හරි ම අමාරුයි බන් මුන්ව වෙන්කරලා හොයා ගන්න . රදනකයෙක් කියලා කරවලෙකුට ලං උනොත් බඩු පැකට්නිර්විශ රදනකයින්ගේ පෙනුමත් කරවලුන්ට ටිකක් සමානයි.
https://elakiri.com/threads/මේකෙක්-ගෙදරට-ආවහම-උඹලා-මොනවද-කරන්නෙ.1951059/
@Sathira529 කියපු පිට මැද, පිට දිගේ තියෙන පැහැදිලි ෂඩස්‍රාකාර කොරල පේලිය මෙයාලාගෙ නෑ.
![]()
(දාර රදනකයා)
![]()
(අලු රදනකයා)