සිරාවටම................
ලැජ්ජා නැද්ද බන් ඒ වගේ වැඩ කරන්න................
ආත්මයක් නැහැ ආයේ..................




සිරාවටම................
ලැජ්ජා නැද්ද බන් ඒ වගේ වැඩ කරන්න................
ආත්මයක් නැහැ ආයේ..................




මචන් අඩලා වැළපිලා වැඩක් නැ...
යන එවුන් යනවා...
තමන්ව හරියට තේරුම් අරගත්ත කෙල්ලෙක් බැඳපන්..
මට වුනේ මෙන්න මෙහෙම දෙයක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1177338
ඒ වෙලාවෙදි එළකිරියේ අපේ සෙට් එක මගේ හිත හැදුවා සෑහෙන්න..
මම හිත හදාගෙන ප්‍රශ්නෙත් විසඳාගත්තා....
එක එක අයට තියෙන්නේ එක එක ලව් කේස්.. වැටෙන්න එපා සහෝ......
කවුරු නැතත් බොක්කෙන්ම උදව්කරන කොල්ලො සෙට් එකක් එළකිරියෙ ඉන්නවා.....
ඔය උඹේ කෙල්ල බඳින්න හදන එකා මහ ගොන් පොන්නයෙක්...
අනුන්ගෙ ගෑනු උදුරගන්නවද බන් නියම පිරිමියෙක්....![]()






මචන් අඩලා වැළපිලා වැඩක් නැ...
යන එවුන් යනවා...
තමන්ව හරියට තේරුම් අරගත්ත කෙල්ලෙක් බැඳපන්..
මට වුනේ මෙන්න මෙහෙම දෙයක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1177338
ඒ වෙලාවෙදි එළකිරියේ අපේ සෙට් එක මගේ හිත හැදුවා සෑහෙන්න..
මම හිත හදාගෙන ප්‍රශ්නෙත් විසඳාගත්තා....
එක එක අයට තියෙන්නේ එක එක ලව් කේස්.. වැටෙන්න එපා සහෝ......
කවුරු නැතත් බොක්කෙන්ම උදව්කරන කොල්ලො සෙට් එකක් එළකිරියෙ ඉන්නවා.....
ඔය උඹේ කෙල්ල බඳින්න හදන එකා මහ ගොන් පොන්නයෙක්...
අනුන්ගෙ ගෑනු උදුරගන්නවද බන් නියම පිරිමියෙක්....![]()

එයා පවුකියලා හිතෙන්නේ. සමහර විට ගෙදරින් බලකරන නිසා එයා හිර වෙලා වෙන්න පුළුවන්. මට ඒකට මොනවත් කරන්න දෙයක් නෑ. එක්කෝ එයාගේ පවුලේ අය නැති නම් මම. මම එයාට වඩා බාල අවුරුදු 2යි. දැන් ගෙදරින්කථාකරපු එකා අවුරුදු 5 විතර බාල එකෙක්. මම ඒක හොයාගත්තේ ස්කයිපි එකෙන් සහ හායි5 එකෙන්. 



