මගෙ අම්මව මට මඟහැරුණා...

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මෙහෙම නෙමේ . කියෙවුවට මචං ඕක සන්නා කියනකොට තමා බොක්කටම වැදෙන්නේ..
    good post bro...
    11.gif

    ඒක හරි. පොරට තියෙන්නේ මාර ශෛලියක් වචන හසුරවන්න.

    අදහසට තෑන්ක්ස්................ rep ++++
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඌ මාර ඇක්ශන් දාල ඕවා කරලා පෙන්න්නේ .හිනා ගිහින් මැරෙනවා

    කොහොමටත් පොර නිකන් කතා කරනවා උනත් අහගෙන ඉන්න හිතෙනවා. ඒක පොරගේ ටැලන්ට් එක. අනික අදහස් උනත් මාරයි. ගැටුමක් ඇතිවේවි කියල හිතුනත් පොර එයාගේ අදහස් සමාජගත කරනවා.

    මන් පෞද්ගලිකව කැමති චරිතයක්.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    mama dan clz eke inne, mata ammata col ekak denna bari una. mama dan ammata col ekak gannawa. thread eka dammata bohoma pin.

    දෙමව්පියන්ගේ වටිනාකම තේරුම් ගත්ත දරුවෙකුට කවදාවත් වරදින්නේ නෑ.

    ඔබට ජයවේවා......

    රේප් ++++