මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා. :(:(:(:(

ගෑණු නිසා කොල්ලෝ එක්ක කෙස් දාගන්න එපා,අන්තිමට කෙල උනාම ඉන්නේ උන් විතරයි දවසක....
 
priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    MACHAN

    "ගෑණු ජාතිය ජරා ජාතිය.,
    පොළේ ගහලා මරා දාපිය"

    ඕකුන් දන්නෙ කොල්ලන්ට දුක් දෙන්න විතරයි බන්..කරන ලව් එකක් බදින්න බලන් කරහන්.ඒත් සිරා කරන්න එපා කවදාවත්.එතකොට අපිට ඇරල ගිය දාට දුක වැඩියි බන්..

    ක්ලාස් එකක් ඇරෙන ටයිම් අල්ලලා සතියක් දෙකක් මහන්සි වෙලා පට්ට කෑල්ලක් දාගෙන අරකිට පේන්නම එක්ක පලයන්..

    :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එයා ම‍ට රෑ 3 ට කෝල් කරලා කිව්වා. මගෙ fb එකෙන් එයාට අයින් වෙන්න බැරිලු මට එයාව අයින් කරන්න ලු. ඇයි බං එහෙම කරන්නේ. මම එයාව අයින් කරන එක හරිද? තව දුරටත් තියා ගන්නද?

    අයින් කරලා දාපං බන්,එයා මතක් වෙන ඔක්කොම මකල දාපං,එයා දුන්න ඔක්කොම විසි කරලා දාපන්.හෙට උදේ ඉදං අලුත් කොල්ලෙක් වෙයන්,කරන්න අමාරුයි බට් කරාම මාර ගටක්‌ එනවා.
    හොද රොක් සින්දු ටිකක් අහපං,ඔහොම උන පලවෙනි එකත් උබ නෙවේ අන්තිම එකත් උබ නෙවේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයින් කරලා දාපං බන්,එයා මතක් වෙන ඔක්කොම මකල දාපං,එයා දුන්න ඔක්කොම විසි කරලා දාපන්.හෙට උදේ ඉදං අලුත් කොල්ලෙක් වෙයන්,කරන්න අමාරුයි බට් කරාම මාර ගටක්‌ එනවා.
    හොද රොක් සින්දු ටිකක් අහපං,ඔහොම උන පලවෙනි එකත් උබ නෙවේ අන්තිම එකත් උබ නෙවේ
    අපි අළුත් එකක් කරමු බං
    හොද ලස්සන කෙලි පොඩ්ඩක්:yes::yes::yes::yes:
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    atharepan kollo... mamat ohoma revatuna.. ayet e kella dala yanava.. experience eken kiyanne.... umbava tavat andanna yanne... matat okamai une... hebei conference cl ekedi man gavata enava kiwwa.. mamat gonase satutu una.... antimata mata horen karagena gihin.... dukai tamai saho.... mona karannada... puka iragena love karama ivasanna be tamai... kisima pissu vedak karanna yanna epa hodada.... bonnavat epa oya vage kellek venuwen.... cool eke idapan.... yaluwo ekka fun ekak aran hita hadaganna balapan.... matat 3 months vitara giya.. et dan nan avlak ne.. umbata dan hitenava ati metanin eha kisima deyak ne kiyala.. eth ne macho... ivasan idapan.... methanin ehata tamai hoda deval enne... umba pana vage love karana kellek eti.. tama eya umba langata ave ne... etakan ivasapan..... best of luck saho... api okkoma ekama boat ekene... eka nisa umbe duka terenava..... :)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    උඹ හිත හදා ගත්ත එක ගැන නම් ගොඩක් සතුටුයි මචො.. උඹට එයාට වඩා ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබෙයි..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවටම උබ ගැන දුකයි බං....ගණන ගන්නෙපා....ඔය කෙල්ල උබ නොදත්තට තව කියක් අමාරුවේ දාල තිනවද කියල කව්ද දන්නේ....ඔය කොල්ලත් ලෝක ලේදක පටලවෙයි...උබ බේරුනා කියල හිතපන්

    අනික වැඩිය හෝප්ස් තියාගන්නේපා ලොවෙත්....මොකද අපි උද යන්න යන්න වැටෙන්න තියෙන දුර වැඩී...

    ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට වෙනවා බං...මේ එළකිරි එකේම ඔහොම වෙච්ච කට්ටිය ඕනෙතරං ඇති...උබ ඕව ගනන්ගන්න එපා...ටික දවසකින් ඕක අමතක වෙලා යන්න යාළුවො එක්ක ආතල් එකේ හිටපන්..

    උබට නියම ආදරේ මිනිස්සු ඉන්නේ උබේ ගෙදර...

    මුනත් එක්ක තරහට නාහේ කපාගන්නවා වගේ පිස්සු වැඩ කරන්න යන්නෙපා.... උබ ආතල් එකේ හිටපන්...

    කවදාහරි බලපන්..උබටම තේරෙයි අපෝ අර ගෑනි එක්ක ගියානම් කියල උබ ඊට වඩා හොඳ කෑල්ලක් දාගත්තහම...මහ චපල ගෑනියෙක් ...

    එකී දැන් ගානක් නැතුව සතුටෙන් ඉන්නවා මම මෙහෙ තනියෙම දුකින් කියල හිතන්නෙපා...උබ ආතල් එකේ හිටපන්...දැම්ම කෙල්ලෝ ගැන හොයන්නේපා...ඔන්න බලපන් ...දැන් එ කොල්ලටත් තේරෙනවා ඇති මෙකි මොනතරම් චපල ගානියෙද්ද කියල...මන හිතන්නේ වාසියට කොල්ලෝ එක්ක යන කපටි කෙල්ලෙක්...

    උබ ඒකිගෙන් බේරුනා බං...දැන් සතුටු වෙයන්...උබ දැන් නිදහස් ගොවියෙක්...

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සිහිනේ ඇලවුනානම් මෙදා විසුමක් නෑ....
    :yes::yes::yes:
     
    aniva and deffa... anika hodama de ara kollata kiyanna tiyenne umba idul bath kewata macho mamanan kanne ne kiyala...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    උබ ඒකිගෙන් බේරුනා බං...දැන් සතුටු වෙයන්...උබ දැන් නිදහස් ගොවියෙක්...

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....එදා සිහිනේ ඇලවුනානම් මෙදා විසුමක් නෑ....
    :yes::yes::yes:

    yako dan umba wena thread ekaka ahuwa neda kello seen karanna tips :P :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    yako e ahuwe anith aya wenuwen therennadda ....:P:P:P ... kellek hitiya tka kaalayak campus aapu alutha....ohoma cn ekak gihin athaariya ...ita passe e gana baluwe na...

    ube mathake thamai mathake....poniya

    hehe umba owa kalin kiwe nane :P igena gaththa gobbaya wage kiyalane kiwe hehe campus enakan :D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වෙච්ච දේ ගැන දුකයි යාලුවා. :( මේව අහුවම එපා වෙනවා සිරාවට. මොකද මටත් කවද හරි මෙහෙම තීරණයක් ගන්න වෙනවා කියල මට දැනෙනවා (එයාද දෙමව්පියොද කියල). ඒක ඔය කියන තරම් ලේසි නෑ යාලුවා. සමහරවිට කෙල්ලත් බොහොම අමාරුවෙන් වෙන්න ඇති හිත හදා ගන්න ඇත්තෙ. එයාට පේන්න රිද්දන්න වෙන කෙල්ලෙක් හොයා ගන්න එපා. ඒකෙන් වෙන්නෙ ඒ අලුත් කෙල්ලටත් අසාදාරණයක්. කාලය හැමදේම විසඳාවි :)