මගුලේ paypal කවද්ද බන් අපිට ලැබෙන්නේ

Sep 25, 2008
757
35
0
මගුලේ paypal කවද්ද බන් අපිට ලැබෙන්නේ

මේ මගුලේ payapal අපිට ලැබෙන්නේ කවද්ද බන්... අර මහ බැංකුවේ කබ්බා , ඔන්න ලැබෙනවා , මෙන්න ලැබෙනවා, ලබන මාසේ ලැබෙනවා, කියා කියා පණ්ඩිත කතා කීවට තාම ලැබෙන්නේ නැනේ... අඩුම ගානේ ඔය සමහර රට වලට දීලා තියනවා වගේ card එකකට විතරක් වත් withdrwa කරන්න පුළුවන් වෙන්න ලැබුනොත් ඇති හැම පහසුකමම නැතුව හරි... ... මට නම් දැන් කබ්බත් එක්ක මාර තරහක් එන්නේ,,, බොරු බලාපොරොත්තු ඇති කරනවා අපිට....මම හිතුවේ අර මොකක්ද ආශ්චර්ය වේගන එන නිසාවත් මේක ඉකමනට ලබයි කියලා ..........:growl::growl::growl::growl::growl::growl:
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Call එකක් දීලා කියපන්.


Contact Us
spacer.gif
Head Office
Central Bank of Sri Lanka
P.O. Box 590,
30, Janadhipathi Mawatha,
contactus_clip_image002.gif
Colombo 01
Sri Lanka .

Tel : 94 -11 -2477000, 94 -11 -2440330, 94 -11 -2330220

E-mail: [email protected]

Centre for Banking Studies
No. 58,
Sri Jayewardenepura Mawatha
Rajagiriya

Tel: 94 - 11 2477840
Fax: 94 -11 2867384
E-mail: [email protected]

Provincial OfficesFor general information, questions about our website or requests for publications, please contact:
dot_blue.jpg
Southern Province - Matara
dot_blue.jpg
North Central Province - Anuradhapura
dot_blue.jpg
Central Province - Matale
dot_blue.jpg
Northern Province - Jaffna
dot_blue.jpg
Eastern Province - Trincomalee
Department of Communications
Tower 5, Level 9
30, Janadhipathi Mawatha,
Colombo 1
contactus_clip_image001.gif

contactus_clip_image002.gif
Tel: 94 -11 2477418
Fax: 94 – 11 2346304
contactus_clip_image001_0000.gif

Email: [email protected]
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :p දැන් අවරුදු ගානක ඉදන් ඔය කතාව කියනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කබ්බල් සොන්නය කිව්වා අස්චර්යට ගියාම ලංකාවට පෙපල දෙනව කියල.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    වල් බල්ලෝ බන්. ඕකුන්ට කැසිනෝ ගේන්න තියෙන වුවමනාව මේ වගේ දේවල් වලට නෑ. තව ටික දවසක් ඉඳලා ඕකුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න කියල සීනිගම ගිහින් මිරිස් අඹරනවා.රෙද්ද...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොම උඩ Number වලට Call කරලා කියන්න.

    බලන් හිටපන් කෝල් කරන පරක්කුවට කරල දෙයි

    වල් බල්ලෝ බන්. ඕකුන්ට කැසිනෝ ගේන්න තියෙන වුවමනාව මේ වගේ දේවල් වලට නෑ. තව ටික දවසක් ඉඳලා ඕකුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්න කියල සීනිගම ගිහින් මිරිස් අඹරනවා.රෙද්ද...

    :lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    මම ඕකුන්ට call කරලත් තියනවා බන්.... කබ්බා Itn එකේ පම්පොරී ගහන්න අපු වෙලාවකත් call කළ .. u මොකුත් කිවේ නැ ....මගේ ප්‍රශ්නේ ගණන් ගත්තේවත් නැ ... මග ඇරලා දැම්මා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම ඕකුන්ට call කරලත් තියනවා බන්.... කබ්බා Itn එකේ පම්පොරී ගහන්න අපු වෙලාවකත් call කළ .. u මොකුත් කිවේ නැ ....මගේ ප්‍රශ්නේ ගණන් ගත්තේවත් නැ ... මග ඇරලා දැම්මා

    ඌට ඔයිට වඩා වැදගත් වැඩ තියෙනවා නේ බන්.

    ajith_cabraal2-lankatruth.jpg
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    mekata ban central bank approval 1 ma madi.
    lankawe danata tiyena exchange control rules wenas karanna oone lu.

    eeka kalata passe paypal 1ta kamati nam witarai apita denne. api 200-300 denek kaa gahuwa kiyala un denne naa ban.

    dan wela tiyenne paypal 1 denna kamati unath lankawe rules nisa eeka karanna baa. rules hariyata tibba kiyalama paypal 1n denne naa. un consider karana godak dewal tiyenawa.


    eth api okkoma ekathu wela request kaloth wenasak karanna puluwan wei.
    jaya wewa!!!