මගුලක් කතා කරනවා 💎

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    මාත් ආසයි මැණික් ගේමට බහින්න. ඒත් මොකුත්ම දැනුමක් නෑ. කොහෙන්ද ගන්නේ කාටද විකුණන්නේ.. කිසිම අයිඩියා එකක් නෑ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    9,437
    16,246
    113
    කිලෝ ගානට ගෙවුඩ..?

    😂

    කවුද දෙන්නේ..?
    කොහේද තියෙන්නේ..?

    තියෙන තැනක් කියපන් ග්‍රෑම් ගානට ගන්නම්.
    Owa apita uruma naha bro.
    Thailand un and nathnam Beruwala naanala gannawa.
     
    • Like
    Reactions: NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    Owa apita uruma naha bro.
    Thailand un and nathnam Beruwala naanala gannawa.
    එක පාර නම් සෙට් වෙන්නේ නෑ.
    පොලවල් ටිකට බැහැලා, පතල් සෙට් එක බැලන්ස් කරගෙන
    ආපහු පොලේ යන දවසට කන බොන දේවල් ටිකක් අරන් ගිහින් දුන්නම ඉබේම බඩු එනවා..
     
    • Love
    • Like
    Reactions: NRTG and planner123

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    @Phone Hora , meh subject aka igena ganne kohemada family ake kawuruth nathnam ?
    මේක මගේ අත්දැකීම් අනුව ඉගෙන ගෙන වඩු වැඩ කරනවා වගේ කරන්න බෑ මචං..

    මේක ලොකු ඉවසීමක්, කුසලයක් එක්ක යන වැඩක්.
    පොහොසත් වෙන්න හිතන් යන ගමනකදී තියෙන පිං ඉවර වෙනකම් දීලා, ඊට පස්සේ උස්සලා පොළොවේ ගහනවා තිබුන දේවලුත් නැති වෙන්න.

    මේවා බහිරවයාට අයිති දේපල.
    උන්නාන්සේගේ වරයකින් තොරව භුක්තියට ලැබෙන්නේ නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,437
    16,246
    113
    මේක මගේ අත්දැකීම් අනුව ඉගෙන ගෙන වඩු වැඩ කරනවා වගේ කරන්න බෑ මචං..

    මේක ලොකු ඉවසීමක්, කුසලයක් එක්ක යන වැඩක්.
    පොහොසත් වෙන්න හිතන් යන ගමනකදී තියෙන පිං ඉවර වෙනකම් දීලා, ඊට පස්සේ උස්සලා පොළොවේ ගහනවා තිබුන දේවලුත් නැති වෙන්න.

    මේවා බහිරවයාට අයිති දේපල.
    උන්නාන්සේගේ වරයකින් තොරව භුක්තියට ලැබෙන්නේ නෑ.
    Aththada bn siripaade pena gewal manik business karana mudalali la illana gaanak deela gannawa kiyanne ?
     
    • Like
    Reactions: NRTG

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977
    113
    Aththada bn siripaade pena gewal manik business karana mudalali la illana gaanak deela gannawa kiyanne ?
    ඕවා නම් අපි දන්නේ නෑ.
    අනික ශ්‍රී පාද පෙනෙන ගෙවල් ලංකාවේ නෑ නේද?
    ඇහැළ කණුවටවත් ශ්‍රී පාදය පෙනෙන්නේ නෑ නේද?
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    9,437
    16,246
    113
    ඕවා නම් අපි දන්නේ නෑ.
    අනික ශ්‍රී පාද පෙනෙන ගෙවල් ලංකාවේ නෑ නේද?
    ඇහැළ කණුවටවත් ශ්‍රී පාදය පෙනෙන්නේ නෑ නේද?
    Siripaade kiwwe a kadu muduna yako :dull:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,594
    199,741
    113
    Colombo, Sri Lanka
    නාන්න සල්ලි තියන් ඉන්නවා. එක පාරටම ප්ලේන් ටී එකක්වත් බොන්න සල්ලි නැති වෙනවා :yes: