මගෙ ගාවට එනවද? :(

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    ඔය සිනා සෙන පුංචි ඇස්
    ලග තියාගෙන බලා ඉන්නට

    හද දගලනා ආශාව

    කියන්නේ කෙලෙස මම



    ඔබ නේන බව කියා

    මගේ හිත රිදවාවි

    අහන්නේ කොහොම මම

    එනවාද මගෙ තුරුලට..............!



    "බබා මම මැරුණොත් මගෙ මල ගෙදර එනවද ඔයා?"


    "මට දැන ගන්න විදියක් නෑ නෙ ඔයා මැරුණොත්..........."



    "නෑ මම කියලා මැරෙන්නම්"



    "හා එහෙනම් මැරෙන වෙලාවට කියලා මැරෙන්න"



    "මම දැන් මැරෙන්නම් එනවද මගේ ගාවට?"



    ඇස් වලින් කදුලු හෝ ගා ගැලුවත්

    නොපෙන්වා සගවා ගතිමි

    ඔබ අසලට එන්නට මා ගෙවිය යුතු මිල එය නම්

    දැන් මැරෙන්නම් මම එන්න මගෙ ලගට

    ඒ තරම් ආදරෙයි ඔබට මම

    cap.jpg