මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

KASUNNEW

Member
Nov 4, 2010
309
14
0
kelin thirana ganna beri ayath ekka jiwithayak geniyanna amaruy macho...... oyata ochchara dhuka eththatama adhare kala hindhay mage adhareta awrudhu 4 y masa 7 dhawas12 k welath keduna (last year) matath muladi hitha hadha ganna amaru una boladha thirana gaththa ...... eth passe gedhara aya gena hithala hitha hadha gena issarata wada hodhin innawa habay apahu love na karanna hithuwe ne hitha hadha ganin macho........
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    සිරාවටම උබ ගැන දුකයි බං....ගණන ගන්නෙපා....ඔය කෙල්ල උබ නොදත්තට තව කියක් අමාරුවේ දාල තිනවද කියල කව්ද දන්නේ....ඔය කොල්ලත් ලෝක ලේදක පටලවෙයි...උබ බේරුනා කියල හිතපන්

    අනික වැඩිය හෝප්ස් තියාගන්නේපා ලොවෙත්....මොකද අපි උද යන්න යන්න වැටෙන්න තියෙන දුර වැඩී...


    ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට වෙනවා බං...මේ එළකිරි එකේම ඔහොම වෙච්ච කට්ටිය ඕනෙතරං ඇති...උබ ඕව ගනන්ගන්න එපා...ටික දවසකින් ඕක අමතක වෙලා යන්න යාළුවො එක්ක ආතල් එකේ හිටපන්..


    උබට නියම ආදරේ මිනිස්සු ඉන්නේ උබේ ගෙදර...


    මුනත් එක්ක තරහට නාහේ කපාගන්නවා වගේ පිස්සු වැඩ කරන්න යන්නෙපා.... උබ ආතල් එකේ හිටපන්...

    කවදාහරි බලපන්..උබටම තේරෙයි අපෝ අර ගෑනි එක්ක ගියානම් කියල උබ ඊට වඩා හොඳ කෑල්ලක් දාගත්තහම...මහ චපල ගෑනියෙක් ...

    එකී දැන් ගානක් නැතුව සතුටෙන් ඉන්නවා මම මෙහෙ තනියෙම දුකින් කියල හිතන්නෙපා...උබ ආතල් එකේ හිටපන්...දැම්ම කෙල්ලෝ ගැන හොයන්නේපා...ඔන්න බලපන් ...දැන් එ කොල්ලටත් තේරෙනවා ඇති මෙකි මොනතරම් චපල ගානියෙද්ද කියල...මන හිතන්නේ වාසියට කොල්ලෝ එක්ක යන කපටි කෙල්ලෙක්...

    උබ ඒකිගෙන් බේරුනා බං...දැන් සතුටු වෙයන්...උබ දැන් නිදහස් ගොවියෙක්...

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සිහිනේ ඇලවුනානම් මෙදා විසුමක් නෑ....
    :yes::yes::yes:
    සහතික ඇත්ත මචං සහතික ඇත්ත... කවදා හරි එයා‍ට තේරුනොත් මම එයාට ඇත්තටම ආදරය කරා කියලා මට ඒ ඇති බං.... ඒක එයාට තේරෙයි නේද?
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ වෙලාවෙ උඹට කරන්න තියන හොඳම දේ නැට්ට පිටින් අලිත් මැරෙනවා කියලා හිතාගෙන උඹේ ඉදිරි ජීවිතේ හදාගන්න එක.මට හොඳටම විශ්වාසයි දවසක උඹට ඇත්තටම ආදරේ කරන කෙනා හම්බවෙන බව.අන්න එදාට උඹ දිනපු බව පෙනන්න මේ ත්‍රෙඩ් එකට පොඩි බම්ප් එකක් දීපන්.

    ජය වේවා!!! .....
    11.gif
    ...
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Same thing happened to me

    අඩෝ මගේ කතාව නම් උබේ එකට වඩා දුක අඩු වගේ උබට තේරෙයි ඒවුනාට මටනම් හුගක් දුකයි. මම දැන් මාස හත අටක ඉදන් කෙල්ලෙක්ට පොඩි crush එකක් තිබ්බා. කෙල්ලටත් මන් ගැන හිතේ තිබ්බ බව මට තේරුනා. ඉතින් මම දැන් මාසයකට විතර කලින් මගේ හිතේ තියෙන දේ කෙල්ලට කිවුවා. මෙන්න යකෝ මේකි කියපි මේකි වෙන කොල්ලෙක් ගැන හිතේ තියන් ඉන්නවා කියලා.

