මගුලේ paypal කවද්ද බන් අපිට ලැබෙන්නේ
මේ මගුලේ payapal අපිට ලැබෙන්නේ කවද්ද බන්... අර මහ බැංකුවේ කබ්බා , ඔන්න ලැබෙනවා , මෙන්න ලැබෙනවා, ලබන මාසේ ලැබෙනවා, කියා කියා පණ්ඩිත කතා කීවට තාම ලැබෙන්නේ නැනේ... අඩුම ගානේ ඔය සමහර රට වලට දීලා තියනවා වගේ card එකකට විතරක් වත් withdrwa කරන්න පුළුවන් වෙන්න ලැබුනොත් ඇති හැම පහසුකමම නැතුව හරි... ... මට නම් දැන් කබ්බත් එක්ක මාර තරහක් එන්නේ,,, බොරු බලාපොරොත්තු ඇති කරනවා අපිට....මම හිතුවේ අර මොකක්ද ආශ්චර්ය වේගන එන නිසාවත් මේක ඉකමනට ලබයි කියලා ..........