මගෙ දතක් පනුවො කාලා

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මගෙ දතක් පනුවො කාලා තිබ්බා දෑන් එතන විදුරෑ මහා ගාව පොඩි ගෙඩියක් වගෙ රිඩෙනව,බෙහෙතක් කියපල්ලකො
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    මගෙ දතක් පනුවො කාලා තිබ්බා දෑන් එතන විදුරෑ මහා ගාව පොඩි ගෙඩියක් වගෙ රිඩෙනව,බෙහෙතක් කියපල්ලකො

    දත් කිබුලා කියලා හාදයෙක් හිටියා නේද එලකිරි එකේ. එයාව කන්ටැක්ට් කරා නම් හරියටම අහගන්න පුලුවන්. :yes:
    මටත් එක පාරක් උදව් කරා.. :yes:

    ඕකට තාවකාලික සැනසීමක් ලෙස කුරුදු තෙල් ගාන්න.
    දත් වල අමාරුවට කියලා වෙනම කුරුදු තෙල් බෝතල් තියෙනවා පොඩි..
     
    • Like
    Reactions: maharagama123

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    දත් කිබුලා කියලා හාදයෙක් හිටියා නේද එලකිරි එකේ. එයාව කන්ටැක්ට් කරා නම් හරියටම අහගන්න පුලුවන්. :yes:
    මටත් එක පාරක් උදව් කරා.. :yes:

    ඕකට තාවකාලික සැනසීමක් ලෙස කුරුදු තෙල් ගාන්න.
    දත් වල අමාරුවට කියලා වෙනම කුරුදු තෙල් බෝතල් තියෙනවා පොඩි..
    panu gediyak wage ekak ahuwenawa baoo
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රිදෙන්නෙර් නැද්ද තවම? හෙට අනිද්දා වෙද්දි රිදෙන්න ගනී එහෙනන්
    thama na kakkuma gaththe masa 3kata issella passe nathuwa giya...daoo panu gediyak wage ekak awilla
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    thama na kakkuma gaththe masa 3kata issella passe nathuwa giya...daoo panu gediyak wage ekak awilla
    පුරෝ ගන්න පුලුවන් එකක් නන් පුරෝ ගන්න..දත් කැක්කුම ආවම මාර සනීපයි.දැන් කොරෝනා ආවම ආයේ දත් ගලවන පුරෝන ඒවා නතර වෙයි ඊට කලින් කරගනින්
     
    • Like
    Reactions: maharagama123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    බෙහෙත් ගන්න වෙනවා. ඊට පස්සෙ ගලවන්න වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    කරාබු නැට්ටක් දැනට එතන ශේප් එකේ හපන් ඉදපන් . ඩොකෙක් බලපන් ඕක ස්නායුව ගාවට ගිහින් නම් උබට තරු පේන්න ගන්නවා පුතේ නව් ෆිලින් ඒවා පට්ට ගනන් මම හිතන්නේ . අනික කෙල පෙරාගෙන ඉන්න වෙන්නේ ඇනස්තීශියා දුන්නම
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රාජපක්ෂලාට බැනලා
    කට කුණුවෙලා 🤣🤣🤣🤣

    රාජපක්ෂලාගේ පුක ලේවකෙවම දත් ශක්තිමත් වෙනවලු නේද

    මගෙ දතක් පනුවො කාලා තිබ්බා දෑන් එතන විදුරෑ මහා ගාව පොඩි ගෙඩියක් වගෙ රිඩෙනව,බෙහෙතක් කියපල්ලකො

    කාපු පනුවව හොයල එල්ලපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    රාජපක්ෂලාගේ පුක ලේවකෙවම දත් ශක්තිමත් වෙනවලු නේද

    කාපු පනුවව හොයල එල්ලපන්
    ඇත්තද . උබ කියනකොට තමා දන්නේ 🤣🤣🤣🤣
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    thama na kakkuma gaththe masa 3kata issella passe nathuwa giya...daoo panu gediyak wage ekak awilla

    ooka nerve walata bahala aththe. Eakai kakkuma awilla dan nathuwa aththe. Hondama wade Dentist kenek gawata yana 1ka. 6500-8000 ganan walata thiyanawa nerve filling 1k kara ganda nam. puluwan tharam balapan tooth 1ka goda daa ganda, gala wanne nathuwa! umba kohomath ookata treat kare naththoth, itha ikmanin dawal tharu loku ekenma penei puthi! mata una nisa kiyanne, ea nisa danma dentist gaawata pala.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ooka nerve walata bahala aththe. Eakai kakkuma awilla dan nathuwa aththe. Hondama wade Dentist kenek gawata yana 1ka. 6500-8000 ganan walata thiyanawa nerve filling 1k kara ganda nam. puluwan tharam balapan tooth 1ka goda daa ganda, gala wanne nathuwa! umba kohomath ookata treat kare naththoth, itha ikmanin dawal tharu loku ekenma penei puthi! mata una nisa kiyanne, ea nisa danma dentist gaawata pala.
    Ubata moko une macho
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    Ubata moko une macho
    School yana kaale hakke dathak fill kara ban. eaka mama aurudu 10kata withara passe deparak thun parak withara fill kara. wade parakku wadi, ea wena kota tooth 1ka thawath fill karanda bari tharamata loku wela, eaka nerves expose wenakan bahala thibuna. doca reccomend kara nerve filling 1k karanda. Dan kisima aulak na. School yana kaala dawasakata deparak madde naane ban, dan madino honde! :P