    මේකි Leadership Training ගිය වෙලාවේ එකේ හිටපු එකෙක්ට හිත ගිහිල්ලා මචන්. බලපන් මට hopes දීලා මේකි කරපු වැඩේ. මමත් අතෑරියේ නැහැ. ඒවුනාට දැන් ඉතින් sure එකක් නැහැ බන්.


    මට තාමත් හිතාගන්න බැහැ අරූගේ මට වඩා මොනවද තියෙන්නේ කියල මචන්ලා. බලපන් ඉතින් ඉදලා ඉදලා love එකක් පටන් ගත්තහම මොකෙක් හරි කාලකන්නියෙක් මැද්දට පැනලා උදැල්ලක් දැම්මානේ මචන්ලා.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ මගේ කතාව නම් උබේ එකට වඩා දුක අඩු වගේ උබට තේරෙයි ඒවුනාට මටනම් හුගක් දුකයි. මම දැන් මාස හත අටක ඉදන් කෙල්ලෙක්ට පොඩි crush එකක් තිබ්බා. කෙල්ලටත් මන් ගැන හිතේ තිබ්බ බව මට තේරුනා. ඉතින් මම දැන් මාසයකට විතර කලින් මගේ හිතේ තියෙන දේ කෙල්ලට කිවුවා. මෙන්න යකෝ මේකි කියපි මේකි වෙන කොල්ලෙක් ගැන හිතේ තියන් ඉන්නවා කියලා..[/COLOR]



    මොකද හිතන්නේ ??

    යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න
    :eek:
     
    Feb 18, 2009
    189
    8
    0
    Duk wenna epa macho eka hitha nati unta bokken love kalama hamadama duka tama

    http://www.elakiri.com/forum/showthread.php?t=1171841

    matath une oya tikama tama mata pana wage adare kaala sathi 3 wena ekekta etath wala love kala passe sama wenna kiyala uth ekka horen connection tiyagena hamba wenawa oya wage deyak unata passe keeyatawath viswasa karanna ba, eyage exam ewara unata passe eye ra math sambande natara karala damma

    godak dukai tama eth nathi unade nathi una eka aye labenne na macho

    elakirye enna hoda kollo setekak hitha hada ganna godak udau kala

    kalpanawen wada karapan macho
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    yakage seen ekakne ban. kella kiyanawade umbala dennata decide karaganna kiyala. ane me mona h*****da kellata one magulak karaganin kiyala umba paduwe hitapan. api pirimine ban. kella umbawa select karaganneththam umba nehenne mokatada. honda kenek lebei anthime. iwasapan
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    මචන් අඩලා වැළපිලා වැඩක් නැ...
    යන එවුන් යනවා...
    තමන්ව හරියට තේරුම් අරගත්ත කෙල්ලෙක් බැඳපන්..
    මට වුනේ මෙන්න මෙහෙම දෙයක්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1177338

    ඒ වෙලාවෙදි එළකිරියේ අපේ සෙට් එක මගේ හිත හැදුවා සෑහෙන්න..
    මම හිත හදාගෙන ප්‍රශ්නෙත් විසඳාගත්තා....
    එක එක අයට තියෙන්නේ එක එක ලව් කේස්.. වැටෙන්න එපා සහෝ......
    කවුරු නැතත් බොක්කෙන්ම උදව්කරන කොල්ලො සෙට් එකක් එළකිරියෙ ඉන්නවා.....

    ඔය උඹේ කෙල්ල බඳින්න හදන එකා මහ ගොන් පොන්නයෙක්...
    අනුන්ගෙ ගෑනු උදුරගන්නවද බන් නියම පිරිමියෙක්....
    :no::no::no:

    එකෙන්ම.සිරාවට බං.
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    කොහෙද යන කෙල්ලෝ හින්දා යසට හිටිය මමත් නිකන් අරු ඉස්සරහා ලොල්ලෙක් උනා. මොනවා කරන්නද බං... මම හිත හදා ගත්තා.. උබ ගැනත් මට දුකයි.


