
සයිබීරියානු රුදුරු මිනීකන්නා ....... http://www.elakiri.com/forum/showthread.php?t=1529238
දඩයක්කාර චිම්පන්සියෝ... http://www.elakiri.com/forum/showthread.php?t=1530382
ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........http://www.elakiri.com/forum/showthread.php?t=1529661
වෙච්චි දෙයක් .... http://www.elakiri.com/forum/showthread.php?t=1530171
මොකද මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයාගන්න එක

Last edited:

මගේ එකම අරමුණ උඹට කියන්ඩ නුවන් බුවා ...කොහොමහරි සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක.