ඒ උඹව බය කරන්න කියලා තියන්නේ....
...බය වෙන්න දෙයක නැහැ බං...එකි මොනවත් කරගන්න නෑ..
...උඹට ඔක අමතක කරලා දලා සුපිරි කොල්ලෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ..
...
ඔව් බන් දැන් පරක්කු වැඩියි.
ඒ උඹව බය කරන්න කියලා තියන්නේ....
...බය වෙන්න දෙයක නැහැ බං...එකි මොනවත් කරගන්න නෑ..
...උඹට ඔක අමතක කරලා දලා සුපිරි කොල්ලෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ..
...
Dewiyo balala, hoda ekak set wey ban![]()

dan nam kello thiththa wela ban![]()

ජන්තු අයියා;16758952 said:ඕවා ඔහොම තමයි මචන්..ඔක්කොම වෙන්නේ හොදට කියලා හිතලා ඉන්නයි තියෙන්නේ..
owa hithanna epa machan...math supiri boot ekak kewa..ubata oita wada hoda kellek set wei..aniwa balapan boruda kiyala..man avrudu 8k love karala eki mata boot eka tiyala giya ban..math ekka inna gaman wena ekekwa badinna giya man dannewath nethuwa..den mry karala lamayekut hambawenna inne..mata nam dukak ne den..eki giyapu ekamai hoda kial ban matanam den hithenne..uba hitha hadaganin..uba hithana widihe kellek ubata hambawenawamai.............
kello kiyanne satha 5 kata wishwasa karanna bari jathiyak ban 
එයා මම යවපු ටෙක්ස්ට් එකක් වැරදියට තේරුම් අරන් තරහ හිතේ තියාගෙන ප්‍රොපෝසල් එකකට කැමති උනා
100% true story seen after long timeour generation is fucked up by technology,facebook and misunderstanding of society![]()
මම හීනෙකින්වත් එයාට නරක දෙයක් වෙන්න කියල හිතන් නෑ මචන්කාලෙකට කලින් උඹට වුනා වගෙ ප්‍රශ්නයක් අපෙ යාලුවෙකුටත් වුනා. මම හොඳටම දන්න කියන කෙල්ලෙක් හිටිය. ඒකි ඉගෙනගන්න කාලෙත් හෙන පට්ට මීටරේ. ඉගෙනගත්තනම් හොඳ තැනකට යන්න හිටපු කෙල්ලෙක්. පස්සෙ ඒලෙවල් ඔන්න මෙන්න තියල කොල්ලෙක් එක්ක යාලුවෙලා ගෙවල්වල මිනිස්සුන්ගෙ අකමැත්තෙන් කසාද බැන්ඳා.(දෙමව්පියන්ගෙ වැරදිත් තියෙනව ) පොරත් අපිව දන්න ගමේ ඉන්න හොඳ කොල්ලෙක්. ඊටපස්සෙ මේකි කරපු වැඩේ ගාමන්ට් එකේ වෙන එකෙක් එක්ක බැඳල හිටපු එකාට හොරෙන් පැනල ගියා. මට මතක හැටියට බැඳපු කොල්ලා පුදුම විදියට කෙල්ලව හැමතැනම හෙව්ව. අපේ ගෙවල්වලත් ඇවිත් විස්තර ඇහුව. ඌ ඒ වෙනකනුත් මේ වෙච්ච දේ දැනගෙන හිටියෙ නැහැ. දැනගත්තම අදහන්නත් බැරිවෙන්නත් ඇති. ඒ තරමට බැඳපු කොල්ල කෙල්ලට ආදරෙන් හිටියෙ. ඊටපස්සෙ කෙල්ල පැනල ගිය කොල්ල එක්ක ප්‍රශ්නයක් ඇතිවෙලා පොර මේකිට පත්තු කරපු ලාම්පුවකින් ගහල. කෙල්ලගෙ ඇඟ හැමතැනම පිච්චිල මූනත් පිච්චිලා විරූපවෙලා. කෙල්ලට මාසගානක් ඉස්පිරිතාලෙ ඉන්න වුනා. එතකොට බලන්නවත් හිටියෙ තමන්ගෙ ගෙදර මිනිස්සු විතරයි. කෙල්ල අර බැඳපු එකා එක්ක තිබ්බ නඩුවත් පැරදුනා. දැන් ඒ කෙල්ලගෙ ජීවිතේට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. සමහර වෙලාවට කර්මය මේ විදියට ක්ෂනිකව රිටර්න් එක දෙනව. එහෙම නැතත් ඕව කලාම ජීවිත කාලෙම විඳවන්න වෙනව. මොකද ලෝකෙටම බොරු කරත් තමන්ට බොරු කරන්න බැහැ.(කෝමා එකක් හැදිල අමතකවුනොත් ඇරෙන්න.) එතකොට අන්තිම ප්‍රතිපලේ අරිටත් වඩා දරුනුවෙන්න පුලුවන්. උඹ ඒ කෙල්ල කරපු දේවල් ගැන වදවෙන්න දෙයක් නැහැ. එයාට වපුරපු දෙයක් ලැබෙයි.

eya uben pali ganna wena ekekwa banda nam
aki ubata aadaraya karala na....
aadaraya kiyanne therum ganna ekatama thamai.(understanding)..
dan eyata pali ganna wenne uben newei eyagen thamai.
the best thing for yourself is ...FORGRT HER.
සහො.. උබව අතාරින්න බලගෙන ඉන්නකොට(ප්‍රොපොසල් එකට කැමති නිසා) උබ යවපු txt එක පොටක් කරගන්න ඇති බන්. යන උන කවද හරි යනව බන්. බලෙන් කෙල්ලො නෙවෙයි මොකක්වත් වැඩක් නැ සහො...
.
hitha hadagnin