මගුලක් හොයනව...

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මචංල මේකයි මට ඕන උදවුව.. දෙන්නෙක් විවාහ වෙලාද ඉන්නෙ කියන එක දැනගන්න ක්රමයක් තියනවද? ID , නම් ගම් වගෙ විස්තර වලින්.. මේකයි කතාව.. මගේ නංගි කෙනෙක්. දරැවට තාම මාස ගානක් වෙන්නෙ.. මිනිහ දැන් ටිකක් මග හරිනව. ඌට වෙන සම්භන්ධයක් තියෙනවලු. මෙයාල සැක කරන්නෙ දැනටමත් ඌ ඒක කරගහල කියල. විස්තරයක් දන්නවනම් කියන්න. ලොකු උදවුවක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕව කොහෙවත් සේව් වෙලා නෑ කියල දැක්ක වගෙ මතකයි.
    මිනිහයි, ගෑනියි හොයාගෙන පොලිසි යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: hodakolla and 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඕව කොහෙවත් සේව් වෙලා නෑ කියල දැක්ක වගෙ මතකයි.
    මිනිහයි, ගෑනියි හොයාගෙන පොලිසි යන්න වෙන්නෙ
    යකෝ එහෙනං කසාද සහතිකේ ඉරල ගෑනිගෙ පුකට පයින් ගහල එලවල මටත් කියන්න පුලුවන්නෙ මං බැදල නැහැ කියල..😀
     
    • Haha
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මචංල මේකයි මට ඕන උදවුව.. දෙන්නෙක් විවාහ වෙලාද ඉන්නෙ කියන එක දැනගන්න ක්රමයක් තියනවද? ID , නම් ගම් වගෙ විස්තර වලින්.. මේකයි කතාව.. මගේ නංගි කෙනෙක්. දරැවට තාම මාස ගානක් වෙන්නෙ.. මිනිහ දැන් ටිකක් මග හරිනව. ඌට වෙන සම්භන්ධයක් තියෙනවලු. මෙයාල සැක කරන්නෙ දැනටමත් ඌ ඒක කරගහල කියල. විස්තරයක් දන්නවනම් කියන්න. ලොකු උදවුවක්.
    උබට බැරිද ඔය නංගිව බාර ගන්න ලමයත් එක්ක :D
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    යකෝ එහෙනං කසාද සහතිකේ ඉරල ගෑනිගෙ පුකට පයින් ගහල එලවල මටත් කියන්න පුලුවන්නෙ මං බැදල නැහැ කියල..😀

    රෙජිස්ට ජෙනරල් ගාවත් කොපියක් තියනව උබෙ කසාදෙ
    එහෙනන් ඒකත් ඉරල, උගෙ පුකටත් පයින් ගහන්න වෙනව :rolleyes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    රෙජිස්ට ජෙනරල් ගාවත් කොපියක් තියනව උබෙ කසාදෙ
    එහෙනන් ඒකත් ඉරල, උගෙ පුකටත් පයින් ගහන්න වෙනව :rolleyes:
    ආන්න.. ඒක තමයි හොයාගන්න ක්රමයක් හොයන්නෙ.. මොකද රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයකුත් තියනවනෙ.

    උබට බැරිද ඔය නංගිව බාර ගන්න ලමයත් එක්ක :D
    මං බැදල බං.. අනික ලේ නෑයො අතර විවාහ හොද නැහැ.
    ------ Post added on Jul 21, 2021 at 11:40 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචංල මේකයි මට ඕන උදවුව.. දෙන්නෙක් විවාහ වෙලාද ඉන්නෙ කියන එක දැනගන්න ක්රමයක් තියනවද? ID , නම් ගම් වගෙ විස්තර වලින්.. මේකයි කතාව.. මගේ නංගි කෙනෙක්. දරැවට තාම මාස ගානක් වෙන්නෙ.. මිනිහ දැන් ටිකක් මග හරිනව. ඌට වෙන සම්භන්ධයක් තියෙනවලු. මෙයාල සැක කරන්නෙ දැනටමත් ඌ ඒක කරගහල කියල. විස්තරයක් දන්නවනම් කියන්න. ලොකු උදවුවක්.

    kiriye innawa keepadenek dawasata 10, 15 serayak athema gahana set ekak, poddak hoyala balala a nangiwa bandala deepen, loku pinak oka,
    apitath depress thread walin kanak ahila inna puluwan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    රෙජිස්ට ජෙනරල් ගාවත් කොපියක් තියනව උබෙ කසාදෙ
    එහෙනන් ඒකත් ඉරල, උගෙ පුකටත් පයින් ගහන්න වෙනව :rolleyes:

    රෙජිස්ටර් ජනරාල් : අඩෝ වයි බන් අහිංසක මගේ පුකට පයින් ගහන්නෙ ?

    images
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Phone no eke detai bill ekak ganin, ochara hoyanna deyak naa
    Ubata therila nehe ban...

    kiriye innawa keepadenek dawasata 10, 15 serayak athema gahana set ekak, poddak hoyala balala a nangiwa bandala deepen, loku pinak oka,
    apitath depress thread walin kanak ahila inna puluwan
    Me Prasneta Hamuduruwo kenekwath Hamudawe kenekwath gewila nehe ban..
    ------ Post added on Jul 22, 2021 at 8:37 AM

    BUMP...
    ------ Post added on Jul 22, 2021 at 12:14 PM

    Bump
    ------ Post added on Jul 22, 2021 at 8:25 PM
     
    • Like
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මං බැදල බං.. අනික ලේ නෑයො අතර විවාහ හොද නැහැ.
    ------ Post added on Jul 21, 2021 at 11:40 PM
    දැන් ඉතින් ලමයෙක් කොහොමත් ඉන්න නිසා එහෙම අවුලක් නෑ නේද ?
    අරුත් ඉතින් බැදපු එකෙක්නේ දැන් ඔය වෙන එකක් කරගහල තියෙන්නේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ehenam uba hamuduru kenek da hoyanne nangiwa bandala denna
    ආයෙ මුල ඉදන්ම කියවල වරෙන් බං වද නොදී..

    Simple answer, hoyanna ba ehema.
    In more details - Ehema hoyanna nam kalin kasada sahithike anke one, register una palatha one, full name ehema one.
    පොඩි බලාපොරොත්තුවක් හරි දෙන උත්තරයක් උබෙන් විතරයි ලැබුනෙ.. තව විස්තර ටිකක් කිවුවනං..
    ------ Post added on Jul 23, 2021 at 9:06 AM