මගෙම චූස් .... මටම චූස්

aulwage

Junior member
  • Sep 12, 2017
    48
    2
    8
    මගෙම චූස් .... මටම චූස්

    මචන්ලා... මට Email එකක් ආවා. මගෙම Email Address එකෙන් මටම, මගෙ Email එක හැක් කරල කියලා.

    කොහොමද එහෙම මගෙ Emailඑකෙන් මටම එවන්නෙ.

    එහෙම Email යවන Online Site හරි ප්‍රොග්‍රම් හරි තියනවද ?
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    This is a simple thing. you can specify any email address as the 'from' address in SMTP protocol; even your own email.
    But your mail provider must be able to detect this and normally they redirect the mail into 'spam' box and that's why large mail providers like google/outlook use SMPTS rather than SMTP. But if you're on a old mail server, no luck.