මගුලක් බලන්න ගියා කියහන්කො..

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ෆුල් නන්නත්තාරයි ඔයි. මේ මගුලක් නිසා ආතල් එකට තිබ්බ මගේ ජිවිතේ.... දැන් ටිකක් හිතට කැමති වගේ හිතෙනවා. ඒත් පවුල් කන එක සෙල්ලන්ද කියලා බයත් හිතෙනවා ඔයි. හෙනම චාටර් සීන් එකක් මට උනේ. ලව් කරලා සෙට් උන එකක් නම් අවුලක් නැ. මෙයා ගැන මෙලො හසරක් දන්නේ නැතුව එන්ටර් වෙන්න බයයි ඔයි.

mchn ubata eka para hitha giye nattan marry karanna epa man kiyanne.mokada uba inne mentality 2ka.dan uba anith ayage ewa ahan mano lokeka gihin benda wage newe life timama ekith ekka inna epaye.ubata eka para full satis wena kellekwa hoyaganin.dan ubama kiyanawa parana model kiyala.bendata passe tawath epa wei.
 
Magulak

Member
Oct 28, 2015
12
0
0
1. උබ මේ ප්‍රශ්නේ අහන්න සුදුසු එකෙක්ද? උබ මීට කලින් කෑල්ලක් කරලම නැද්ද? කෑල්ලක් කරා නම්, ඒ කෙල්ලගෙන් වෙන කොල්ලෙක් මේ ප්‍රශ්න අහලා අකැමති උනොත් ඒක සාදාරනද?
2. ඒකි කන්නේ නැති උනාට උබට උයලා දෙන්න බෑ කිව්වේ නෑ නේ. අනික යකෝ මස් මාළු වලට වඩා එලවලු කොච්චර ලාබද.
3. අරක්කු ටිකක් නොබොන කොල්ලෙක් හොයන්න ගියොත් කෙල්ල ගෙටම නාකි වෙයි ඕයි. සමහර විට කෙල්ල කලින් ප්‍රතිපත්තියක ඉන්න ඇති අරක්කු බොන උන්ට කැමති නෑ කියලා. බොන්නේ නැති එකෙක් හොයා ගන්න නැති පාර ප්‍රතිපත්තිය පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. කොහොමත් බැන්දට පස්සේ බොන්න උබේ අතේ සල්ලි ඉතුරු වෙන එකක් නෑ.

ඔව්, එහෙමත් වෙන්න පුලුවන්. මට තෙරෙන්නේ නැ බන් ඊලග ස්ටෙප් එක. දැන් කැමතියි කියහන්කො. ඊට පස්සේ මම ටික කාලයක් ආශ්‍රය කරනකොට මේකි ගැලපෙන්නේ නැති උනොත් මරා හත් ඉලව්වයිනේ. ඒ නිසා මට හරියටම කෙල්ලගේ සිතුම් පැතුම් දැනගන්න ඔනේ, කෙල්ලට අගතියක් නොවි.. මොකද මට නැත්තම් වෙන එහෙකුට හරි මේකි බදින්න ඉඩ තියන්න එපැයි. අනික ජිවිතේටවත් කොල්ලෙක් එක්ක යාලු නොවුනනම් මේකි සබ්ජෙක්ට් එක ගැන මොනවා හිතන් ඉන්නවද දන්නේ නැනේ.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
අනේ මන්දා බන්. කසාද බීතීකවද මන්දා මට.

ubata athi beethikawak ne.ubata proposal hariyanne ne mchn.oya fb eke hari pare yankota hari kellekwa daganna try ekak dipan.uba kellawa full aduragena marry karana type.proposal hoyanawanan fullma satis ekak nethuwa work ekak denna epa.onna nikann deepika padukone wage ekak bulath aragena awa nan ha kiyanna tibba.
 
