ඉතින් යකෝ, අපි ජොබ් එකට ගිය 2006 ඉඳන් PAYE කියල TAX එකක් ගෙවනවානේ. දැන් 36% අපි ගෙවනවා. ඒවගෙන් තමයි රටේ එවුන් නොමිලේ ඉගෙන ගන්නේ, බෙහෙත් ගන්නේ, ඔය $ දීල ගන්න වාහන වලට යන්න පාරවල් හදන්නේ පාරවල් හදන්නේ.මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම
as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය![]()
ලජ්ජා නැද්ද හම්බ කරලා tax නොගෙවා ඉන්න සහ අනුන් ගෙවන tax වලින් ප්‍රතිලාභ ගන්න. මම නම් මේ ආණ්ඩුව කරපු දේවල් වලින් ගොඩක්ම කැමති, withholding tax 10% කරපු එකට, එතකොට වත් අඩුම තරමේ පොත්වල සල්ලි දාගෙන interest income එකට tax නොගෙවා ඉන්න එවුන් ගෙන් 10% වත් එනව, හරි නම් ඕක 25% වත් කරන්න තිබ්බේ, එහෙම තිබ්බ නම් ඔවුන් ඔක්කොම් tax return එක දානවා.
අනික මන් දැනට 366000/- PAYE tax එකක් ගෙවනවා, ඊටත් වැඩිය ගෙවන උන් මේකේ ඇති. ආර්ථික අර්බුධයට කලින් 147000 ගෙව්වේ, ඊට පස්සේ රනිල් ඇවිත් වැඩි කරපු එක තමා දැන් ඔය ගෙවන්නේ.




