මචන් ඔය දුක මට හොදට තේරෙණවා, මමත් මගේ story එක එළකිරියේ දැම්ම & ඒකට ගොඩාක් අය මගේ හිත හදන්න comments දැම්මා, වෙලාවක් තියෙනවානම් මගේ ත්රෙඩ් වල එළකිරියේ සහෝදර සහෝදරියො දාලා තියෙන comments කියවන්න, ඒවා සමහර වෙලාවට උබට හිත හදාගන්න උදව් වෙයි. උබත් ඉදලා හිටලා උබේ මනස අවුල් උනාම මන් වගේ එළකිරියේ අයත් සමග දුක බෙදාගන්න.
මේ මම ලගදි දාපු ත්රෙඩ් එකක්,
මහනුවර සිට ආදරයෙන්...
මේ මම ලගදි දාපු ත්රෙඩ් එකක්,
මහනුවර සිට ආදරයෙන්...









