මගෙ ඊමේල් එක හැක්වෙලා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඊයෙ හවස ඊමේල් බරගානක් සෙන්ඩ් වෙලා මන් නොදන්න ඇඩ්ඩර්ස් වලට ලින්ක් වගයක් යවල තියෙන්නෙ.
    මන් ඒක දැක්ක ගමන් පාස්වර්ඩ් එක මාරු කරා අද උදේ බලද්දි ඊයේ රෑ ආයෙත් අරවගේම ඊමේල් දෙසීයක් විතර එක එක ඒවට යවමා. මන් මොකද කරන්නෙ මේකර. ප්ලේස් හෙල්ප්

    mewa thamai IP

    Screenshot-223.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    App Password ටික අයින් කරාද. gmail එක 3rd party mail client එක්ක යූස් කරද්දි app password එකක් හදලා ඒකෙන් තමයි ක්ලයන්ට් එකට ලොග් වෙන්න ඕන
    මේල් එක හැක් උනා නං ඔය මේල් යවන කෙනා ඇප් පාස්වර්ඩ් එකක් හදලා ඒකෙන් ලොග්වෙනවා ඇත්තෙ. නෝමල් පාස්වර්ඩ් එක මාරු කරාට හරි ලොග් අවුට් උනාට හරි ඇප් පාස්වර්ඩ් එක රිසෙට් වෙන්නෙ නැහැ

    gmail එකට ලොග් වෙලා සේරම සෙශන් sign out කරන්න (උඹ ලොග් වෙලා ඉන්න එක නෙමෙයි sign out all sessions කියලා ඔප්ශන් එකක් තියනවා ඒකෙන් කරන්න)
    පාස්වර්ඩ් එක සහ 2FA සේරම අලුතෙන් සෙටප් කරන්න (TOTP දාල තියනවා නං ඒක re-generate කරලා ස්කෑන් කරන්න)

    තව gmail එකට පාස්වර්ඩ් නැතිව ලොග් වෙන්න පුලුවන් backup code එහෙම සෙටප් කරලා තියනවා නං ඒව එහෙමත් බලලා රීසෙට් කරන්න. පාස්වර්ඩ් එක වෙන කෙනෙක්ට ගිහින් ඌ බැකප් කෝඩ් ජෙනරේට් කරගත්තා නං අපි පාස්චර්ඩ් මාරු කරා කියලා ඒච අප්ඩේට් වෙන්නෙ නැහැ
     
    ela thanks machan, karala balannam
    මටත් ඕකම උනා. phone එක පොඩ්ඩක් check කරලා බලන්න. මම නම් phone එකත් reset කරා
    man 4n use karanne na bn eka kadila
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    App Password ටික අයින් කරාද. gmail එක 3rd party mail client එක්ක යූස් කරද්දි app password එකක් හදලා ඒකෙන් තමයි ක්ලයන්ට් එකට ලොග් වෙන්න ඕන
    මේල් එක හැක් උනා නං ඔය මේල් යවන කෙනා ඇප් පාස්වර්ඩ් එකක් හදලා ඒකෙන් ලොග්වෙනවා ඇත්තෙ. නෝමල් පාස්වර්ඩ් එක මාරු කරාට හරි ලොග් අවුට් උනාට හරි ඇප් පාස්වර්ඩ් එක රිසෙට් වෙන්නෙ නැහැ

    gmail එකට ලොග් වෙලා සේරම සෙශන් sign out කරන්න (උඹ ලොග් වෙලා ඉන්න එක නෙමෙයි sign out all sessions කියලා ඔප්ශන් එකක් තියනවා ඒකෙන් කරන්න)
    පාස්වර්ඩ් එක සහ 2FA සේරම අලුතෙන් සෙටප් කරන්න (TOTP දාල තියනවා නං ඒක re-generate කරලා ස්කෑන් කරන්න)

    තව gmail එකට පාස්වර්ඩ් නැතිව ලොග් වෙන්න පුලුවන් backup code එහෙම සෙටප් කරලා තියනවා නං ඒව එහෙමත් බලලා රීසෙට් කරන්න. පාස්වර්ඩ් එක වෙන කෙනෙක්ට ගිහින් ඌ බැකප් කෝඩ් ජෙනරේට් කරගත්තා නං අපි පාස්චර්ඩ් මාරු කරා කියලා ඒච අප්ඩේට් වෙන්නෙ නැහැ
    sign out all sessions
    ehma ekk nane ban
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    pw change karath mail yanawa nam pc eke malware ekak install wela thiyenne. mulin pc eka hoda virusguard ekak dala scan karannna. (malwarebytes recommended.) itapsse pw change karanna.
    mageth okama una YT channel ekata. wena videos upload wela. baladdi pc eke malware ekak. pw change karata wadak une na.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Galvatron

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    • Like
    Reactions: NRTG

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    Mulin ma balanna email forwarder ekak daalada kiyala atulen (A kiyanne inbox ena emails okkoma wena email ekkata forward wenwada kiyala)
     
    • Like
    Reactions: NRTG

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    uba kohomada godadagatte?

    ada busy, randuwenne iridata witharai
    ------ Post added on Feb 7, 2023 at 8:49 AM
    PC එක ෆොර්මට් කරත් email සෙට් එකක් send වෙල තිබ්බ. ඒක හින්දා phone එකත් රෙසෙට් කරා.
    Password ඔක්කොම change කරා.
    Google active sessions ඔක්කොම ගැලෙව්ව.
    2 step verification on කරල තිබ්බ නැති ඒවා active කරා.

    මතක ඇතුව email forward rules ටික චෙක් කරන්න
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඊයෙ හවස ඊමේල් බරගානක් සෙන්ඩ් වෙලා මන් නොදන්න ඇඩ්ඩර්ස් වලට ලින්ක් වගයක් යවල තියෙන්නෙ.
    මන් ඒක දැක්ක ගමන් පාස්වර්ඩ් එක මාරු කරා අද උදේ බලද්දි ඊයේ රෑ ආයෙත් අරවගේම ඊමේල් දෙසීයක් විතර එක එක ඒවට යවමා. මන් මොකද කරන්නෙ මේකර. ප්ලේස් හෙල්ප්

    mewa thamai IP

    Screenshot-223.png
    මේක් හැක් වෙලා නෙමේ නේද. To වලත් ඔයා ඉන්නවද බලන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka

    YES 👌