මගෙ අැඟ හැදිලා නෑ
මං එලකිරියේ මගෙ සමාජ බිය ගැන පෝස්ට් දැම්මා.දැනට treatments ගන්නවා dr.pabasari ginige ගෙන්.මට දැන් තියන අවුල තමයි මගෙ අැඟ හරියට හැදිලා නෑ.හරියට අවුරුදු 13ක කොල්ලෙක්ගෙ අැඟක් වාගෙ.හැබැයි එච්චර ලස්සන අැඟකුත් නෙවෙයි.පපුවක් කියන නාමයක් නෑ නිකම් ලෑල්ලක් වාගෙ.මගෙ උරහිස් ගොඩක් බැහැලා.ඒ කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක්ගෙ උරහිස් වාගෙ ලස්සනට හැදිලා නෑ.සාමාන්‍ය කොල්ලො ගානට උස නෑ.මං හිතන්නෙ මං කිසිම ක්‍රීඩාවක් කරලා නැති නිසා වෙන්න අැති.අනේ මන්දා මේව හරිගස්සගන්න පුලුවන් වෙයිද.මට තියන ප්‍රස්නෙ මගෙ අැග ලස්සනට හදාගන්න පුලුවන් වෙයිද කියන එක.ගොඩක් ටවුන් එකේ කොල්ලො ලස්සනට අැදපැලදගෙන ඉන්නකොට මං වාගෙ කාට උනත් හිතෙන්නැද්ද එහෙම.මට උත්තරයක් දෙන්නකො මේක කරගන්න පුලුවන් වෙයිද.

එතකොට ලසිත් මාලිංග බලපංකො..