Thailand un gannawa gevuda kilo gaanata.මාත් ආසයි මැණික් ගේමට බහින්න. ඒත් මොකුත්ම දැනුමක් නෑ. කොහෙන්ද ගන්නේ කාටද විකුණන්නේ.. කිසිම අයිඩියා එකක් නෑ.![]()
oya liyanne avurudu 15kta vithra kalin una deyakThailand un gannawa gevuda kilo gaanata.
උඹ සීන් එකේද ඉන්නේ?oya liyanne avurudu 15kta vithra kalin una deyak
කිලෝ ගානට ගෙවුඩ..?Thailand un gannawa gevuda kilo gaanata.
Owa apita uruma naha bro.කිලෝ ගානට ගෙවුඩ..?
කවුද දෙන්නේ..?
කොහේද තියෙන්නේ..?
තියෙන තැනක් කියපන් ග්‍රෑම් ගානට ගන්නම්.
ane na bro ! asavata market ekata yanava envaඋඹ සීන් එකේද ඉන්නේ?![]()
එක පාර නම් සෙට් වෙන්නේ නෑ.Owa apita uruma naha bro.
Thailand un and nathnam Beruwala naanala gannawa.
මේක මගේ අත්දැකීම් අනුව ඉගෙන ගෙන වඩු වැඩ කරනවා වගේ කරන්න බෑ මචං..@Phone Hora , meh subject aka igena ganne kohemada family ake kawuruth nathnam ?
Aththada bn siripaade pena gewal manik business karana mudalali la illana gaanak deela gannawa kiyanne ?මේක මගේ අත්දැකීම් අනුව ඉගෙන ගෙන වඩු වැඩ කරනවා වගේ කරන්න බෑ මචං..
මේක ලොකු ඉවසීමක්, කුසලයක් එක්ක යන වැඩක්.
පොහොසත් වෙන්න හිතන් යන ගමනකදී තියෙන පිං ඉවර වෙනකම් දීලා, ඊට පස්සේ උස්සලා පොළොවේ ගහනවා තිබුන දේවලුත් නැති වෙන්න.
මේවා බහිරවයාට අයිති දේපල.
උන්නාන්සේගේ වරයකින් තොරව භුක්තියට ලැබෙන්නේ නෑ.
ඕවා නම් අපි දන්නේ නෑ.Aththada bn siripaade pena gewal manik business karana mudalali la illana gaanak deela gannawa kiyanne ?
Siripaade kiwwe a kadu muduna yakoඕවා නම් අපි දන්නේ නෑ.
අනික ශ්‍රී පාද පෙනෙන ගෙවල් ලංකාවේ නෑ නේද?
ඇහැළ කණුවටවත් ශ්‍රී පාදය පෙනෙන්නේ නෑ නේද?
