මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

tKia

Well-known member
  • May 3, 2023
    518
    819
    93
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡
    ඉතින් යකෝ, අපි ජොබ් එකට ගිය 2006 ඉඳන් PAYE කියල TAX එකක් ගෙවනවානේ. දැන් 36% අපි ගෙවනවා. ඒවගෙන් තමයි රටේ එවුන් නොමිලේ ඉගෙන ගන්නේ, බෙහෙත් ගන්නේ, ඔය $ දීල ගන්න වාහන වලට යන්න පාරවල් හදන්නේ පාරවල් හදන්නේ.
    ලජ්ජා නැද්ද හම්බ කරලා tax නොගෙවා ඉන්න සහ අනුන් ගෙවන tax වලින් ප්‍රතිලාභ ගන්න. මම නම් මේ ආණ්ඩුව කරපු දේවල් වලින් ගොඩක්ම කැමති, withholding tax 10% කරපු එකට, එතකොට වත් අඩුම තරමේ පොත්වල සල්ලි දාගෙන interest income එකට tax නොගෙවා ඉන්න එවුන් ගෙන් 10% වත් එනව, හරි නම් ඕක 25% වත් කරන්න තිබ්බේ, එහෙම තිබ්බ නම් ඔවුන් ඔක්කොම් tax return එක දානවා.
    අනික මන් දැනට 366000/- PAYE tax එකක් ගෙවනවා, ඊටත් වැඩිය ගෙවන උන් මේකේ ඇති. ආර්ථික අර්බුධයට කලින් 147000 ගෙව්වේ, ඊට පස්සේ රනිල් ඇවිත් වැඩි කරපු එක තමා දැන් ඔය ගෙවන්නේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ලජ්ජා නැද්ද හම්බ කරලා tax නොගෙවා ඉන්න සහ අනුන් ගෙවන tax වලින් ප්‍රතිලාභ ගන්න. මම නම් මේ ආණ්ඩුව කරපු දේවල් වලින් ගොඩක්ම කැමති, withholding tax 10% කරපු එකට, එතකොට වත් අඩුම තරමේ පොත්වල සල්ලි දාගෙන interest income එකට tax නොගෙවා ඉන්න එවුන් ගෙන් 10% වත් එනව, හරි නම් ඕක 25% වත් කරන්න තිබ්බේ, එහෙම තිබ්බ නම් ඔවුන් ඔක්කොම් tax return එක දානවා.

    ammagen illan Rs.100 reload ekath daaganna ekaage kathawa balaapallako
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,443
    1,640
    113
    Oceania
    moda huttek ne bng uba. yako anik ratawala sathiyakata kaama ganna puluwanne minimum wage dawasak wada karala 😂 30% ganna eka ethakota awulak na yako 😂

    හරි ඉතින් 33% ගෙවන්න කියල නෑනෙ 15% නෙ උපරිම ඒක ගෙවපන් ඉතිං. ටැක්ස් නැතුවම දෙන්නද කියන්නෙ . ඇයි දෙයියෙක්ද ඔයා 😜
     
    • Haha
    Reactions: supun_sg

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,434
    113
    Obathumage gross salary per month 1.22 million lkr wage athi a kiyanne.
    ඉතින් යකෝ, අපි ජොබ් එකට ගිය 2006 ඉඳන් PAYE කියල TAX එකක් ගෙවනවානේ. දැන් 36% අපි ගෙවනවා. ඒවගෙන් තමයි රටේ එවුන් නොමිලේ ඉගෙන ගන්නේ, බෙහෙත් ගන්නේ, ඔය $ දීල ගන්න වාහන වලට යන්න පාරවල් හදන්නේ පාරවල් හදන්නේ.
    ලජ්ජා නැද්ද හම්බ කරලා tax නොගෙවා ඉන්න සහ අනුන් ගෙවන tax වලින් ප්‍රතිලාභ ගන්න. මම නම් මේ ආණ්ඩුව කරපු දේවල් වලින් ගොඩක්ම කැමති, withholding tax 10% කරපු එකට, එතකොට වත් අඩුම තරමේ පොත්වල සල්ලි දාගෙන interest income එකට tax නොගෙවා ඉන්න එවුන් ගෙන් 10% වත් එනව, හරි නම් ඕක 25% වත් කරන්න තිබ්බේ, එහෙම තිබ්බ නම් ඔවුන් ඔක්කොම් tax return එක දානවා.
    අනික මන් දැනට 366000/- PAYE tax එකක් ගෙවනවා, ඊටත් වැඩිය ගෙවන උන් මේකේ ඇති. ආර්ථික අර්බුධයට කලින් 147000 ගෙව්වේ, ඊට පස්සේ රනිල් ඇවිත් වැඩි කරපු එක තමා දැන් ඔය ගෙවන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡
    හා කමක් නැහැ මේ පාර අපි මාලිමාව ට 😁
     
    • Haha
    Reactions: supun_sg

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    හරි ඉතින් 33% ගෙවන්න කියල නෑනෙ 15% නෙ උපරිම ඒක ගෙවපන් ඉතිං. ටැක්ස් නැතුවම දෙන්නද කියන්නෙ . ඇයි දෙයියෙක්ද ඔයා 😜
    ehema thamaa ratata $ genawanam ihala kulee 😌
     
