රත්තරං;20169219 said:.
මේ අවස්තාව අනුව උබට පියවර තුනක් ගන්න වෙනවා
1. වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉදපන්
2. ගං වතුර බහිනකන් ඉදපන්. මොකද ඒක ඊට වඩා ප්‍රශ්නයක්
3. ඊට පස්සේ වෙන කෑල්ලක් ලයින් කරපන්
අද්දැකීම් තියෙන එකෙක් විදිහට සියලුම අවිවාහක කුකුල්ලුන්ට දෙන අවවාදය-
තමන් කෙල්ලෙක් එක්ක යාලු උනාට පස්සේ එක දවසක එක පැයක එක තත්පරේකදි හරි මොනම හේතුවකට හරි බොක්කටම දැනුනනම් "මේකනම් හරියන එකියක් නෙමේ" කියලා අන්න ඒක තමා උබට ස්භාවදර්මෙන් දෙන අවසාන සිග්නල් එක.. ටාර් ගාලා අත ඇරල දාපන්..බැදලා විදෝනවට වඩා නොබැද ඉන්න එක කොල්ලෙක්ට දාහෙන් සම්පතක්
ඒ වගේම කෙල්ලෙක් ගැන එක දිගටම දැනෙනවනම් සහසුද්දෙන්ම මේකමයි ඕනේ කියල, ඒකි නිසා කිසිම මානසික වදයක් තත්පරේකටවත් නැත්නම් ටාර් ගාලා කරගහපන්
PS - මෙයින් කෙල්ලන් අනාතකරල පැනපන් යන්න අදහස් නොවන බව කරුනාවෙන් සලකන්න.
ඒ වගේම තොපි හිතන් ඉන්න මිස්කෝලුයි එස්එම්එසුයි කෝලුයි නෙමේ කුකුලෝහ් ජීවිතේ සහ ආදරේ
ThanxX Macho!!!!

ම්ම්ම්ම්ම්ම් සෑහෙන බැරෑරුම් ප්‍රස්නයක් වගේ පෙනුනට හරි සරල ප්‍රස්නයක් , ටික කාලයක් දීපන් , මොනව හරි නිති දාල තියෙනවනම් ලිහිල් කරපන්, යාලුවෙක් ආශය කරන්ඩ ඉඩ දෙන්නෙ නැත්තන් උබ් ඉඩ දීපන්, උබ කොටු කරන්ඩ හදනව කියල දැනෙන්ඩ දෙන්ඩ එපා, නිදහසට හැමොම කැමතියි යාලුවෙක් ආශය කරන්ඩ පොඩි රවුමක් ගහන්ඩ කැමති ඇති ඒකයි ඔය.