Magulak

Member
Oct 28, 2015
12
0
0
අම්මලා ඔහොම තමයි.. ඒත් පවුල් කන්නෙ උඹනේ.. උඹට ෆිට් නැත්තං අතෑරල දාපන්.. පත්තර වල තියෙන එව්වා නම් අනේ මන්දා බං.. ඕවයෙ සීයට අසූවක්ම තියෙන්නෙ ගූ කේස්.. ඇයි ඩෝ බොලාගෙ පැත්තෙ කෙල්ලො හිඟයක් තියෙනවද.. ට්‍රයි එකක් දාහන්කො මග තොටේ නිතර දකින එකකට හරි..:angry:

ඔය යෝජිත කේස් වල අවුල් එන්නෙ දැන්ම නෙමෙයි බැන්ඳට පස්සෙ.. ගොඩක් එව්වා හද්ද ගූ සීන්.. අන්තිමේ ඉතිං බැඳපු බෙරේ ගහන්න වෙන්නෙ හිත හදාගෙන..:rofl:
කෙල්ලො නම් පදුරකට ගහපුවහම හත අටක් විසිවෙන්න ඉන්නවා. ඒත් එව්වා අමු චාටර් බන්. දැන් දැන් එව්වට අත ගහන්න බැ. එහෙමයි කියලා නොදන්න අන් රෙජිස්ටර් ගැන දන්නෙම නැනේ බන්. පත්තර සීන් නම් හරිම ගිය එවා අඩුයි තමා
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    ඔව්, එහෙමත් වෙන්න පුලුවන්. මට තෙරෙන්නේ නැ බන් ඊලග ස්ටෙප් එක. දැන් කැමතියි කියහන්කො. ඊට පස්සේ මම ටික කාලයක් ආශ්‍රය කරනකොට මේකි ගැලපෙන්නේ නැති උනොත් මරා හත් ඉලව්වයිනේ. ඒ නිසා මට හරියටම කෙල්ලගේ සිතුම් පැතුම් දැනගන්න ඔනේ, කෙල්ලට අගතියක් නොවි.. මොකද මට නැත්තම් වෙන එහෙකුට හරි මේකි බදින්න ඉඩ තියන්න එපැයි. අනික ජිවිතේටවත් කොල්ලෙක් එක්ක යාලු නොවුනනම් මේකි සබ්ජෙක්ට් එක ගැන මොනවා හිතන් ඉන්නවද දන්නේ නැනේ.

    තව්සන්ඩ් ටෝක්ස් මොකටද මම නම් තාම කෙල්ලෙක් බලන්න ගෙදරකට යන්න හිතලා වත් නෑ. ඒත් වෙන ක්‍රමය දන්නවා. උබ කියපන්. ටික කාලයක් ආශ්‍රය කරලා අපි දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුලුවන්ද කියලා බලලා බඳිමු කියලා. කෙල්ලත් කැමතියි, අම්මලා මුකුත් කියන්නේ නෑ. ප්‍රෝපෝසල් කිව්වට බදින්න ඉස්සෙල්ල බොලා දෙන්න දැන අදුන ගන්න එපැයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලො නම් පදුරකට ගහපුවහම හත අටක් විසිවෙන්න ඉන්නවා. ඒත් එව්වා අමු චාටර් බන්. දැන් දැන් එව්වට අත ගහන්න බැ. එහෙමයි කියලා නොදන්න අන් රෙජිස්ටර් ගැන දන්නෙම නැනේ බන්. පත්තර සීන් නම් හරිම ගිය එවා අඩුයි තමා
    ඒක ඇත්ත.. ඒත් උඹම හිත ගිය කෙල්ලෙක් ඉන්නවා නම් ට්‍රයි කරලා සෙට් කරගන්න එක හොඳයි ඔය පත්තර වල මගුල් බලනවට වඩා.. ඕවා කොහොම ගූ කේස් ද කියලා කවුද බං දන්නෙ.. මොකද අවුරුදු ගණන් ආශ්‍රය කරන්න කියලද.. උපරිම මාස දෙක තුනක් ආශ්‍රය කරයි.. ඒපාර බඳියි.. කියපු බොරුයි, වහපු බොරුයි ඔක්කොම එළියට එනවා බැන්ඳට පස්සෙ ටිකෙන් ටික.. සමහර බැඳපු ගෑනු පවා ඉන්නවා පැකිං කඩල නැති ගාණට දෙන..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    bona kellonta kemathi kelloth innawa. uba bonne nadda?:rofl:
    asraya karala balanna ona kiyapan
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    3. මම සිගරට් ,සූදුව, බඩු ගැහිල්ල නැ.. අරක්කු ටිකක් බොනවා, හැබැයි, අවුල්ද? උත්තරය අවුලක් නැ.

    මොන කෙල්ලද කැමති මේ කාලේ අරක්කු බොනවට, ඒකට අවුලක් නැ කියන්නේ මේකි හිටු කිව්වොත් හිටින, පල කිව්වොත් දුවන, මෙලො රහක් නැති දාසියක්. මාල හතක් දාලා වැඩට කෙල්ලෙක් ගේන්න පිස්සුයැ. දැන් කියහන් මම වැරදිද?

    ඕකුන් අවුලක් නෑ කිව්වොත්, එතන අවුලක් තියෙනවාමයි. :D
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    සිඞ්හලු මත මතකයි මේකේ නුලක් ගියා එකෙක්ගේ කෙල්ල ඩිල්ඩෝ එකක් දාගෙන පු# අරින්න හදන එකක් ගැන...:baffled::baffled:
    ඌ කැමති නෑලු ඒකට...:yes::yes:
    අහල බලපන් උගෙන් තාම කෙල්ල ඇති...:yes::yes:
    ඒකිව සෙට් කරගනින්...:D:D
    උබට හොද කොම්පෙටිෂන් එකක් දෙයි...:oo::oo:
     
    Magulak

    Member
    Oct 28, 2015
    12
    0
    0
    තව්සන්ඩ් ටෝක්ස් මොකටද මම නම් තාම කෙල්ලෙක් බලන්න ගෙදරකට යන්න හිතලා වත් නෑ. ඒත් වෙන ක්‍රමය දන්නවා. උබ කියපන්. ටික කාලයක් ආශ්‍රය කරලා අපි දෙන්නට දෙන්නා තේරුම් ගන්න පුලුවන්ද කියලා බලලා බඳිමු කියලා. කෙල්ලත් කැමතියි, අම්මලා මුකුත් කියන්නේ නෑ. ප්‍රෝපෝසල් කිව්වට බදින්න ඉස්සෙල්ල බොලා දෙන්න දැන අදුන ගන්න එපැයි.

    ඒක ඇත්ත.. ඒත් උඹම හිත ගිය කෙල්ලෙක් ඉන්නවා නම් ට්‍රයි කරලා සෙට් කරගන්න එක හොඳයි ඔය පත්තර වල මගුල් බලනවට වඩා.. ඕවා කොහොම ගූ කේස් ද කියලා කවුද බං දන්නෙ.. මොකද අවුරුදු ගණන් ආශ්‍රය කරන්න කියලද.. උපරිම මාස දෙක තුනක් ආශ්‍රය කරයි.. ඒපාර බඳියි.. කියපු බොරුයි, වහපු බොරුයි ඔක්කොම එළියට එනවා බැන්ඳට පස්සෙ ටිකෙන් ටික.. සමහර බැඳපු ගෑනු පවා ඉන්නවා පැකිං කඩල නැති ගාණට දෙන..

    සෙල්ලන් නැනේ බන්.. හරියන්නෙ නැත්තම් ලෙහලා හරි නිකන් ඉන්න තිබ්බා, ඒත් ලමයි ලපටි ආවම අපේ ජීවිත වලට වඩා ඒ කාලෙට හිතන්න වෙනවනේ උන් ගැන. ඒ නිසා දැන් කල්පනා කරලා හරියටම සැටිස් වෙලා මිසක් නොකරන්නයි මම හිතුවේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අනේ මන්දා බන්..
    1. ඇයි කොල්ලෙක් හිටපු නැති එක අවුල්.. උබ හොයන්නේ නොන්-වර්ජින් කෙල්ලෙක්ද..
    2. මස් මාළු කන්නේ නැති වුනාට උයලා දෙයිනේ
    3. අරක්කු බොන්න එපා කියලා කොල්ලෝ හදන්න බැහැ.. අකමැති වුනාම වෙන්නේ කොල්ලා හොරෙන් බොන්න පුරුදු වෙන එක.. ඒක නිසා නෑ කිව්වද දන්නේ නැහැ.

