මගේ සමාජගත වීම

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මගේ සමාජගත වීම

    අද පලවෙනි වතාවට අදුරන්නෙ නැති කෙල්ලෙක් එක්ක ගානට chat එකක් ගෙනිච්චා...

    එයාගෙ No එක ඉල්ලගන්න බැරිවුණා. මගේ no එක දුන්නා කොහොමහරි:cool:

    විශේෂ ස්තුතිය : කොට නිහාල් මහතා:P - වල් වැඩ විතරක් නෙවෙයි මූ ගාව හොද tips and tricks තියේ:yes:
    : මගෙ අස්සයට
    : grace එකට වැඩිය තෙල් කරන්න අස්සයව හදපු toyota ජපනුන්ට:P
    : අස්සය ගන්න උදව් කරපු හැම client කෙනෙක්ටම

    #### ඔව් ඔව් මේකෙ ඉන්න කෑලි Experts ලා කියයි මට නම් පුස් බයිසකලයක් තිබ්බත් අැති කෙල්ලෙක්ක් එක්ක talk කරන්න කියලා ####

    එ්ත් මට නම් මීට මාස 2, 3 කලින් Lamborghini යක් තිබ්බත් කෙල්ලෙක් talk කරන්න බැරැව හිටියෙ:sorry:

    So, I'm satisfied(considering I'm still 20). but Only for now. Coz still im single.STILL No reply from her. HOPE she will get in touch with me tomorrow ;)

    #confidence is the key
    #kota nihal for the president :P
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මොකො කියන්නේ ශෙයා පාරක් දාමුද?කෙල්ල සෙට් උනොත් :rolleyes:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Ethakota okith set wela oki ubata reddath issuwata passe uba campus giyama campus eken itikiris kellek set wegana awoth uba moki puthe karanne?

    එ් වැඩි හරියන්නෙ නෑ බන්... එ්කිගෙන් no answer... වෙන
    එකක් try කරන්න වෙනවා

    යකෝ අපිට එහෙම කෙල්ලෙලො සෙට් වෙන්නෙ නෑ බන්

    දැන් මේ එක කෙල්ලෙක්(campus එකේ) නැහෙන්න හදනව
    මගෙ යාලුවෙක් එක්ක යාලු වෙන්න ඔිනි කියලා(උත් කැම්පස්)... එ්කි දන්නවත් එක්ක මූට කෑලි 2ක් ඉන්නවා කියලා. එ්ත් අනේ මන්දා.....


    තියන එකාට තියනවා නැති වෙන්න(උෟ අන්තිමට යාලු වෙලා තියන කෙල්ල උ යාලුයාලු වෙලා තියන 14 වෙනි කෙල්ල)

    නැති එකාට නැත්තටම නෑ:sorry:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කෙල්ලො බයානකයි පුතී
    හිටපු විදියට හිටාන්

    දැඋබේ user name එක අනුව උබ 92 කියල හිතුවොත් උබට වයස අවු 26 විතර වෙනවා...

    එතමට කියහන්කො ඔය අවු 26 තුල කෙල්ලො කීයක් එක්ක යෙයාලු වෙලා තියෙනවාද කියලා :rolleyes: