මගෙ අැඟ හැදිලා නෑ

thealoneguy

Member
Oct 26, 2014
14
2
3
මගෙ අැඟ හැදිලා නෑ

මං එලකිරියේ මගෙ සමාජ බිය ගැන පෝස්ට් දැම්මා.දැනට treatments ගන්නවා dr.pabasari ginige ගෙන්.මට දැන් තියන අවුල තමයි මගෙ අැඟ හරියට හැදිලා නෑ.හරියට අවුරුදු 13ක කොල්ලෙක්ගෙ අැඟක් වාගෙ.හැබැයි එච්චර ලස්සන අැඟකුත් නෙවෙයි.පපුවක් කියන නාමයක් නෑ නිකම් ලෑල්ලක් වාගෙ.මගෙ උරහිස් ගොඩක් බැහැලා.ඒ කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්ගෙ උරහිස් වාගෙ ලස්සනට හැදිලා නෑ.සාමාන්‍ය කොල්ලො ගානට උස නෑ.මං හිතන්නෙ මං කිසිම ක්‍රීඩාවක් කරලා නැති නිසා වෙන්න අැති.අනේ මන්දා මේව හරිගස්සගන්න පුලුවන් වෙයිද.මට තියන ප්‍රස්නෙ මගෙ අැග ලස්සනට හදාගන්න පුලුවන් වෙයිද කියන එක.ගොඩක් ටවුන් එකේ කොල්ලො ලස්සනට අැදපැලදගෙන ඉන්නකොට මං වාගෙ කාට උනත් හිතෙන්නැද්ද එහෙම.මට උත්තරයක් දෙන්නකො මේක කරගන්න පුලුවන් වෙයිද.
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
2.gif
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bari na machan ube oya waradi sithuwili ayin karala uthsahawantha weyan.. hodata kapan.. hoda gym ekakata palayan balala... ge athulata wela inne nathuwa yaluwo ekka idapan..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර් කෙනෙක් මීට් උනා කිව්ව නේද.. එයා මොකද කිව්වෙ.. ඕක හරියයි බං.. බලපංකො පිංපොං කොහොමද හිටියෙ.. දැන් කොහොමද කියලා..:D එතකොට ලසිත් මාලිංග බලපංකො..;)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Endocrinologist kenek gaawata gihilla hormone check karaganin.Eta passe puluwannan hormone treatment eka karapan.Hebai salli tikak onawei......:):(
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    mageth aga hryta hadila na.. kettui gdk.. usath na echchra... oka ohma hithuwoth ubta dukama thma.. ohma hirhnna epa.. mn hithna wdyta hithapan... hmoma eka wge na.. hmoma kiyai apo podi ekek wgene thama.. thwa kettu wela... arkai mekai.. ethkota hina weyn.. anik kanen pita krapan.. labila tyna dein sathutu weyan... hodata igena ganin... igena ganna eken owa sertma gema ghnna plwn... ehema hithna gaman gym ehema ghn aga hdgnna blhn.. sport 1k krnna blhn niknwath grnd 1ta bahala sellm krapan.. echchri wenna onee...