    • Haha
    Reactions: supun_sg

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    Obathumage gross salary per month 1.22 million lkr wage athi a kiyanne.
    Ow, campus out una gaman, American company ekaka (manufacturing and export) awurudu 2k withara wada kala, eeta passe IT industry ekata move una. ada wenakan wada karanne IT industry eke
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඉතින් යකෝ, අපි ජොබ් එකට ගිය 2006 ඉඳන් PAYE කියල TAX එකක් ගෙවනවානේ. දැන් 36% අපි ගෙවනවා. ඒවගෙන් තමයි රටේ එවුන් නොමිලේ ඉගෙන ගන්නේ, බෙහෙත් ගන්නේ, ඔය $ දීල ගන්න වාහන වලට යන්න පාරවල් හදන්නේ පාරවල් හදන්නේ.
    ලජ්ජා නැද්ද හම්බ කරලා tax නොගෙවා ඉන්න සහ අනුන් ගෙවන tax වලින් ප්‍රතිලාභ ගන්න. මම නම් මේ ආණ්ඩුව කරපු දේවල් වලින් ගොඩක්ම කැමති, withholding tax 10% කරපු එකට, එතකොට වත් අඩුම තරමේ පොත්වල සල්ලි දාගෙන interest income එකට tax නොගෙවා ඉන්න එවුන් ගෙන් 10% වත් එනව, හරි නම් ඕක 25% වත් කරන්න තිබ්බේ, එහෙම තිබ්බ නම් ඔවුන් ඔක්කොම් tax return එක දානවා.
    අනික මන් දැනට 366000/- PAYE tax එකක් ගෙවනවා, ඊටත් වැඩිය ගෙවන උන් මේකේ ඇති. ආර්ථික අර්බුධයට කලින් 147000 ගෙව්වේ, ඊට පස්සේ රනිල් ඇවිත් වැඩි කරපු එක තමා දැන් ඔය ගෙවන්නේ.
    උබ හිතුවද ඉන්කම් ටැක්ස් විතරයි ලන්කාවෙ තියෙන්නෙ කියල? :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    Fiverr Income $1000 month, For an example
    Fiverr fee - 20% =$800
    Fiverr to Payoneer - $3 = 797
    Payoneer to bank - 3% = 773.09
    Tax 15% - 657.13 :baffled: :baffled: :sick: :sick: :dull: :dull: :dull: :frown::frown::eek::eek::rolleyes::rolleyes::(:(:(
     
    • Angry
    Reactions: handley

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකො ලොකෙ කොහෙවත් නැති තරම් හැම හුත්තටම අදහන්න බැරි ටැක්ස් ගහල ඉන්කම් එකටත් ගැහුවම කොහොමද, පුතාට ලෙගො සෙට් එකක් ගන්න ගියාම වෙන රටක ගාන වගෙ තුන් හතර ගුනයක් මෙ හුකන රටෙ ගෙවන්න ඔන
    ඉතින් බන් අනිත් මිනිස්සුත් එහෙම තමා බදු ගෙවන්නේ. උඹලා විතරක් බදු නොගෙවා හරි යනවා ද?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Fiverr Income $1000 month, For an example
    Fiverr fee - 20% =$800
    Fiverr to Payoneer - $3 = 797
    Payoneer to bank - 3% = 773.09
    Tax 15% - 657.13 :baffled: :baffled: :sick: :sick: :dull: :dull: :dull: :frown::frown::eek::eek::rolleyes::rolleyes::(:(:(
    අනුරයට යවපන්
    ඉතින් බන් අනිත් මිනිස්සුත් එහෙම තමා බදු ගෙවන්නේ. උඹලා විතරක් බදු නොගෙවා හරි යනවා ද?
    උබ කියන්නෙ මැදපෙරෙදිගෙ වැඩ කරන ගැනුන්ටත් ටැක්ස් ගහන්න කියලද
     
    • Like
    Reactions: AKI-SL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුරයට යවපන්

    උබ කියන්නෙ මැදපෙරෙදිගෙ වැඩ කරන ගැනුන්ටත් ටැක්ස් ගහන්න කියලද
    ලාභයට, ආදායමට අනුව ටෑක්ස් ගහන්න වෙනවා. නෑත්නම් කොහෙන්ද රටට සල්ලි? රස්සාවල් කරන මිනිස්සු ඒ කාලේ ඉදන්ම ටෑක්ස් ගෙව්වානේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ලාභයට, ආදායමට අනුව ටෑක්ස් ගහන්න වෙනවා. නෑත්නම් කොහෙන්ද රටට සල්ලි? රස්සාවල් කරන මිනිස්සු ඒ කාලේ ඉදන්ම ටෑක්ස් ගෙව්වානේ.
    යකො අපි වගෙ ඉම්පොර්ට් වලින් run වෙන රටකට ඩොලර් වල තියන වටිනාකම දන්නෙ නැද්ද,
     
    • Like
    Reactions: AKI-SL

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,434
    113
    Ow, campus out una gaman, American company ekaka (manufacturing and export) awurudu 2k withara wada kala, eeta passe IT industry ekata move una. ada wenakan wada karanne IT industry eke
    Manufacturing and export kiwwe ?
    Meheda Manufacturing kare ?
    Job roles monada karapu ?