මගෙන් අනාවැකියක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    මගෙන් අනාවැකියක්

    2019 පවත්වන ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ දේශපාලනය නොකරන කෙනෙක් ඕනි නම් මේක ඒ දවස වෙනකල්ම බම්ප් කරන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ObQ1LQ8.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    Identity:22927463 said:
    නෑ , මේ වගේ ධනවත් කෙනෙක් නෙමෙයි, දේශපාලනේ නොකළට රටම දන්න කෙනෙක්,

    ලොල් ගෝට දේශපාලනයක් කරලම නෑ :rofl:

    මම නමක් කිව්වද කාගෙවත්?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ තව එකක් ඌ අනිවාර්යයෙන් පිරිමි කෙනෙක් නැත්තං උඹට ඔය වගේ අනාවැකියක් කියන්න බෑ :baffled:
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    හැබැයි මොකා ආවත් ප්‍රධාන පක්ෂෙකින් ආවොත් විතරයි:oo:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ithiin bn deshapalanaya nokara kohomada chande illala rata palanaya karnne.. kawru hari pujada krnne janapathi kama