    උබ නෙවෙයි.අරු තමයි ගොබ්බ ලොල්ලා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඕවා ගනන් ගන්න එපා බං. හැම දෙයක්ම තාවකාලිකයි, උඹට මීට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචං අාදෙර් තමයි ජීවිෙත් ජීවත්කරවන්ෙන්.උෙබ් දුක ඔය සීන් ඒකට මූන දුන්නු හැෙමා්ටම දැනිල තියනවා.මතකතියාගනින් ඔක උඔට විතරක් උනු ඒකක් ෙනෙමයි.ඒ් නිසා හිත හදාගන්න බලහන්.ඒත් ෙකාල්ලො ෙකල්ල උඔට අවංකව ලවු කලා නම් ........පුදුමයි ෙන්ද.හිත් කියන ඒ්ව ඒෙහම තමයි.හිත හදාගනින්. කරන්න නම් වැඩ තියනවා.සමහරක් ඒ්ව බයානකයි. අපට කවුරැවත් අයිති නෑ බන්.තමන්ට තමන් විතරයි අන්තිමට ඉතුරැ ෙවන්ෙන් හිතන්ෙනපා ඔය ගැන.පිස්ෙසක් ෙවයි. ෙනල්ලෙෙග අන්තිම රිසල්ට් ඒකත් හරියටම අහල බලහන් හැබැයි ෙමෙහම ෙද්කුත් තියනවා.. මචං හිතහන් අපට ෙරදි ෙහා්දන්න ඔෙන කියල. අපිට සන්ලයිට් ඔෙන. අපි කෙෙඩ් යනවා. ෙම් කෙඩ් සන්ලයිට් නැත්නම් අපි ෙවන කෙඩ්කින් හරි අපට ඔනි ෙද් ගන්නව. ඔයාෙග ලග ඔනි ෙද්වල් නැති ෙවන්නත් පුලුවනි.ඉතිං බලහන් ෙමානාද ෙදන්න බැරි වුණ ෙද්වල් කියල. හිත හදාගනින්..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    :(:(:(
    මචං මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම හරිම විහිළුවෙන් හිටපු එකෙක්. කවදාකවත් මෙච්චර දුකක් දැනිලා නෑ මචං.. මම අද දවසම ඇඩුවා. මම මවපු සිහින සේරම බොද උනා නේද කියලා හිතෙනකොට දුක වැඩී. ....
    අවුරුදු 1 මාස 4 ලව් කරපු කෙල්ල ඉයේ මට නැති උනා. එයාගේ තාත්තා පොඩිකාලේ කථා කරපු කෙනෙක් ඉන්නවා කියලා මට කැමති උනත් එයාගේ පවුලේ කට්ටිය වෙනුවෙන් එයාව බදින්න වෙනවලු. අනේ ඒක සාධාරණ නෑනේද බං?
    මම අද හවස ඒ කොල්ලට කථාකරා. එයා ම‍‍ගෙ හිත හැදෙන්න ‍එක එක ඒවා කිව්වා. ඒත මට A
    කියන්නේ ඔයා ගනන් ගන්න එපා. අපි මෙනවා හරි කරමු කියලා. මට තවත් ඉවසන්න බෑ පස්සේ දැන් 7.30ට විතර තුන්දෙනාම කන්ෆරන්ස දාලා කථා කරා ස්කයිප් එකෙන්. මම දෙන්නම ඉස්සර ඇහුවා මට ආදරේ නැද්ද ඇයි මාව රුවට්ටුවේ කියලා. එතකො‍ට එයා කිවුවේ මම අයිතිවෙන්නේ එක්කෙනාටයි. ඒ කවුද කියලා ඔයා කියන්න යෝහිත කියලා අරුට කිවුවා.
    පස්සේ ඉතිං වෙන මොනවද බං. මම කට්කරා එහෙම්ම. ඒත් 8.30 ට මට කොල් එකක් දීලා කියනවා. අපි දෙන්නා මේකට මොනවා හරි කරන්න බලමු. මම දන්නේ නෑ බං ඇයි මෙහෙම ආයේ ම‍ට කරදර කරන්නේ කියල.
    කොහෙම හරි අන්තිමට දුක විතරයි ඉතිරි උනේ... :( :(


    uba beruna kiyala hithapan ban.. kello ohoma thama.. ara maname natyeth weddata kaduwa denawa ne kumariya kumarayawa maranna. itin meka mokadda. genunge heti ohoma thama
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    බදින්න එකෙක් හිටියනම් ඇයි උබත් එක්ක යාලු උනේ....උබව රවට්ටලා මචන්..කෙල්ල උබට ඇත්තටම ආදරෙයි නම් උබවනේ බදින්නේ..හිත හදාගන්න බලපන්.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවා ඔයා රුවන්වැල්ලේද...
    මම යටියන්තොට...
    ඕන උදවුවක් දෙන්ඩ මම ඉන්නවා..
    අපි හිත හදාගමු මචං..
    කවුරු මොනවා කිවුවත්,,හිතට අමාරුයි තමා..
    ඒත් අපි කාලයට ඉඩ දෙමු..
    කාලයේ වැලිතලාවන්ට අපේ ආදරේ වේදනාවන්
    වසාගන්ඩ ඉඩ දෙමු....