මගී ආරක්ෂාවක් නැති මෝටර් රථ 05ක් ලංකාවේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොච්චර කිව්වත් ලංකාවේ මෝඩයෝ ඔවා ගන්නවා

    සල්ලි තියෙන ගානට වෙන ගන්න වාහන නැහැනේ..ඇමතිවරුන්ට වගේ අපිට පර්මිට්, ගණන් අඩුවට සුපිරි වාහන දෙන්නේ නැහැනේ :sorry:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
    හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.

    http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=

    මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.

    මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.

    නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.

    එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.

    එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.

    Parana japan ladi gaththata ewaye arakshawa aduyi me thiyena ratings walata anuwa, wadagath de thamayi aluth car wala wadi pura air bag thibeema wage dewal nisa jeewitha wala arakshawa wadiyi, parana wahana wala wahane damage eka adu unata jeewitha arakshawa adu bawa penee yanawa. Indian ladi nam kochchara aluth vunath safety zero.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    ආණ්ඩුව මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතනවනම් අර බජාජ් ලගේ කාර් ඒක මෙහෙට ගෙන්නවයි ද ..?
     
    • Like
    Reactions: osandaja

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    ජපන් යුරෝ අවුරුදු 15ක් පරණ කාර් වලට 3 ස්ටාර් හරි තියෙනවා.මුන් 2016 ගහන වාහන වලට එක තරුවක් වත් නැහැනේ.එහෙම බැලුවම අවුරුදු 15 පරණ වාහනේ ආරක්ෂාව හොඳයි :confused::confused:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ජපන් යුරෝ අවුරුදු 15ක් පරණ කාර් වලට 3 ස්ටාර් හරි තියෙනවා.මුන් 2016 ගහන වාහන වලට එක තරුවක් වත් නැහැනේ.එහෙම බැලුවම අවුරුදු 15 පරණ වාහනේ ආරක්ෂාව හොඳයි :confused::confused:

    15 years walata passeth 3 star kiyala sure da?
    :D
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
    හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.

    http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=

    මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.

    මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.

    නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.

    එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.

    එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.

    අන්න ටෝක :D:D:D
    බක පණ්ඩිතයන්ට / පරණ කාර් සේල් කාරයන්ට රෙවෙන්න අහලා තියෙනවා
     
    Similar threads