මගෙ ත්‍රෙඩ් එක පළ නොවුනේ ඇයි?

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    මගෙ ත්‍රෙඩ් එක පළ නොවුනේ ඇයි?

    මගෙ ත්‍රෙඩ් එක පළ නොවුනේ ඇයි?
    මම Travel World එකට චීන සංචාරයක් ගැන සවිස්තර පෝස්ට් එකක් හදලා දැම්ම ගොඩක් මහන්සි වෙලා? තාම ඈක පලවෙලා නෑ? ඒකට හේතුව මොකද්ද?
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයා pictures දැම්මෙ මොකකට දාලාද යාලුවෙ?
    pictures ටික imgur.com වගේ එකකට දාලා
    ඒකෙන් දෙන link දාලා ආයේ thread එක දාලා බලන්න.

    මගෙත් ඔහොම thread එකක් දාන්න බැරිවුනා pictures දාන්න හැදුවෙ google drive එකෙන් නිසා.
    ඒකද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