මගෙ යාලුවෙක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බැදලා මාස 4යි අන්න දැන් ලමයෙක් හම්බෙන්න ඉන්නවලු.උගෙ සතුටුම දවස අදලු.
     
    • Wow
    Reactions: Yakka putha

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    බැදලා මාස 4යි අන්න දැන් ලමයෙක් හම්බෙන්න ඉන්නවලු.උගෙ සතුටුම දවස අදලු.
    Ape wysed uth

    කොල්ලෙක්ද බං. 🤨 අඩෝ ඒ කියන්නෙ අපිත් අන්කල් ලා වෙන්න පටන් ඇරන් ද? අපිට අන්කල් ලගෙ Level එකේ Mindset එකක් හදාගන්න වයස මදිනෙ බං. ඒ කොල්ලට තාත්තා කෙනෙක් ගෙ Mindset එකක් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි.
     
    • Like
    Reactions: Yakka putha

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Ape wysed uth
    ඔව්

    අපිට අන්කල් ලගෙ Level එකේ Mindset එකක් හදාගන්න වයස මදිනෙ බං. ඒ කොල්ලට තාත්තා කෙනෙක් ගෙ Mindset එකක් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි.
    අනෙ මන්දා අපි දැන් අන්කල්ලා හැබැයි
    ------ Post added on Aug 5, 2022 at 8:55 AM