මගුලක් බලන්න....

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    :rofl::rofl:

    මට නම් දැවැද්දක් ඕනේ නැහැ බන්.කෙල්ල හොඳ නම් එච්චරයි..

    :dull::dull:කව්ද දන්නේ මේක හරියයිද නැද්ද කියල..මට කවද හරි හම්බවෙන්න ඉන්න කෙල්ල මෙවෙලේ කොල්ලෙක් එක්ක රුම් එකක ඉන්නවද දන්නෙත් නැහැ...:rofl::rofl::rofl:..


    ඔව් බන්..අපිව ඉක්මනටම අමාරුවේ දාන්නද මන්ද හදන්නේ..ඔය කිව්වට කෙල්ල කොයිවගේද කිඉයල බලන්න අසයි:love::P:rofl::rofl:

    machan uba ekiwa dakala wath nadda. mama adurana ekek nam FB eke photo balala chat karala ehema tamai giye
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    - කෙල්ලෙක් බැලුවෙමි –


    අපේ අම්මලා කියපු කීමට…
    කපු ලොක්කා දුන් වර්ණනාවට…
    ෆොටෝ එකවත් නොබලා ඇහැකට…
    ආවෙ නිකමට බලලා යන්නට…

    හෙප්පුවත් ගෙන ඔයා එනකොට…
    සාරියට හරි හැඩයි හිතුනට…
    බිම බලං ආ මූනු පොඩියට…
    වහ වැටුනා මං නං සිරාවට…

    නැගිට්ටා නොව නැගිටුනා මට…
    දාඩියත් දැම්මා මූන කට…
    අනේ බං උඹ හිනා වෙනකොට…
    කකුල් දෙක පණ නැති වුනා මට…

    ඇස් වලින් ඇද ගෙන රැහැන් පොට…
    බලං උන්නා එකම විදිහට…
    තියා ගෙන හිටි කාඩ් කුඩු කොට…
    සීන් එක අහු උනා අම්මට…

    තේ මේසෙ ලඟ වර්ණනාවට…
    කෑවා කැවිලිත් තුනක් එක පිට…
    අපේ දූ හදපුවා කිව් කොට…
    නොකා කොහොමෙයි ඉතිං එක පිට…

    තේත් හැදුවේ ඔයා බව මට…
    වෙන්ඩ නැන්දම්මාම කී විට…
    ඔයාගෙම අත් දෙකෙන් දුන් කොට…
    බීලා දැම්මා එකම හුස්මට…

    සීනි තේ හැඳි තුනක් එක්කොට…
    තවත් දැම්මද එකක් වැඩියට…
    තොල් දෙකත් මගෙ ඇලෙන ගානට…
    කෙල්ලෙ තේ හැඳි තුනක් ඇති මට…

    “රහද තේ එක” කනට ලං කොට…
    ඔයා ඇහුවා මගෙන් ලාවට…
    ගොතේ මතුවී වචන හිරකොට…
    “රහයි” කිව්වා යන්තමට කට…

    බෑම හිතුනා යන්න යනකොට…
    බැස්සා එළියට.. කිව්වා අම්මට…
    “දෙන්න හිතෙනවා උම්මා අම්මට”…
    “මෙන්න ලේලිය අපේ ගෙදරට”…

    නින්ද යන්නෑ යකෝ දැන් මට…
    හෙටම බහිනවා කොල්ලා ගේමට…
    කපු මාමෙ මෙහෙ ආපු දවසට…
    සල්ලි දෙන්නම් බෝතලේකට…

    - චතුක මධුරංග -


    උපුටා ගැනීමකි.
    :rofl::rofl::P
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මටත් ඔහොම සීන් එකක් තමයි උනේ. ගෙදරින් සෙට් කරලා එක්කන් ගියා බලන්න. අනේ මන්ද බං. මට නම් හිතා ගන්න බැහැ. මොනවා කරන්න ද කියල. ඉස්සර නම් කෙල්ලෝ කීප දෙනෙක් එක්ක ලව් සීන් තිබ්බ. දැන් ඒවා එකක් වත් නෑ.. ගෙදරටත් එකක් දෙකක් කියල තිබ්බේ. ගෙවල් වලින් කැමති උනේ නෑ. ඒවාට. ඊට පස්සේ කෙල්ලෝ එපා වෙලා උන්නේ. දැන් බලන්න ගියාට කිසිම මෙව්වා එකක් නෑ.. බලල ආව විතරයි. අඩු ගානේ මට ඒ කෙල්ලත් එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නෑ.. කෙල්ල නම් ලස්සනයි, උගත්..! ඒ උනාට කිසිම ලව් හිතක් ආවේ නෑ බං.? මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ..?
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ammapa lassana charithe honda ewn innawada ban ithiri wela :D ahana ahana eki 6wasarenma wade patan aran ne ;D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජස්ටින් බීබර් ගැන කතා කරපං.
    කෙල්ල මාර උනන්දුවෙන් කතා කරනවනං ආයෙ ඒ ගෙවල් පැත්තෙවත් යන්න එපා.. ඒකිත් එක්ක ජීවත් වෙන්න බෑ :baffled:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මම ඇත්තම කියනද ගොඩක් යොජිත විවාහ වලින් මාර විදිහට අන්දනවා ඇද ගන්නවා. අනෙක් එක බන් අපිට කෙල්ලෙක්ව මස 6ක් අවුරුද්දක් ඇසුරු කලා කියලා එහෙම අදුර ගන්නත් බැහැ.

