ඒක හොඳයි.මම හීනෙකින්වත් එයාට නරක දෙයක් වෙන්න කියල හිතන් නෑ මචන්![]()

ඒක හොඳයි.මම හීනෙකින්වත් එයාට නරක දෙයක් වෙන්න කියල හිතන් නෑ මචන්![]()

Oya andila inne..oya girl oyagen beerenna potak hoya hoya iddi onna ehenam potak paadila kellata..
appo sasara kalakirenwa me wge thread dekkama. elakiri eke dawsakata adunage thread dekakwath watenwa. umbatath me godata aithwenna unata duk wenwa mcn. karann deyak ne hith hadaganin. matath ohom deyak una. mata nm masen goda enna puluwan una..
kiyanna one wune mechcharai mcn , apiwa dala yann one nm, ape honda 10000 thibath eka waraddak hari hoyaagnnawa .kello.
e wagema thama apiwa onenm,aththtm aderei nm waradi 10000 k thibbath 1 hondak hoyan kello innawa.
umbt galapena kena eya newe wennathi.hitha hadagnin

ඒක හොඳයි.![]()
...our generation is fucked up by technology,Facebook and misunderstanding of societyfeel sorry for u bro.what to do . that's the life
![]()

our generation is fucked up by technology,facebook and misunderstanding of society![]()
මෙන්න මේ කතාවනම් සම්පූර්නයෙන්ම වැරදියි. ඒකට උදාහරන විදියට ලෝකෙ ඕන තරම් අපිට වඩා තාක්ෂනික දේවල් වලින් ඉස්සරහෙන් ඉන්න රටවල් ගන්න පුලුවන්. ලන්කාවට මොන දේ ලැබුනත් වඳුරට දැලි පිහි දුන්න වගේ වෙනව.ඇයි මෙහෙම වෙන්නෙ කියන එකට හුඟක් දෙනා ලඟ උත්තර නැහැ. ලන්කාවෙ අධ්‍යාපනය, සමාජය, නෑදෑයො, කලාව ඇතුලු මේ හැම දෙයක්ම මිනිස්සුන්ට උගන්නන්නෙ බල්ලො මරල හරි තමන්ගෙ ඉලක්ක වෙත ලඟා වෙන හැටි විතරයි. මෙතනදි බල්ලො මරල හරි කිව්වෙ සමාජය විසින් මිනිසාට අරමුනක් වෙත යන හැටි විතරක් කියල දීලා ඒ අරමුන පැරදුනොත් මොකක්ද කරන්නෙ කියන දේ කවුරුවත් කියන්නෙ නැති එකයි.. කොටින්ම හික්මීම කියන දේ ඇතිවෙලා නැහැ. අපේ රටේ මිනිස්සු හුඟක් වෙලාවට තමන්ට දෙයක් ලබා ගන්න ගිහින් ලැබුනෙ නැතිවුනාම කරන්න ඕන දේ හිතාගන්න බැරිව අතරමන් වෙලා ඊටපස්සෙ අනිත් අයට ඉරිසියාකම් දුෂ්ඨකම් කුහකකම් කරනව. ඒ ඇරුනම අනිත් පිරිස තමන්ට තමන්ගෙ අරමුනු වෙත යන්න බැරිවෙයි කියන බයට අවස්ථාවාදි,වන්ක,චපල වෙනව. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි හැමෝම ලඟම මේ ගති අඩු වැඩි වශයෙන් තියෙනව.our generation is fucked up by technology,Facebook and misunderstanding of societyfeel sorry for u bro.what to do . that's the life
![]()
ගස් ගිනියා;16759764 said:අර කතාවක් තියෙන්නෙ බන්.කල කම් හරියට කරත්ත රෝදයක් වගේ කියල.උබ හිත හදාගනින් කොල්ලෝ.
දවසක තේරෙයි එයාට හොදට.


