Mata kawuru hari kiyanawada 20 lakhs walata ganna puluwan Renault Kwid ekakada safety hoda? 20 lakhs walata ganna puluwan 20 years old Toyota 110,Mazda Bj5p wage ekaka da safety hoda? Oya parana cars wala oya wage safety ratings thienawada?
කොච්චර කිව්වත් ලංකාවේ මෝඩයෝ ඔවා ගන්නවා

ඔන්න ඕක තමයි වැදගත්ම ප්රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. එක හරියටම දැනගන්න ක්රමේ හැමෝටම ෆ්රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.
http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=
මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.
මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.
නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.
එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.
එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.
ජපන් යුරෝ අවුරුදු 15ක් පරණ කාර් වලට 3 ස්ටාර් හරි තියෙනවා.මුන් 2016 ගහන වාහන වලට එක තරුවක් වත් නැහැනේ.එහෙම බැලුවම අවුරුදු 15 පරණ වාහනේ ආරක්ෂාව හොඳයි![]()

ඔන්න ඕක තමයි වැදගත්ම ප්රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. එක හරියටම දැනගන්න ක්රමේ හැමෝටම ෆ්රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.
http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=
මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.
මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.
නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.
එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.
එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.

Meka alto wala market 1 kadan watei kiyala baye dapu 1k wage ban![]()

me dawas wela kattiya nidi maragena wada