    ඔක මචන් එක්කො පුරුවේ කරපු පිනක් වෙන්න ඕනේ නැත්නම් වාසනවක් තියෙන්න ඔනේ බන්. ඔකයි කතාව.

    අනෙක් එක පොඩි පොඩි අඩුපාඩු එහෙම ලොකුවට ගනන් ගන්න එපා.
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මම ඇත්තම කියනද ගොඩක් යොජිත විවාහ වලින් මාර විදිහට අන්දනවා ඇද ගන්නවා. අනෙක් එක බන් අපිට කෙල්ලෙක්ව මස 6ක් අවුරුද්දක් ඇසුරු කලා කියලා එහෙම අදුර ගන්නත් බැහැ.

    ඔක මචන් එක්කො පුරුවේ කරපු පිනක් වෙන්න ඕනේ නැත්නම් වාසනවක් තියෙන්න ඔනේ බන්. ඔකයි කතාව.

    අනෙක් එක පොඩි පොඩි අඩුපාඩු එහෙම ලොකුවට ගනන් ගන්න එපා.

    ane manda
     

    djsuran

    Junior member
  • Dec 10, 2008
    98
    7
    18
    Gihin balapan .... mamath me lagadi tamai 1st tym giye.... awulak na shape... gihin sadda natuwa wadi wela indapan .... kellage patte aya uba diha hodata balai ganan ganna epa shape eke indapan ... tika welawakin kelle ei sariyakuth adala bulath heppuwak atin aragena bima balagena.... kella uba lagata awama uba nagitala .....bulath heppuawa araganin.... e gama kellage muna diha balapan .... echcharai ban heppuwa pattakin tiyla wadi weyan .... eta passe kellath ekka chat ekak danna set wei samahar wita ..... mama nam kale ohomata tama .... :yes::yes::yes::yes::yes::yes:

    :lol::lol::lol::lol::lol:
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ඇත්ත මචන්..කොච්චර ලස්සන උනත් හොඳ උනත් වෙන එකක් කඩල මට නම් සෙට් කරගන්න ඕනෙම නැහැ.එහෙම එකක් තියනවා නම් මම උදව් කරනවා උන්දෙන්නට සෙට් වෙන්න.මට අහන්න මොන හරි කියපල්ලකෝ..නැත්නම් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.ඉස්සර වගේ තාම හෙප්පුවක් අරන් එනවද බන්..එහෙම අරන් අවොත් මොකද කරන්නේ ..එක අතට ගනන්වද නැත්නම් නැගිටලා අත තියනවද.අඩෝ මම මුකුත්ම දන්නේ නැහැ බන් ඕව.

    මචන් හෙප්පුව ලගට ඇවිල්ලා අල්ලද්දි ටක් ගාලා උබ පුබක් ගෙඩිය අරන් පුකේ ගහගනින් එක තමා අලුත් විදිහ:yes::yes:
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මචන්ලා.. මට ගෙදරින් මේ දවස් වල කෙල්ලේක් හොයනවා.ළඟදීම මට බලන්න යන්න වෙයි ඔය හොයන කෙල්ලෙක් ගේ ගෙවල් වලට.:P..ගිහින් මොනාද කතා කරන්නේ මට තේරෙනෙන් නැහැ බන්. පොඩි අදහස් ටිකක් දීපල්ලා.මොනද කතා කරන්න ඕනේ කියල.:rolleyes::rolleyes:.කොහොමද වස නැති කෙල්ලෙක් ව හොයාගන්නේ. වස කෙල්ලොන්ට මම කැමති නැහැ.:dull::dull:


    පෙට්ටිය කැදීලද නංගි ?
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මචන් හෙප්පුව ලගට ඇවිල්ලා අල්ලද්දි ටක් ගාලා උබ පුබක් ගෙඩිය අරන් පුකේ ගහගනින් එක තමා අලුත් විදිහ:yes::yes:


    හුණු ටිකක් ගාල පුකේ ඔබ ගනින්

    nathan මාමන්දිගේ පුකේ ගහපන්
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මම ඇත්තම කියනද ගොඩක් යොජිත විවාහ වලින් මාර විදිහට අන්දනවා ඇද ගන්නවා. අනෙක් එක බන් අපිට කෙල්ලෙක්ව මස 6ක් අවුරුද්දක් ඇසුරු කලා කියලා එහෙම අදුර ගන්නත් බැහැ.

    ඔක මචන් එක්කො පුරුවේ කරපු පිනක් වෙන්න ඕනේ නැත්නම් වාසනවක් තියෙන්න ඔනේ බන්. ඔකයි කතාව.

    අනෙක් එක පොඩි පොඩි අඩුපාඩු එහෙම ලොකුවට ගනන් ගන්න එපා.

    Kiyapan balanna oya podi podi adupadu monawada kiyala:confused: