මගෙන් තවත් කොලිටි වැඩක්

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    he he ලන්කාවේ Rick Rolled . පට්ට . මමනම් ඉතින් Alerts ඉවර වෙනකම් Enter එක ඔබන් හිටියා . ලොල් :D

    maru mamath ehemay kare click karanawata wada enter gahan inna eka hoday ikman
     
    Nov 28, 2008
    145
    6
    0
    හම්මෝ.... එපාවුණා .. හික්... මොනව වුනත් ආතල් වැඩේ... මේක ෆේස්බුක් එකට දමන්න බැරිද බං...