මෙන්න මේ කතාවනම් සම්පූර්නයෙන්ම වැරදියි. ඒකට උදාහරන විදියට ලෝකෙ ඕන තරම් අපිට වඩා තාක්ෂනික දේවල් වලින් ඉස්සරහෙන් ඉන්න රටවල් ගන්න පුලුවන්. ලන්කාවට මොන දේ ලැබුනත් වඳුරට දැලි පිහි දුන්න වගේ වෙනව.ඇයි මෙහෙම වෙන්නෙ කියන එකට හුඟක් දෙනා ලඟ උත්තර නැහැ. ලන්කාවෙ අධ්‍යාපනය, සමාජය, නෑදෑයො, කලාව ඇතුලු මේ හැම දෙයක්ම මිනිස්සුන්ට උගන්නන්නෙ බල්ලො මරල හරි තමන්ගෙ ඉලක්ක වෙත ලඟා වෙන හැටි විතරයි. මෙතනදි බල්ලො මරල හරි කිව්වෙ සමාජය විසින් මිනිසාට අරමුනක් වෙත යන හැටි විතරක් කියල දීලා ඒ අරමුන පැරදුනොත් මොකක්ද කරන්නෙ කියන දේ කවුරුවත් කියන්නෙ නැති එකයි.. කොටින්ම හික්මීම කියන දේ ඇතිවෙලා නැහැ. අපේ රටේ මිනිස්සු හුඟක් වෙලාවට තමන්ට දෙයක් ලබා ගන්න ගිහින් ලැබුනෙ නැතිවුනාම කරන්න ඕන දේ හිතාගන්න බැරිව අතරමන් වෙලා ඊටපස්සෙ අනිත් අයට ඉරිසියාකම් දුෂ්ඨකම් කුහකකම් කරනව. ඒ ඇරුනම අනිත් පිරිස තමන්ට තමන්ගෙ අරමුනු වෙත යන්න බැරිවෙයි කියන බයට අවස්ථාවාදි,වන්ක,චපල වෙනව. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි හැමෝම ලඟම මේ ගති අඩු වැඩි වශයෙන් තියෙනව.
මෙතනදි අතුරු කාරනාවක් විදියට ගත්තොත් ලන්කාව ඇතුලෙ සන්කෘතිකමය වශයෙන් මිනිසව පුරුදු කරල තියෙන්නෙ හැඟීම් වලට මුල් තැන දෙන්න මිසක් බුද්ධියට නෙමෙයි.ලෝකෙ සන්වර්ධිත අනිත් රටවල් වල වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ලන්කාව හදන්නම බැරි මෙන්න මේ දෙවැනි කාරනාව හේතුවෙන්.
මේ ප්‍රශ්නෙ අපේ පරම්පරාවට විතරක් අදාල කාරනයක් හැටියට පේන්න ගන්නෙ 60 70 දශකවල සිද්ධ වෙච්ච ආර්තිකමය සමාජයම වෙනස්කම් වල හරි ප්‍රතිපල දැන් දැන් තමයි එලියට එන්න පටන්ගන්නෙ.
දැන් තියෙන මේවගෙ සමාජ පරිසරයක් ඇතුලෙ ආදරය නෙමෙයි මිනිස්සු අතර තියෙන ඕනම සම්බන්ධතාවක් විකෘතිවෙනව. එකාට එකා නැතුව විශ්වාස කරන්න බැරි තත්වෙට පත්වෙනව. පුදුම කාරනේ ලන්කාවෙ මිනිස්සුන්ට මේව තේරෙන්න නැති එක. සහ වෙනසකට උවමනාවක් නැති එක.
කතාව ටිකක් ඕෆ් ටොපික් ගියාට බූට් පිටිපස්සෙ තියෙන්නෙ ඇත්තම කතන්දරේ ඕකයි. ඉස්සර ජෝඩුවලින් සීයට 10ක් කැඩුනනම් අද ජෝඩුවලින් සීයට 50-60 කැඩෙනව.
ලියන්න හුඟක් දේවල් තිබුනත් මේ ටික ඇති කියල හිතනව.










machan uba yawapu text eka waradiyata therum aran nemei matanam hithenne. proposal ekata kamathi wela uben ain wenna reason ekak hoya hoya idala thiyenne aniwa.
our generation is fucked up by technology,facebook and misunderstanding of society![]()
dang oye msg kerena ewwa nawaththa ganin.. you only lose what you cling to... ubata thiyenne dang hoda thanakata yanna.. hodata mole pawichchi kerela uthasaha wantha weyan.... dang uba single nisa ube target walata yanna lesiii.. ube sudusukam walin prayojanayak ganin... uba hoda A4 kolayak aran ube igena gatta dewal ubata keranna puluwan dewal serama koleka liyapan.. ubata bari deyak tiyenewa nan poddak kaale aran ewwa igena ganin bang.. apathe yanne naa kawadaawath.. moletama daapan kadiya wagee.. salenna epaa... passe ewwata hari yanna aaimath hodata padam kerepan interview yanna... data entrynan keranna epa anagathayak naa.. ewwa part time tiya ganin.. uba sirawatama monawada kerela thiyenne kiyala thama kiwwe naane?
කට්ට කාල දාගත්තු කෙල්ල යාලු ...
ආයේ මාව හම්බුවෙන්න එන්නේ නෑලු....
කට්ට කාල දාගත්තු කෙල්ල යාලු ...
ආයේ මාව හම්බුවෙන්න එන්නේ නෑලු....
කට්ට කාල දාගත්තු කෙල්ල යාලු ...
ආයේ මාව හම්බුවෙන්න එන්නේ නෑලු....
ආතල් එකේ හිටපන් බන් ....
බදින්න කලින් ඔහොමුන එක හොදයි...
meyawa da ganna katta nam kawe na eth api katta kala daganna kellanta wada hodai kiyala mata hithuna