    කෙසේ වෙතත්. උබ ප්‍රශ්න අහපු විදිය නම් වැරදි බන්.. ඔහොමත් කෙල්ලොන්ගෙන් අහනවද.. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    සෙල්ලන් නැනේ බන්.. හරියන්නෙ නැත්තම් ලෙහලා හරි නිකන් ඉන්න තිබ්බා, ඒත් ලමයි ලපටි ආවම අපේ ජීවිත වලට වඩා ඒ කාලෙට හිතන්න වෙනවනේ උන් ගැන. ඒ නිසා දැන් කල්පනා කරලා හරියටම සැටිස් වෙලා මිසක් නොකරන්නයි මම හිතුවේ.

    උබ සැටිස් වෙන්නේ ලමයි හම්බ උනාට පස්සේ ලමයින්ට දෙවැනි තැන දීලා උබට පලවෙනි තැන දෙන කෙනෙක්ටද? කොයි ගෑනිද බන් බැඳලා ලමයි හම්බ උනාට පස්සේ මිනිහට කිරි පොවන්නේ? :lol::lol:

    මට නම් හිතෙන්නේ උබ බදින්න බය වෙලා ඉන්නේ :P හිනා වෙන්න දෙයක් නෙවෙයි. මම දවසක් රෑක, මටත් කවදා හරි දවසක මේකිව කර ගහන්න වෙනවා. බඳින්න වෙනවා. ලමයි හදන්න වෙනවා. පවුල නඩත්තු කරන්න වෙනවා. මැරෙනකම් සල්ලි හොයලා කන්න දෙන්න වෙනවා. පරම්පරාව ගෙනියන්න වෙනවා වගේ දේවල් විනාඩි 15ක් විතර මනෝ ගහලා සැබෑ සිහියට ආවට පස්සේ තමයි දැක්කේ පිටේ දහඩිය එකයි. ඔය ඉතින් බයට ආපු ඒවා. මටත් පට්ටම බයක් වගේ දෙයක්. හැබැයි බයක්ම නීවෙයි. ඒ කියන්නේ ඒකට මුහුන නොදෙන්න අකැමති බවක් වගේ දෙයක් දැනුනා බන්.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උඹලගෙ අම්මට කෙල්ලව අල්ලලා ගිහින් නං දෙකක් හිතන්නෙ නැතුව උඹ බැඳහන්. උඹ කොච්චර හොඳ මගුලක් කරගත්තත් වැඩක් නෑ නැන්දම්මට ලේලි හොඳ නැත්තන්. සදා වලි. හැබැයි උඹට අම්මත් ඕනෙ නෝනත් ඕනෙ නං ඔන්න ඕකේ හිල් ගනන් කරන්නෙ නැතුව ඉක්මනට ඉවරයක් කරලා දාපන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ubata gewal walin proposal hoyana thanatama enna une ayi kiyala penawa :lol:
    thawa awurudu ganakin thread dapan, naki kukulek wela badinna kello na kiyala :P
    Antime scurvy wage video gahapan :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    oya kiyapu tiken kella narakai kiyanan nam ba.
    ubata wena awulak nathnam, kiyapan, bahirin mata awulak na. eth api denna asraya karala balanna ona tika kalayak kiyala. eeta passe ubata set wenawanam badapan. nathnan ba kiyapan. habai ba wadi kal ganan epa. max 6 months. mokada eeta wada adagena yanawa kiyanne auto ma uba commit wela iwarai. ubata galawenna hitha hadagannath amarui, gewal walinuth awul wenawa 6 months pannoth.