මම ගැන විශේෂයෙන් මා ගැන සොයාබැළු delmar සහ Maheshs ට ගොඩක් ස්තුතියි.)
මම ආයේ එකිගේ මුණවත් බලන්නේ නෑ කියලා හිතා ගත්තා මචං. එයාගේ දෙමව්පියෝ එක්ක කථා කරලා විසදුමක් නෑ. මැයි මාසේ ඉදලා එයා එක එක දේවල් කරන්න ගත්තා මට දැන් ටික ටික තේරෙනවා. ඒකියන්නේ මුලින්ම ෆේස් බුක් එකේ ෆොටෝ අයින් කරා. වෙන dp එකක් දැම්මා. අර කොල්ලත් එක්ක චැට් කරන්න වෙනම එකක් හදාගත්තා වෙන්න බැරිත් නෑ.මචන් උඔ ඔය සීන් එක කෙල්ලගේ අම්මයි තාත්තයි එක්ක කථා කරලා බැලුවේ නැද්ද?
කෙල්ල ඇත්තටම කැමති කොයි කෙනාටද කියලා අහලා බැලුවද හරියටම?
මෙතන මේ උඔට වඩා වැඩිමල් සීන එක ලොකු ප්‍රෂ්ණයක් වෙනවා බං
පුළුවන්නම් මචෝ ඕක කෝමහරි අමතක කරපන්
උඔට ඒක කරන්න පුළුවන්
ලැබෙන්න තියෙන කෙනාවයි අපිට ලැබෙන්නේ
අපි කොච්චර උත්සහ කලත් නොලැබෙන දේ ලබාගන්න බෑ
මේ වෙලාවේ විතරක් නෙමෙයි මචන් හැම වෙලාවකම මතක තියාගනින්
හිත හයිය කරගෙන ප්‍රෂ්ණ වලට මූණ දෙන්න
ඕනි කෙනෙක්ට ඕනි වෙලාවක ඕනිම විදිහක ප්‍රෂ්ණ එන්න පුළුවන් මචන්
මං උඔට දෙයක් කියන්නම්
මචන් ඕනිම දෙයක් ගැන දෙපැත්තම හිතපන් හැමවෙලේම
ඒ කියන්නේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කියලා
කෙල්ලෙක්ට ආදරේ කරද්දී හිතේ තියාගනින් මේ කෙල්ල දාලා යන්නත් පුළුවන් කියලා
එතකොට මචන් අපිට දුකක් නෑ
ඇත්ත ආදරේ හොයාගන්න හරිම අමාරුයි බං
මේ පොඩි දවස් වල ආදරේ කර කර මං මේ අර කෙල්ලට ඇත්තටම ආදරෙයි කිය කිය ඉන්නවා අපේ උන්
ඒ උනාට බං ඒක ඇත්ත ආදරයක් නෙමෙයි කියලා ඌට 25 පැන්න ගමන් තේරෙනවා
ඒක තමයි ඇත්ත
ඒක හින්දා දෙපැත්ත ගැනම හිතපන්
අනිත් එක එහෙම හිතුවා කියලා ඒක කාටවත්ම කිය කිය ඉන්න ඕනි නෑ
කෙල්ලව විෂ්වාස නෑ කියලා කෙල්ලට කියන්න හොද නෑනේ
ඒත් එහෙම අන්ශුවර් එකක් තියාගත්තම
අපිට එන ඕනිම ප්‍රෂ්නෙකට මූණ දෙන්න පුළුවන්
උඔට කරන්න තියෙන හොදම දේ ඕක අමතක කරන එක
තියෙන කන්ටැක්ස් සේරම අයින් කරපන්
සේරම මතක් වෙන්න තියෙන දේවල් අයින් කරලා විසි කරලා දාපන්
ආය ඒ ගැන කිසිම විදිහකින් මතක් වෙන්න දෙන්න එපා
සරලව කියනවනම් කෙල්ල යන පාරකවත් යන්න එපා
උඔට මේවා කිව්වේ තරහට කියලා හිතන්න එපා
උඔ හිත එකඟ කරන් මේ කියලා තියන ඒවා කලොත්....
උඔටම ආනාගතේ සතුටු වෙන්න පුළුවන්
duk venna epa ban.uba hamadatama aththatama e kellata adareinam tarahak dukak athi karagana epa.e denna diha balala hinaveyan kollo.mamath eka karala tiyanava.uba hoda ekek machan![]()
මම ආයේ එකිගේ මුණවත් බලන්නේ නෑ කියලා හිතා ගත්තා මචං. එයාගේ දෙමව්පියෝ එක්ක කථා කරලා විසදුමක් නෑ. මැයි මාසේ ඉදලා එයා එක එක දේවල් කරන්න ගත්තා මට දැන් ටික ටික තේරෙනවා. ඒකියන්නේ මුලින්ම ෆේස් බුක් එකේ ෆොටෝ අයින් කරා. වෙන dp එකක් දැම්මා. අර කොල්ලත් එක්ක චැට් කරන්න වෙනම එකක් හදාගත්තා වෙන්න බැරිත් නෑ.
ඒත් එයා නිතරම කෝල් කරා කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. මම නෙවෙයි බං මේක පටන් ගත්තේ. එයාමයි දවසක් මගෙන් ඇහුවෙ. මම කිව්වා තවදුරටත් හිතලාබලන්න කියලා. ඒවෙන කොට පවුලේ කෙනෙක් තීන්දු කරලා ඉන්නවා කියලා මට කිවුවා. ඒත් එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා. එවා ඔක්කෝම ඉවරයි කියලා පටන් ගත්තේ. අවුරුදු 1 මාස 5 විතර මගෙ හැගීම් එක්ක සෙල්ලම් කරලා අද කියන්නේ වෙනම කථාවක්.
මගෙ වෙලාවට ඒ කොල්ලව මුණ ගැහුනේ සහෝ
ඒ කොල්ලා මට මුන ගැහුනේ නැත්තම් මම දැනුත් ඒකි ගැන හිත හිතා ඉන්නවනේ.. කොච්චර වැරදිද බලන්න.


