මගෙ බෝඩ් එක H81

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒකෙ SATA III පෝට් දෙකකුයි SATA II පෝට් දෙකකුයි තියෙනව
    මගෙ එක hdd එකක් අවරුදු 15 ක් විතර පරණ SATA II එකක්
    මෙච්චර දවසක් ගහල තිබුණෙ SATA III පෝට් එකකට
    මම ඒක SATA II පෝට් එකකට ගහල බැලුව. අඩේ දැං hdd එකට ෆයිල් කොපි වෙන ස්පීඩ් එක සෑහෙන අඩුයිනෙ :oo:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    hard eka kalayak yaddi slow wenawa
    ආයෙ සාට III පෝට් එකට ගැහුව. පරණ ස්පීඩ් එක ආයෙ ආව

    Awrudu 15 parana HDD ekak nam ithin den kale hari. Awrudu 5n witara badu thama

    මචං Seagate :love: සුපිරි බඩු තමා ඉතිං
    අපි ගෙදරට කම්පියුටරයක් ගත්තෙ ඉස්සෙල්ලම 2008, මේ හාඩ් එක තමා එක දිගට තාම යූස් කරන්නෙ
    SSD එකකුත් දැං තියෙනව
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ආයෙ සාට III පෝට් එකට ගැහුව. පරණ ස්පීඩ් එක ආයෙ ආව



    මචං Seagate :love: සුපිරි බඩු තමා ඉතිං
    අපි ගෙදරට කම්පියුටරයක් ගත්තෙ ඉස්සෙල්ලම 2008, මේ හාඩ් එක තමා එක දිගට තාම යූස් කරන්නෙ
    SSD එකකුත් දැං තියෙනව
    image.png


    image.png
     
    • Like
    Reactions: AnuradhaRa