මගෙත් ඇටකටු රිදෙනවා.

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මට හෙම්බිරිස්සාව, දවස් දහයක් විතර ඉදන් ඇටකටු මස්පිඩු රිදෙනවා. හවසට හිටගෙන ඉද්දි උකුල් ඇටවලිනුත් වේදනාව ආවා. දැන්නම් අඩුයි,
    මන් බයේ හිටියෙ ආතරයිටිස් කියලා. අනිද්දා ඩොක්ට කෙනෙක් චැනල් කරන්න හිටියෙත්.
    ඒත් ඊයෙ pipeගෙ ත්රෙඩ් එක දැම්මාම තමයි වෛරස් සීන් එකක් කියලා හිතුනා. ඌ කියනවා වගේ බස් එකකට යටවුනාවගේ තමයි වේදනාව. මුලු ඇගේම ඇටකටු රිදෙනවා අත්වල ඇගිලිත් එක්කම.
    මේක දවස් කීයක් යනවදහොඳවෙන්න?
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඕක මාසයක් විතර රිදෙනවා
    මේලෝ රහක් නෑ කෑම එහෙම
     
    • Like
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ata deka ridenne nadda
    Na
    ලේ එකක් බලාගනින් ගිහින්
    Ow hawasa yanawa
    Uba malot man ube wife wa balagannam machan. Baya wennepa. Mawa introduce karala dipn. Inbx waren
    Na epa. Wena kenek innawa
    ඕක මාසයක් විතර රිදෙනවා
    මේලෝ රහක් නෑ කෑම එහෙම
    Ethakan rest karanna onada? Exercise epada?
     
    • Haha
    Reactions: Voldemort Bro