මගෙන් පොත් -ladybird read it yourself

janaka3xx

Well-known member
  • Jul 12, 2020
    500
    716
    93
    මගෙන් පොත්
    අද මම දෙන්නේ ladybird පොත් set එකක් මේවා හොද පොඩි ළමයිට

    https://drive.google.com/drive/folders/1iNx2fuqmsJO3lwfqD66mZXlKRMHQ63uS

    1601776712097.png

    තව තියෙනවා පස්සේ දැන්නම්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    2,802
    5,256
    113
    නියම වැඩක් මචං. මමත් පොඩි කාලේ හරි ආසාවෙන් කියෙව්වා Lady Bird පොත්. ඒ කාලේ ආව Lady Bird පොත් නම් Made in England. Bind කරලා නියම quality එකට තිබුන නිසා පොත් දැක්කාමත් ආකර්ෂණය වෙනවා.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,076
    3,753
    113
    නියම වැඩක් මචං. මමත් පොඩි කාලේ හරි ආසාවෙන් කියෙව්වා Lady Bird පොත්. ඒ කාලේ ආව Lady Bird පොත් නම් Made in England. Bind කරලා නියම quality එකට තිබුන නිසා පොත් දැක්කාමත් ආකර්ෂණය වෙනවා.
    ඔව් මචං .
    අපේ ගෙදරත් ඔය පොත් 3ක් තිබ්බ .
    මට පොඩිකාලේ කඩ්ඩ තේරෙන්නෙත් නැහැ .
    එත් පොත් පෙරල පෙරලා බලනවා .
    මාරම ලස්ස්සනයි ඒ පොත්, වෙන පොත් වගේ නෙවේ මාරම experience එකක් දෙනවා .