" මගෙ තාත්තා වැරදි නෑ සර්... "

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    276158579_4874392849348139_3330046274865052787_n.jpg

    Bandara Thilakarathna

    එදා සාෆිගෙ දරුවො දෙන්න පාසලෙන් අස් කරගෙන යන්න සිදු වුණා. හේතුව ඔවුන් බෞද්ධ බාලිකාවක ශිෂ්‍යාවන් වීම. මම ඒ පාසලේ ගුරුවරයෙකු විදියට දැඩි කම්පනයකට ලක් වුණා. ඒ දරුවො දෙන්නගෙ අස්වීම අරගෙන යන්න ඇවිත් හිටියෙ එයාලගෙ අම්මා. මම ඇයත් සමඟ කතා කළා. ඒ හිතේ තිබුණු කම්පනය මට දැනුණා.
    " අනේ සර්, දුවලගෙ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. ...."
    ඒ ඇස්වල කඳුළු. ඇගේ වැඩිමහල් දියණිය එතකොට 9 වසරෙ. ඇය ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ සභාපති. ඇය පාසලෙන් යනවා කියන්න මා හොයාගෙන ආවා. කඳුළු හංගාගෙන ඇය මට හිනා වුණා. ඇයත් අවසන් වතාවටත් මට කිව්වෙ " මගෙ තාත්තා වැරදි නෑ සර්... "
    ඔව් පුතේ ඔයාගෙ තාත්තා වැරදි නෑ කියලා නීතියෙන් ම ඔප්පු වෙලා ඉවරයි. අපි මේ තිරිසන් සිතුවිලි නැති සුන්දර මිනිස් ලොවක් ගොඩ නඟමු.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් බොරු චෝදනා කරපු උන්ට කිසි අවුලක් නැද්ද? පුදුම රටක්.
    කිසි අවුලක් නෑ බන්. උන් මොනවත් වුනේ නෑ වගේ ඉන්නවා.. මට මාර ගිල්ටි ෆීලිං එකක් අවා බං.. ඒ මිනිහගෙ විතරක් ද? අර ලමයි දෙන්නගේ අද්‍යාපනයත් ඉවරයි!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් බොරු චෝදනා කරපු උන්ට කිසි අවුලක් නැද්ද? පුදුම රටක්.
    අන්න එහෙමයි, ජොනියට එහෙමත් බැසිල් එහෙමත් බොරු චෝදනා නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    kohomada eke comment tika :D
    කොහොමද මේ news ?? කොච්චර වෙලාවක් වද සැත්කම්, මිනිස්සු කුලප්පු කරන්න වෙන් කරල තියනවද බලන්න... රට බේරගත්ත විදිය තමයි මේ.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ට්‍රිලියන 10ක් ණය අරගෙන ට්‍රිලියන 1.8 යි වත්කම් තියෙන්නෙ. :dull:

    අනිත්ව කාල රීල, හාල් ගේන්නෙත් ණයට.
    ඕක නම් හරියන ගැලපිල්ලක් නෙමේ ලක්ශෙක පඩි ගත්තොත් වත්කම් කියල කීයද ඉතුරු වෙන්නෙ. කන බොන ඒව තෙල් ගහන් ඒව ක්ෂය වෙනවනෙ.
     
    • Like
    Reactions: erozan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    me manussayata boru chodanawak damma nam waradiyi
    namuth thawama awasana nadu thinduwak dila naha nedha naduwen

    kohoma unath rata athule islam anthawadayak thiyenawa me anduwa
    eka thamange wasiyata yodagena e dewal ehenma pussak kala.

    nikan wedikawala wiraya wapirewwa misak wisadum naha .
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Kawuru aththada boruda kiyala apita kiyanna baha. Thamange hitha thama eka danne. Wada koththu ehema Boru newene.

    ආං ඒකයි! ඇත්තද බොරුද කියන්න බැරි නං ඇයි සෑර් අදිකරණය හිඟ වැටුප් ගෙවන්නේ?

    වඳ කොත්තු නං ඇත්තම තමයි.. සෑර්ට කියන්න ඔය නුගේගොඩ තම්බි කඩේකින් හරක් මස් එක්ක පාන් කාලක් කාපු එකෙක් සල්ලි දෙන්ඩ පර්ස් එක ගද්දි කලිසම අස්සෙන් ඇට දෙක කඩන් වැටිලා, සූ ගාලා සද්දෙකුත් එක්ක දුමක් ඇවිල්ල බිමට වැටුනු ඇට දෙක බලන් ඉද්දි අලුවෙලා ගියා! එහෙනං!
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    276158579_4874392849348139_3330046274865052787_n.jpg

    Bandara Thilakarathna

    එදා සාෆිගෙ දරුවො දෙන්න පාසලෙන් අස් කරගෙන යන්න සිදු වුණා. හේතුව ඔවුන් බෞද්ධ බාලිකාවක ශිෂ්‍යාවන් වීම. මම ඒ පාසලේ ගුරුවරයෙකු විදියට දැඩි කම්පනයකට ලක් වුණා. ඒ දරුවො දෙන්නගෙ අස්වීම අරගෙන යන්න ඇවිත් හිටියෙ එයාලගෙ අම්මා. මම ඇයත් සමඟ කතා කළා. ඒ හිතේ තිබුණු කම්පනය මට දැනුණා.
    " අනේ සර්, දුවලගෙ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. ...."
    ඒ ඇස්වල කඳුළු. ඇගේ වැඩිමහල් දියණිය එතකොට 9 වසරෙ. ඇය ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ සභාපති. ඇය පාසලෙන් යනවා කියන්න මා හොයාගෙන ආවා. කඳුළු හංගාගෙන ඇය මට හිනා වුණා. ඇයත් අවසන් වතාවටත් මට කිව්වෙ " මගෙ තාත්තා වැරදි නෑ සර්... "
    ඔව් පුතේ ඔයාගෙ තාත්තා වැරදි නෑ කියලා නීතියෙන් ම ඔප්පු වෙලා ඉවරයි. අපි මේ තිරිසන් සිතුවිලි නැති සුන්දර මිනිස් ලොවක් ගොඩ නඟමු.
    Mekanam bn FB eke ekek Liyapu ekak wagene. Pissuda bn Shafi wage ekekge wife kenek ohoma awill padiri wenna
    U doctor kenek + Polotical connections saratama thiyenawa
    Ane manda bn FB eke unuth gaanak hoyaganna katha hadanawa ape unuth Full emotional wela ewa kiyawanawa
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    අනිත්ව කාල රීල, හාල් ගේන්නෙත් ණයට.
    ඕක නම් හරියන ගැලපිල්ලක් නෙමේ ලක්ශෙක පඩි ගත්තොත් වත්කම් කියල කීයද ඉතුරු වෙන්නෙ. කන බොන ඒව තෙල් ගහන් ඒව ක්ෂය වෙනවනෙ.

    ලක්ෂෙක පඩි ගත්තොත් වියදම් උනේ මොනවටද, කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා පෙන්නන්න පුලුවන්. කන බොන ඒවා කියන්නෙ operation expenses. ඒක asset එකටම ගියපු වියදමක්.

    වියදම් උන ඒවා එකින් එක ගැන අහන ඕන දේකට උත්තර දෙන්න පුළුවන්. සැකයක් තියෙනවනං ඒව ඇහුවම හිරවෙන්නෙ නැතුව පිළිගත හැකි සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්.

    උදාහරණ විදියට හාල් ගන්න මාසෙට රුපියල් 2000 ක් වියදම් වෙලා තියෙනව නං ඇයි එච්චර ගියේ කියල කවුරුහරි ඇහුවොත් සතියට හාල් කිලෝ 2.5 ගානෙ මාසෙට කිලෝ 10ක් ඕන. 1kg rs 200 ගානෙ රුපියල් 2000 යි කියන්න පුළුවන්. කොහේහරි කඩේක ඒ හාලම 100 ට තියෙනව නං 200ට ගත්ත කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හොරකම.

    ඔය විදිහට පෙන්නන්න පුළුවන්ද ට්‍රිලියන 10 වියදම් උන හැටි?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලක්ෂෙක පඩි ගත්තොත් වියදම් උනේ මොනවටද, කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා පෙන්නන්න පුලුවන්. කන බොන ඒවා කියන්නෙ operation expenses. ඒක asset එකටම ගියපු වියදමක්.

    වියදම් උන ඒවා එකින් එක ගැන අහන ඕන දේකට උත්තර දෙන්න පුළුවන්. සැකයක් තියෙනවනං ඒව ඇහුවම හිරවෙන්නෙ නැතුව පිළිගත හැකි සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්.

    උදාහරණ විදියට හාල් ගන්න මාසෙට රුපියල් 2000 ක් වියදම් වෙලා තියෙනව නං ඇයි එච්චර ගියේ කියල කවුරුහරි ඇහුවොත් සතියට හාල් කිලෝ 2.5 ගානෙ මාසෙට කිලෝ 10ක් ඕන. 1kg rs 200 ගානෙ රුපියල් 2000 යි කියන්න පුළුවන්. කොහේහරි කඩේක ඒ හාලම 100 ට තියෙනව නං 200ට ගත්ත කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හොරකම.

    ඔය විදිහට පෙන්නන්න පුළුවන්ද ට්‍රිලියන 10 වියදම් උන හැටි?
    හයියූ සිම්පල් පුතා..
    ඔයා සර්ච් කරන්න මෙහෙම
    මහින්ද රාජපක්ෂ + නන්දන ලොකු විතාන + ඩුබායි මැරියට් + ඩුබායි ස්ටීල්

    හැමෝටම කිව්වත් කමක් නෑ ඉතින්.. හැමෝම දන්න රහසක්
    ඔය වගේම එව්ව තොගයක් උගන්ඩාවෙත් තියෙනවලු, අර නිල්පාට ජෙට් එක ඇතුලුව :lol: :lol:

    මේං එක සර්ච් රිසල්ට් එකක්
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    කොහොමද මේ news ?? කොච්චර වෙලාවක් වද සැත්කම්, මිනිස්සු කුලප්පු කරන්න වෙන් කරල තියනවද බලන්න... රට බේරගත්ත විදිය තමයි මේ.

    කෝ මේ ගණයෝ ටික දැන් පේන්න නෑනේ....පොන්න සක්කිලි බල්ලොන්ට හෙනම ගහගපන්