මචංලා....සිරා අව්ලක් බන් මට....
මම ලවක් කරනව මචං දැං අවුරුද්දක් වගෙ වෙනව....කිසිම අව්ලක් නෑ බං...අපි ගොඩක් ආදරෙන් ඉන්නව...ගෙවල් වලිං කේස් ආව දැං ෂේප් බං....
බට් මට සමහරක් තැන් තේරුම් ගන්න අමාරුයි බං..අනේ...
ඒකි මට ආදරෙයි බං මම දන්නව ඒත් බං....
කියන්න තේරෙන්නෙ නෑ.....ම්ම්ම්..මෙහෙමයි,
දැං හදිසියෙවත් ලෙඩ උනොතින් එම..කියනව..
ඊට පස්සෙ උන්නද මලාද නෑ බං...මැසේජ්..කෝල් මුකුත් නෑ බං...මට හොයල බලන්නවත්...හැටපැයකට පස්සෙ විතර මැසේජ් එකක් එනව කිසිම ගානක් නැතුව වගේ මම නිදාගත්තා පණ,බේත් ගේන්න ගියා...අරව මේව කියල..
මම මෙහේ පුක ඉරාගෙන දගලුවා...ඒකිට ඒක ගානක් නෑ....
ඊට පස්සෙ,
රෑට එම....මැසේජ් එකක් දාලා මොනව වෙනවද දන්නෙ නෑ..රිප්ලයි නැති වෙනව.....මම මිස් කරනව,කෝල් කරනව ඉවරයක් නෑ පීළිතුරක් නෑ....පැයකට විතර පස්සෙ...කිසිම දෙයක් උනෙ නැති ගානට නිවිච්ච මැසේජ් එකක් එනව....,පණ මොකද කරන්නෙ? අරකද මේකද කියල...
මමමට යකා නගිනව බං මේවට....
මේ සිද්ධිය තමයි බං සෑහෙන්න මට රිද්දන්නෙ....
පට්ට විදියට මේකට අප්සට් යනව බං...ගොඩක් මෙහෙම උනා...
මම ඇහුව මොකද? එපා වෙලාද,ගණන් ගන්නෙ නැද්ද මොකද්ද කියල....,
ඒගමන දිව්රල කියනව බං...ඒහෙම නෑ දෙයියනේ..මම ඒක ඒච්චර හිතුවෙ නැතෙයි..
.ඒ මගෙ හැටිය....අරකද මේකද...හම්මෝ..දැං නං ඇති වෙලා බං....
මේක මගෙ හිතේ අව්ලක්ද බං?මම හිතන විදිය වෙනස් කරන්න ඕනෙද?
නැත්තන් ඒකිගෙ වෙන මොකක් හරිද බං..මට තේරෙන්නෙ නෑ බං....හිතුව හිතුව....අනේ මන්දා....බං....
එළකිරිවාසී බුද්ධිමත් ජනතාව හැටියට උඹල මට හොද උපදෙසක් දියල්ලකො....
මම සෑහෙන්න අප්සට් එකෙ ඉන්නෙ බං....