මගුල් පෝරුව උදව්

maduranga19

Active member
  • Mar 31, 2015
    284
    134
    43
    මගුල් පෝරුව උදව්

    මචංලා කැලණිය අවට (මානෙල් වත්ත පන්සල අසලින් නම් වඩාත් හොදයි) මගුල් පෝරු කරන කෙනෙක් දන්නවනම් පොඩ්ඩක් කියපංකෝ..ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: Elysium